YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

40.8K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨2
Ep✨3
Ep✨5
Ep✨6
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨4

1.1K 163 29
By Park_so_yoon2005


@Ema's house

දෙන්නම ගියේ නිදා ගන්න කියල...ඒ උනාට දෙන්නටම නින්ද කියන දේ ළඟක වත් නෑ..කෙල්ලො දෙන්නගෙ ඔළුවල තිබ්බෙ කොල්ලො දෙන්න ගැන...හරියට ඇස් දෙක පියා ගත්ත ගමන් ඒ දෙනව පේනව වගේ..

Ema - ඒ බන්... උඹ නිදිද..?

Miya - නෑ... නින්ද යන්නෙ නෑ..

Ema - අද හරි අමුතුයි වගේ නෙ..

Miya - හ්ම්ම්..

Ema - හරි හරි... අපි දෙන්නම දන්නවනෙ දෙන්නටම නින්ද යන්නෙ නැති ප්‍රශ්නයක් තියනව කියල... මට කියන්නකො.. ඔයාගෙ අවුල මොකක්ද..?

Miya එයාට උන දේ Ema ට කිව්ව...Emath එයාට උන දේ miyata කිව්වා..

Ema - ඒකත් මාරයි... අපි දෙන්නගෙම දවස ටිකක් එක වගේ නෙ..

Miya - මට නන් හිතෙන්නෙ අපි දෙන්නටම ලෙඩක් හැදිල..

Ema - එහ්..?

Miya - ඔව්... ආදරේ ලෙඩේ වගේ එකක්..

Ema - හ්ම්ම්...ඒක නන් ඇත්ත..

Miya - හරි අමුතුයි... සමහරවිට එහෙම දෙයක් දැනුන පළවෙනි වතාව නිසා වෙන්න ඇති නේ..

Ema - හ්ම්ම්..

Miya - හුටා..

Miya එහෙම කියල අතකින් ඔළුවට ගහගත්ත..

Ema - ඇයි...මොකෝ උනේ..?

Miya - අනේ පොඩ්ඩක් හිතපන්කෝ... හෙට අපි එහේ යන්න ඕනනෙ..

Ema - අෆ්ෆ... අපි දෙන්නට ගිහින් heart එක ගලවගන්නෙ නැතුව ආයෙ එන්න තිබ්බොත් ලොකු දෙයක්..

දෙන්නටම ගොඩක් වෙලා යනකන් නින්ද ගියේ නෑ..

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Next day

@Mejo hotel

Miya pov

(Miya's dress)

(Ema's dress)


දැන් Ema Miya දෙන්න ඉන්නෙ Mejo House එකේ දොර ඉස්සරහ..

මේක වෙන්න ඕන තැන නන්.. ඔම්මෝ... මේක මාළිගාවක් වගේ නෙ..

Ema - ඒ ඔව් බන්











Miya - Wait...what.. යකෝ උඹට telepathy ද...?

Ema - මොකක්...? ඔලුව කොහේ හර වැදුනද..?

Miya - එතකොට කොහොමද මන් හිතුවෙ මොකක්ද කියල තෝ දන්නෙ...?

Ema - ඒකට කියන්නෙ හිතුව කියලද...? ඒක නිකන් රහසක් කිව්ව වගේ මට නන් ඇහුනෙ... ඒකයි මන් ඔව් කිව්වෙ...

මේ දෙන්න දොර ගාවට ආවට bell එකවත් ගැවුවෙ නෑ...Miya ට ප්‍රශ්නෙ විසඳගෙන ඉන්න ඕන උනානෙ..ඒ දෙන්නගෙ ප්‍රශ්න විසඳීමේ සතර කන් මන්ත්‍රණේ පොඩ්ඩක් සද්දෙ වැඩි උන නිසා ඇතුලෙ ඉඳපු Jhope & Jin ට ඕක ඇහුනා...Jin CCTV එකෙන් බලල ඉක්මනට අවෙ මේ දෙන්න කියල දැකපු නිසා..

Jin - ඔයාල දෙන්නගෙ ප්‍රශ්නෙ විසඳගෙන ඉවරනන් ඇතුලට එනවද...?

Miya - oh...hi Mr.Kim..

Jin - අනේ Jin oppa කියල කතා කරන්න...තව Kim ල 2 නෙක් ඉන්නව... ඔයාල කතා කරාම අපි 3න් දෙනාටම දුවගෙන එන්න තමයි වෙන්නෙ..
එන්න ඇතුලට..

Ema - (රහසින්) ඒ අපි දැක්කෙ 3 දෙනයි දැන් තව දෙන්නෙක් ගැන කියනව... තව කීයක් ඉන්නවද දන්නෙ නෑ..?

