YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨6

1K 150 5
By Park_so_yoon2005



@KJ mansion

Kj - තමුසෙල කියන්නෙ කෙල්ල මැරුනෙ නෑ කියලද...?

Man 1- ඔව් boss....හැබැයි කෙල්ලට ගොඩක් තුවාල වෙලා තිබ්බෙ....

Kj - එතකොට දරුව...?

Man 2 - මන් හොයල බැලුව boss... දරුවත් හොඳින් කියල තමයි hospital එකෙන් තොරතුරු ලැබුණෙ...කෙල්ල කෝම වෙලා කියලත් කිව්ව...වැඩි දෙයක් හොයාගන්න උනේ නෑ...උන්ගෙ guards ල ආව..

Kj - උන්ගෙ guards ල කිව්වෙ....jk ගෙ...?

Man 2 - නෑ boss....Yoongi ගෙ...

Kj - ඒ කියන්නෙ jungkook ඒ ඉන්නෙ තමන්ගෙ දරුවෙක් කියල තාමත් දන්නෙ නැද්ද...?

Man 1- jk hospital එකට ආවට ඉක්මනටම එතනින් ගිහින් තියනව....එයාගෙ hyung ලත් එයත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නව වගේ..ඒත් එයා ඉක්මනටම හොයා ගනියි මේ ඉන්නෙ එයාගෙ දරුවෙක් කියල...

Kj - ඔහ් හෝ....ඒකත් එහෙමද...? ඒ කියන්නෙ... මේ ප්‍රශ්නෙ නිසා....BTS GANG එක කැඩෙන්නද යන්නෙ....wooow....

ඒත් එක්කම kj ගෙ office එක ඇතුලට කෙල්ලෙක් ආවා....වෙන කව්රුවත් නෙමෙයි Kang je ගෙ නංගි Jee hyun...

Jee hyun - ඔප්ප.....මොකද උනේ plan එකට....ඒ කෙල්ල මැරුණද...?

Kj - නෑ... කෙල්ල මැරිල නෑ.... හැබැයි ඉක්මනටම jk අතින් ඒක වෙයි....

Jee hyun - ඔය කෙල්ලව ඉක්මනට ඉවරයක් කරල දාන්න ඕන ඔප්ප....ඒ කෙල්ල අපේ plans වලට ගොඩක් බාධාවක් වෙන්න පුළුවන්...

Kj - ඔම්මෝ... මොකද මොකද මේ... එයා කොහොමත් මැරෙනව තමයි....ඒත් Jee hyun තමුන්ට හිතෙනව ද jk තමුන් ව date කරෙත් ඇත්තට කියල...?

Jee hyun - පිස්සුද ඔප්ප....jk ඇත්තට කවදද කෙල්ලෙක් date කරේ... ඇත්තටම මම තාමත් විශ්වාස කරන්නෙ නෑ ඔය කියන කෙල්ලටත් jk ඇත්තටම ආදරේ කරා කියල...ඔය දරුව ඇත්තටම jungkook ගෙ නන්....ඒක jungkook අතින් උන ලොකු වැරැද්දක්...නැත්තන් ඔය කෙල්ලම නේද jungkook ගෙ ජීවිතේ බේරල තිබ්බෙ...ඒකට කරපු repay එකක් විදියට වෙන්න ඇති jungkook ඒ කෙල්ල එක්ක යාළු වෙලා ඉන්න ඇත්තෙ...එහෙම එකේ ඔයා හිතනවද ඔය කෙල්ලටයි දාරුවටයි මොනවත් කරා කියල jk කරදර වෙයි කියල...?

Kj - aigoooooo my baby sis.... තාම තේරෙන්නෙ නෑනෙ මන් කරන්න යන දේ....බලන් ඉන්නකො ඔයාට ම බලාගන්න පුළුවන්... ඔයාට තියෙන්නෙ මන් කියන දේ කරන්න විතරයි....

Jee hyun - හරි හරි.. මන් ඕන දේකට help කරන්නන්... හැබැයි මට මගේ කොටස ලැබෙන්න ඕන...හරිනෙ...

Kj - හරි කෙල්ලෙ... දෙන්නන් දෙන්නන්...