Miya - කට වහගනින් යකූ.. මෙතෙන්ට ආවෙ ලෙඩෙක් බලන්නනෙ...බලල පාඩුවෙ යන්..

යද්දි අනිත් අයත් living room එකට ඇවිත් හිටියෙ..jungkook ඇර..

Jimin - Jin hyung මෙයාලද එතකොට අපේ කොල්ලො- නෑ මන් මේ කිව්වෙ jungkook ගෙ ජීවිතේ බෙරුවෙ..

Jin - ඔව් ඔව්.. මෙයාලා තමයි.. වාඩිවෙන්න..

Miya - හරි..

Miya pov

ඔම්මෝ පිස්සු හැදෙනව සාම්ත....අනී....මෙයාල ඔක්කොම එක වගේම handsome නෙ....ආහ්....Ema කිව්ව කතාව ඇත්ත වගේ....මේ කොල්ල බලන් ඉන්නෙ හරියට Emava ගිලින්න වගේ නෙ...අනේ මගුල් හදවත හෙමින් ගැහෙනව ඕයි....තව ටිකකින් එලියට පනියි....ආහ්....අනේ මට බෑ....I'm alive...But my heart is dead...💔💔

Miya වාඩි උනේ Jiminge එහා පැත්තෙ..emata වාඩි වෙන්න උනේ miyagey tae ගෙයි මැද..කෙල්ල අසරණයි ඉතින්...එයා අර පරිස්සමට අරගෙන යන්න ආපු heart එක එහා පැත්තෙ ඉන්න හොරා උස්සන්න නෙ හදන්නෙ..

(Tae ema දිහා බලන් හිටියෙ ඔය වගේ මූණක් හදාගෙන  කියල හිතාගන්න..)

Ema pov

ඔම්මො....මෙතන 6 දෙනෙක් ඉන්නවනෙ..ඔක්කොම මල් හතයි නෙමෙයි මල් වත්තයි..

ඔම්මෝ.......මේ මොකද යකූ මේ....මේ යකා මගේ දිහා බලන් ඉන්නෙ හරියට කන්න වගේනෙ....අනී...එපා...දැම්ම මාව කන්න එපා....මට තාම boyfriend කෙනෙක් වත් නෑ...හුම්...මට boyfriend කෙනෙක් හිටිය නන් තමුසෙට ඔහොම බලන් ඉන්න දෙන්නෙ නෑ...හහ්...අනී....මෙහෙම ගියොත් නන් මට මෙතනම මැරෙන්න තමයි වෙන්නෙ....අනී මට දැම්ම මැරෙන්න බැරියෝ...

Miyay Emay එයාල ගිහින් ඉඳපු ලෝකෙන් ආයෙ මේ ලෝකෙට ආවෙ Jin ගෙ සුමිහිරි කට හඬ නිසා...නැත්තන් මේ දෙන්න මුළු දවසෙම මනෝ ගහල තමයි ඉන්නෙ..

Jin - හරි Miya , Ema අඳුරගන්න මෙයාලව...

Jimin - Hi I'm Jimin..

Jhope - Hi I'm Jhope

Yoongi - Hi..I'm yoongi..

Namjoon - Hi...I'm Namjoon..Ah...Jin කියන්නෙ මගේ hyung...එතකොට Taehyung කියන්නෙ අපි දෙන්නගෙම මල්ලි..

Jin - Tae...?

Tae - aah..sorry...Hi...I'm Taehyung..

කොල්ල මෙච්චර වෙලා හිටියෙ ලොකු වැඩක ඒකයි ඇහුනෙ නැත්තෙ..😂😂වැඩේ තමයි ඉතින් අර අහිංසක කෙල්ලගෙ මූන අධ්‍යනය කිරීම..

Miya - Hi I'm Miya..

Ema -Hi...I'm Ema..

Miya - මේ jin oppa...Mr.Jeon කොහෙද ?

Jin - අහ් එයා room එකේ ඉන්නව... එන්න..

Miya Jin එක්ක jungkook ගෙ room එකට ගියා..අනිත් අයත් හෙමීට එතනින් මාරු උනා...Tae කෙල්ලගෙ දිහා බලන් ඉන්න විදියට එයාලට හිතුන ඉතින් ටිකක් කතා කරන්න privacy එක දුන්නොත් හොඳයි කියල..Emath හැමෝම ගියාට පස්සෙ Miyage ගියපු පැත්තට යන්න ගියේ...

Ema pov

අනී miyooo මාව දාල යන්න එපා ඕයි...ඒ මදිවට මේ හන්ගේරියන් උගුඩුවත් එක්කම මාව දාල ගියානෙ...shit..බලන් ඉන්න හැටි..උගුඩුවෙක්ම තමයි..යකූ මන් අහන්නෙ කෙල්ලෙක්ගෙන් අහන්නෙ නැතුව ඔහොම බලන් ඉන්න සිරිතක් තියනවද...?ඔහොම හිටු මාත් එනවෝ..