ඔව් kang je ගෙ ලොකුම plan එක උනේ BTS GANG එක කඩල දාන එක....එයාල අතරෙ තියන සමගිය නැති වෙනව කියන්නෙ...එයාලගෙ එක mission එකක්වත් එයාලට සාර්ථක කරගන්න බෑ...kang je ඒක හොඳටම දැනගෙන හිටිය....ඉතින් මේ පාර එයා ඒකට හේතුවක් කරගන්නෙ miyavay දරුවවයි....මොකද අනිත් 6 දෙනාම miyata ගොඩක් ආදරෙයි....jungkook ඇත්තටම miyata ආදරේ නැත්තන් එයා කීයටවත් ඒ දෙන්න ගැන හිතන්නෙ නෑනෙ.....එතකොට අනිත් 6 දෙනා jungkook එක්ක තරහෙන් ඉන්නකොට එයාලව වෙන් කරන්න ලේසි නිසා තමයි kang je එහෙම කරන්නෙ...

(මේක මතක් උන වෙලාවෙ කියන්නන්...කලින් මග ඇරුණනෙ.....Miya හිටියෙත් Emage දෙමවුපියො ගාවනෙ..ඇත්තටම එයාලා එයාලගෙම දරුවෙක්ට වගේ miyata සැලකුවෙ..Emage අම්මයි තාත්තයි හිටියෙ කැනඩාවල...Business නිසා..මුලින් Tae ගෙයි Emagey සම්බන්දෙට එයාල කැමති උනේ නෑ...හේතුව Tae කියන්නෙ කව්ද කිසිම දෙයක් එයාල දැනගෙන හිටියෙ නෑ...Tae ගෙ Mafia වැඩ ගැන එයාලට කියන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ.. හැබැයි Tae කියන්නෙ KIM TJ එකේ CEO කෙනෙක් කිව්ව ගමන් එයාල කැමති වෙනව..ඒක නිසා තමයි Tae ඉක්මනටම Emava marry කරෙත්...ආයෙ හිත වෙනස් උනොත් කියල..Miya කැනඩා යන්න හැදුවෙත් එයාල ගාවටම තමයි..)





@Night
@BTS MANSION



(මේ mansion එකේ තමයි මෙයාල ගොඩක් වෙලාවට ඉන්නෙ...මේ හැමෝටම වෙන වෙනම mansions තියනව...ඒවයිත් ඉන්නව...Jungkook ඇර මෙයාල ඔක්කොම marry කරල...හැබැයි කෙල්ලොත් ගොඩක් වෙලාවට ඉන්නෙ මෙහෙට වෙලා...කොල්ලො ටික වගේම කෙල්ලො ටිකත් සහෝදරියො වගේ..Jimin-Ji Ha, Tae - Ema, අනිත් අය ගැන ඊලඟ Chap එකකදි කියන්නන්..අහ් තව එක්කෙනෙක් ගැන ටිකක් special විදියටම කියන්න ඕන...Yoongi ට තාම girlfriend කෙනෙක් නෑ..ඒත් line දාන කෙනෙක් ඉන්නව...නෑ නෑ කෙල්ල නෙමෙයි කොල්ල line දාන්නෙ...එයා ඉන්නකොට yoongi නිදාගන්නත් අමතක වෙනව කියහන්කො...)



Yoongi ට ලැබුණ news එකත් එක්ක එයා ගොඩක් කලබල වෙලා දුවගෙන ආවෙ අනිත් අයටත් ඉක්මනටම ඒක කියන්න...

Yoongi - අහන්න...අපිට Miyava hospital එකේ තියන්න බෑ....වෙන කොහේ හරි ආරක්ෂිත තැනක තියන්න වෙනව...ඉක්මන් කරන්න වෙනව...

Tae - ඇයි hyung... මොකක්ද ප්‍රශ්නෙ...?

Yoongi දුවගෙන දුවගෙන ඇවිත් හති දදා කියපු විදියට අනිත් අයට තේරුණා එයා ලොකු දෙයක් නිසා කලබල වෙලා කියල...

Yoongi - දැන් jin hyung call කරා....miyage...miyage room එකට කව්ද මනුස්සයෙක් හොරෙන් ඇතුල් වෙලා...

Jimin - whattt...???????

ඒක අහපු ගමන් එත ඉඳපු හැමෝම ගොඩක් කලබල උනා...

Namjoon - hyung... ඔයාගෙ කොල්ලො දාලනෙ හිටියෙ මුළු hospital එකේම....ඉතින් කොහොමද එහෙම දෙයක් උනේ...

Yoongi - ඒ මිනිහ ගොඩක් කපටියි....miya ව Jin hyung VIP room එකට දැම්මෙ එයාලත් ළඟ ඉන්න නිසා....ඒ උනාට හැමෝම එහාට මෙහාට වෙනකන් ඉඳල එතන ඉඳපු කොල්ලො දෙන්නටත් වෙඩි තියල ඇතුලට ගිහින් තියෙන්නෙ...

Hobi - දැන් jin hyung කෝ...?

Yoongi - එයා miya ගාව...වාසනාවකට ඒ ආපු එකාට miyata මොනවත් කරන්න වෙලා නෑ..

Jimin - oh god ඒක නන් ලොකු දෙයක්...













































































?? - Miyata කරදරයක් වෙන්නෙ ගියපු කෙනා miyata කරදරයක් කරන්න බලාගෙ ගියානන් නෙ....ගියේ වෙන කව්රුවත් නෙමෙයි...මම..


දොර ගාව cold face එකකුත් එක්ක හිටියෙ jungkook..

Jk - ඔව්....මන් තමයි ඇතුලට ගියේ....

Yoongi - තමුන්.....තමුන් මොකටද එයා ගාවට ගියේ....කියනව...තමුන් මොකක්ද ඒ අහිංසක කෙල්ලට මේ පාර කරන්න හැදුවෙ...කියනව...

Jk - මන් ගියේද....? මන් ගියේ කලින් මට කරගන්න බැරි උන දෙයක් ඉවර කරන්න...😏

Tae - ඒ මොකක්ද...?

Jungkook Tae අහපු ප්‍රශ්නෙට කරේ හිනා උන එක විතරයි...ඒත් එක්කම Jin ඇතුලට ආවා...

Jimin - hyung... ඔයා මොකද මෙතන කරන්නෙ... කව්ද එතකොට Miya ගාව ඉන්නෙ..?

Jin - Ema Ji ha දෙන්නම ඉන්නව....එයාලට Night shift නෑ..ඒ නිසා එයාල අදට ඉඳියි...

Jimin - ඒත් hyung guards ල ඉන්නව නේද...ඒ දෙන්නට තනියම පුළුවන් වෙයිද...?

Tae - නෑ... බය වෙන්න දෙයක් නෑ....ඒ දෙන්න හැම දේම පුහුණු උනානෙ...දැන් එකෙන් ප්‍රයෝජනයක් ගනියිනෙ....



💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

Flash back..

Tae korea ආපු ගමන්ම Yoongi කරේ Ema Ji ha දෙන්නවත් එයාගෙ කොල්ලොත් එක්කම පුහුණු කරපු එක...ඒ උනාට ඒ දෙන්නටම ඉක්මනටම හැම දේම ඉගෙනගන්න පුළුවන් උනා...Yoongi දැනගෙන හිටපු නැති දේකුත් තිබ්බ...ඒක නිසා Yoongita Emagen හොඳටම ගුටි කන්නත් උනා...😂Miya Ema දෙන්න ලංකාවෙ ඉන්නකොටත් එයාලට special training එකක් තිබ්බ....Yoongi ඒක දැනගෙන ඉඳපු නැති නිසා Emata ත් Ji ha ට වගේම training කරා..

Yoongi - හරි Ji ha...ඔයා ඉක්මනට අල්ලගන්නව...Jimin ඔයා බලන්න දැන් Ji ha ගැන...

Jimin - හරි hyung..

Ji ha Jimin එක්ක practice වෙන්න
ගත්ත...

Yoongi - හරි...Ema...ඔන්න මන් ඔයාට chance එකක් දෙනව...මන් වැඩිය දරුණු විදියට ඔයාට ගහන්නෙ නෑ....ඔයා දන්න විදියට මට ගහන්න...හරි එන්න..

Ema - ඒ....හා...හරි ඔප්ප..

Emata හිතන්න තරන්වත් වෙලාවක් තිබ්බෙ නෑ Yoongi ගහන්න ගත්ත...කෙල්ල කියන ගියේ ඉතින්...කොහේ කියන්නද Yoongi හදීසි උනානෙ...කොල්ල විහින්ම ගුටි කෑව..එදාම හවස එයාලා BTS Mansion එකතු උනා...Jimin Ji ha දෙන්න ඉතින් උන දේ ඇස් දෙකෙන්ම දැක්කනෙ...😂Yoongi හැදුවෙ කාටවත් නොකිය කට වහගෙන ඉන්න....

Tae - Yoongi hyung ඇයි ඔයා අද Game play කරන්නවත් එන්නෙ නැද්ද..