ඒ උනාට අවාසනාවන්ත ලෙස Emata යන්න උනේ නෑ..යන්න ගියපු පැත්තට විරුද්ධ දිශාවට ඒ කිව්වෙ එයා වාඩිවෙලා හිටපු පැත්තටම ඇදිල ගියා...හරියට කාන්දමකට ඇදිල යනව වගේ..

අපෝ නෑ..කාන්දමක් නන් නෙමෙයි..Tae Emage අතින් ඇදපු පාර Ema ගිහින් නැවතුනේ Tae ගෙ උකුල උඩ..

Tae - කොහෙද යන්නෙ...ම්ම්ම්...?

Ema - ඔ...ඔයා මොකක්ද ඔය කරන්නෙ..?

Tae - ඔම්මෝ...Is my baby blushing...?😉

Ema - I'm not your b-baby..

Tae - හරි... මෙහෙම ඉන්න කැමති නැත්තන්.. ඔයා මොකටද මගේ බෙල්ල වටේ අත දාල අල්ලගත්තෙ..

Ema - oo...opps..sorry Taehyung oppa..

Tae - Thanks මෙහෙ ආවට..

Ema - eh...?... එතකොට ඔ-ඔයාද...?

Tae -ඔව් ඔව්.. මන් තමයි ඒ.. අනී...බය වෙන්න එපා..මන් ඔයාව අල්ලගෙන කන්නෙ නෑ...හරි ඔන්න මන් අතෑරිය.. දුවන්න හදන්න එපා ඉතින්..ටිකක් කතා කරමු..කමක් නෑනේ..?

Tae emava අතෑරල පුටුවෙන් වාඩි වෙන්න දුන්න..

Ema pov

ඔම්මෝ මන් හිතුව හරි...මේ කොටි පැටිය මට heart attack හදන්නෙ නැතුව නැවතුනොත් ලොකු දෙයක්....

wait...මන් කිව්වෙ කොටි පැටිය කියලද....?🤔ඔව් ඔව්...ඒක එයාට ගැලපෙනව...cute😍

Tae - හරි හරි ඉතින් මන් handsome කියල දන්නව කියල මන් ඊයෙත් ඔයාට කිව්වානේ.. ඔහොම බලන්න එපා ඉතින්..

Ema - sorry...

Tae - මන් දෙයක් අහන්නද..?

Ema - මොකක්ද..?

Tae - හෙට...hospital එක ගාව තියන cafe එකට එනවද...ම්ම්ම්...2 වගේ..

Ema - ඔයා කියන්නෙ....date එකක් වගේ ද..?

Tae - ඔයා කැමති නන් එහෙම හිතා ගත්තත් කමක්නෑ..

Ema - හරි මන් එන්නන්... හැබැයි miyata කියන්න වෙනව...කමන්නෑනේ..

Tae - එයාට මොකටද කියන්නෙ..ඔයානෙ date එකට යන්නෙ..😂

Ema - එහෙම නෙමෙයි...එයා ඉතින් මගේම සහෝදරී වගේ...පොඩි කාලෙ ඉඳලම අපි දෙන්න අතරෙ රහස් තියාගෙන නෑ..ඒකයි..

Tae - හරි හරි මන් විහිළුවක් කරේ...හැබැයි එයා ඔයාට විහිළු කරන එකක් නැද්ද..? අපේ කට්ටිය නන් ඕක දැනගත්තොත් කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ..😖

Ema - ඔම්මෝ...නොකර හිටියොත් තමයි පුදුමෙ..

Tae - ඔයාල දෙන්නත් අපි වගේ තමයි... කියන්නකො ඉතින් ඔයාගෙයි miyagey විස්තර... මොකද jungkook දැම්ම miyata එන්න දෙනෙකක් නෑ...😉

Tae ට ඉතින් අමුතුවෙන් emagen දැනගන්න දෙයක් තිබ්බෙ නෑ...දැනටමත් හොයාගෙ ඉවරයිනෙ...කෙල්ල එක්ක කතා කර කර ඉන්න ඕන නිසා තමයි එහෙම ඇහුවෙ...

Ema - ඇ.... ඇයි ඒ..?

Tae - කොල්ල ආදරේක පැටලිලා වගේ... ඒකයි..

Ema - හරියට ඔයා වගේද..?

Tae - මොකක්ද..?

Ema - නෑ... මේ... මොනවත් නෑ..

Tae Ema දෙන්න ටිකක් වෙලා කතා කර කර හිටියා..

Miya jin එක්ක jungkook ගෙ room එකට ගියා.