Yoongi - අහ්..අනේ මට බෑ...නිදි මතයි...

Jin - මෙන්න මෙහෙ එනව... දවසෙම නිදා ගන්නෙ...

Yoongi - aaaaahhh...අනී...hyung රිදෙනව...aaaah..

Jin - ඇයි මොකද උනේ...මන් මොනවත් කරේ නෑ...අතින් ඇද්ද විතරයිනෙ...

ඒ අස්සෙ Jimin හොඳට පැත්තකට වෙලා බඩ අල්ලගෙන හොඳටම හිනා වෙනව...

Yoongi - මොකද යකෝ හිනා වෙන්නෙ....අනේ... මට ඉන්න දෙන්න hyung...මගේ මුළු ඇඟම රිදෙනව...

Jin - ඒ ඇයි....එක පාරට මොකද උනේ...Jiminaa මොකක්ද උනේ කියන්න හිනාව නවත්තල....

Jimin - ඔම්මෝ මට බෑ...හහ් හා😂😂😂....hyung.... මේ ඔක්කොම Ema නිසා තමයි....හහ් හා හා...😂😂😂

Tae - ema හින්ද.... හරි දැන් මගේ කෙල්ල මොකද්ද කරේ....?😳

Jimin - කරේද...?අනේ ඇත්තට ඒ කෙල්ල නන් අපිට ම හරියන කෙල්ලෙක්.....ඔයාල දකින්න තිබ්බෙ...අද yoongi hyung ගුටි කාපු විදිය...😂😂😂😂

Namjoon - මොකක්...yoongi hyung ema ගෙන් ගුටි කෑව....ඒ ඇයි..?


Jimin උන දේ හැමෝටම කිව්ව...

Tae - මොකක්.. එතකොට කෙල්ලට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ වගේ... අපේ yoongi hyung ට ගැහුව කියන්නෙ...

Jimin - hyung ඉල්ලගෙන කෑවෙ... කෙල්ල කියන්න හැදුවෙ...hyung ගහන්න පටන්ගත්තනෙ....කෙල්ලත් නෙළුව හොඳට...

Tae - ඔහ් හෝ...මගේ කෙල්ල දස්සයා..හුම්😏

Yoongi - ආහ්....ඔම්මෝ...ඒ alien කොල්ල...උඹ පරිස්සන් වෙයන්...අපිට නෙමෙයි උඹට තමයි ඕව වැඩියෙන් වදින්නෙ..පිං දියන් යකෝ hyung ට පිං දියන්...මන් හින්ද තමයි ඕක දැනගත්තෙ...නැත්තන් උඹට වෙන්නෙ ගුටි කාල මැරෙන්න...😒😪😣

Flash back end

Jk - හහ්... හිතන් ඉන්නෙ ඒ දෙන්නට තනියම guards ල 20 විතර පාලනය කරන්න පුළුවන් වෙයි කියලද...?

Jin - Jk...මන් ආයෙ කියන්නෙ නෑ...අපේ නංගිගෙ ගාවට එන්නවත් හිතන්න එපා..එච්චරයි

Jk - හහ්... එහෙමද... එහෙනන් මේකත් මතක තියාගන්න....ඒ.මගේ.wife...
(Slap)

Tae - මන් කිව්ව නේද...මගේ නංගිට wife කියල ඔය කටෙන් කියන්න එපා කියල...aahhhh...😡😡

Tae ගහපු පාරට jungkook ගෙ තොල පැලිල ලේත් එන්න ගත්ත..අනික jungkook ට ගොඩක් තරහ ගිහින් තිබ්බෙ..

Jk - Jk ට දෙයක් කියන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ..තේරුනාද....?😏

එහෙම කියල jungkook එක පාරට එහා පැත්තෙ තිබ්බ බඩු අතට අහුවෙන ආහුවෙන එක කුඩු කරන්න ගත්ත...ඒත් ඒවයින් එලියට ආපු දේ දැක්කම හැමෝගෙම කටවල් ඇරුන...එතන තිබ්බ පුටුවක කොට්ටයක් ඇතුලේ තිබිලා පොඩි කළු පාට දෙයක් jungkook ගෙ කකුල ගාවට වැටුණ..jungkook ඒක අහුලගෙන කව්රුවත් කතා කරන්න කලින් කතා කරන්න එපා කියල signal එකක් දුන්න...එහෙමම ඒක අරගෙන ගිහින් jungkook පුළුවන් තරම් ඈතට ඒක විසික් කරා...ඒක voice recorder එකක්..📣

Namjoon - මට කව්රු හරි පැහැදිලි කරනවද මෙතන මොකක් ද වෙන්නෙ කියල... මන් හිතන්නෙ Jungkook විතරක් නෙමෙයි Jin hyung ඔයත් දන්නවනෙ...

Jin - හරි හරි කියන්නන්...conferece room එකට යන්...

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

@conferece room

Tae - හරි මේ දැම්ම හැම දේම කියන්න...මුල ඉඳලම...

Jin - එහෙම නෑ Tae...මේකව මන් අල්ලගත්තෙ ඊයේ hospital එකේදි...ගෝනි බිල්ලෙක් වගේ කළු පාට රෙද්දකුත් පෙරවගෙන..බලන්න ලස්සනයි...😂😂

Jin එහෙම කිව්වම jungkook කරේ plan එක වැරදුන එක ගැන මතක් කරල ඇස් කරකවපු එක විතරයි...මොනව කරත් ඉතින් පොඩි කාලෙ ඉඳල අප්ප වගේ බලාගත්ත Jin ට jungkook ගෙ ගොඩක් වෙනස්වීම් අඳුරගන්න පුළුවන්..😌

☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️

Flash Back..

Jungkook හිටියෙ Miyage room එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එක දිගේ එලියට ඇවිදගෙන යන ගමන්...ඒත් පිටිපස්සෙන් ඇහුන කට හඬ නිසා jungkook නැවතුනා..තවත් හැන්ගිලා ගිහින් වැඩක් නෑ කියල දන්න නිසා...




















පිටිපස්සෙන් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි Jin...Jin බලාගෙන හිටියෙ Jungkook miyage room එකට යනව...Jungkook යන එක නවත්තන්න හිතුනත් Jin ට නිකමට වගේ හිතුන jungkook miyata කරදරයක් කරන එකක් නෑ කියල...ඉතින් jungkook room එකෙන් එලියට එනකන් ඉඳල....පස්සෙන ගිහින් වැඩිය කව්රුවත් නැති...CCTV නැති තැනක jungkook ව නවත්තගත්ත...

Jk - hyung..

Jin - ඔව්...hyung තමයි...ඒ උනාට මටනන් පේන්නෙ කොල්ලට අපි 6 දෙනාව අමතක වෙලා වගේ...😒මොකක්ද ඔයා මේ කරන්නෙ..?

Jk - එහෙම නෑ huyng...මන් දන්නව ඔයාලා මන් එක්ක තරහෙන් ඉන්නෙ කියල..Miya ඉන්න තත්වෙ නිසා...ඒකයි මන් ඔයාලට මොනවත් කිව්වෙ නැත්තෙ..

Jin - ඔව් අපි තරහෙන් තමයි ඉන්නෙ...මොකද අමාරුවෙ වැටිල ඉන්නෙ අපේම නංගි කෙනෙක් වගේ කෙනෙක්...ඒත් මේක අමතක කරන්න එපා jungkook..එයා අපේ නංගි වගේම ඔයා අපේ මල්ලි...ඉතින් ඔයාල දෙන්නම මොන වැරැද්ද කරත් ඒක ඔයාලට පෙන්නල දෙන්න ඕන අපි...අනිත් අය ඔයා එක්ක තරහෙන් ඉන්නෙ ඔයා හැමෝම රවට්ටපු නිසා...අනික ඔයා කරපු දේ වැරදියි jungkook

Continue Reading

You'll Also Like

41.8K 1.2K 9
You had known the Maximoff Twins since you signed up to do the experiments to help Sokovia, in a world where soulmates existed. After the events of U...
113K 2K 130
❝ to the world! here is ncity! ❞ ੈ✩‧₊ 𝚒𝚗 𝚠𝚑𝚒𝚌𝚑 𝚢𝚘𝚞 𝚕𝚒𝚟𝚎 𝚝𝚑𝚎 𝚕𝚒𝚏𝚎 𝚘𝚏 𝚖𝚊𝚢𝚜𝚎 𝚜𝚘𝚗; 𝚗𝚌𝚝'𝚜 24𝚝𝚑 𝚊𝚗𝚍 𝚘𝚗𝚕�...
266K 6.3K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
18.8K 552 17
Highest Rank- #2 in fan-ficition contest What's if Scott had a adoptive sister? Who was bit, like him, but she hides it from everyone.What if she lik...