(Jk's room)

Miya pov

ඔම්මෝ මේක room එකක්ද...?මේකෙ ලොකු.....මාළිගාවක් වගේ නේ...ඒ උනාට මන් පාටට නන් ආසයි....යා යා...black is ma favourite..😌 එකත් හොඳයි කොල්ලො...බැන්දට පස්සෙ අපි දෙන්නට රණ්ඩු වෙන්න දෙයක් නෑ....ohhhhhhhhhhhhhhh....shit...miyaaaa..මොනාද මෝඩියේ ඔය හිතන්නෙ.....errrrrrrrrrr....මෙතෙන්ට අවෙ බෙහෙත් දන්නනෙ....වැඩේ කරනව...පිස්සු නටන්නෙ නැතුව...

Jin - හරිනෙ miya.. ඔන්න ඔයා කියපු විදියට මෙයාට ඇඳෙන් බහින්නවත් දුන්නෙ නෑ..

Miya - හරි හරි jin oppa..😄

(Jk pov - මේ පොඩ්ඩට oppath උනාද..)

Jin - හරි එහෙනන් මන් යනවා.. ඔයා වැඩේ පටන්ගන්න..

Miya jungkook ට බෙහෙත් දාන්න ගත්ත..Jungkook ඉතින් hospital එකේදි වගේම miyage මූන දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරනව..හැබැයි මේ වෙලාවෙ නන් කොල්ලගේ බැල්ම වැටිල තිබ්බෙ කෙල්ලගේ තොල්වලට

Miya - හරි...ඔන්න Mr.Jeon.. බෙහෙත් දැම්ම.. ඔයාට දැන් ගොඩක් හොඳයි..මන් යන්නන්..

Miya යන්න දොර ගාවට ගියා..ඒත් ඉතින් miyata දොරෙන් එලියට යන්න උනේ නෑ...ඇසි පිය ගහන වේගෙන් jungkook නැගිටල ඇවිත් දොර වහල miyava බිත්තියට හේත්තු කරගත්තා..

Miya.. ආහ්..මේ..ම්ම්ම්ම්...

Jungkook කිසිම අවසරයක් නැතුව miyava kiss කරා...ඇත්තටම කොල්ල ඉවසගෙන ඉන්න බැරිම තැන තමයි කෙල්ලව kiss කරන්න හිතුවෙ...කෙල්ල කොච්චර jungkook ව තල්ලු කරන්න හැදුවත් කොල්ල කෙල්ලට වඩා ශක්තිමත් උනා..කෙල්ලට හුස්ම ගන්න අමාරු උනාම තමා කොල්ල kiss කරන එක නැවැතත්තුවෙ..ඒ උනාට කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි වෙන්න කොල්ල අත් දෙක බිත්තියෙන් තියාගත්ත..

Jk - thank you again princess..

Miya - please...Mr.Jeon මට යන්න ඕන..

(මේ වගේ කියල හිතාගන්න.. මට කියන්න තේරෙන්නෙ නෑ..)

කෙල්ල මූනත් බිමට හරවගෙන කිව්වෙ කොල්ලට මූණ දෙන්න බැරි නිසාමයි...ඒත් කෙල්ලගේ මූණෙ තිබ්බ ඒ අහිංසක කම තවත් කොල්ලව පිස්සු වට්ටපු එක විතරයි කරේ..

Jk - ඔයා මගේ hyung ල හැමෝටම ඔප්ප කියල මට විතරක් Mr. කියල කතාකරනවද...?

Miya - ........

Jk - කෝ ඉතින්... මන් කැමති නෑ මන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතුව බිම බලාගෙන ඉන්න එකට නන්...මන් ආයෙ ඔයාව kiss කරනව එහෙම උනොත්... ඔයා ඒකට ආසයි නන් ඉතින්....-

Miya - නෑ... නෑ... ඕන නෑ... දැන් ඔයාට මොකක්ද දැන ගන්න ඕන..?

Jk - ඔයා මට මොකක්ද කරේ..?

Miya - අනේ... මන් ඔයාට මොනවත් කරේ නෑ... බෙහෙත් දාපු එක විතරයි කරේ.. වැරද්දක් උනා නන් sorry..🙁😟

Jk - කරා තමයි... ඇයි මගෙ අවසරෙ නැතුව මගේ හදවතට ඇතුළු උනේ...?.. ම්ම්ම්..

Miya - අනේ...Mr.Jeo-

Jk - Jungkook

Miya - හ...හරි...මේ...Mr.Je- නෑ මන් කිව්වෙ Jungkook මට ඔයා කියන දේ තෙරෙන්නෙ නෑ..

Jk - ඔයාගෙ ඔය අහිංසක කමයි ඔය හිනාවයි... මාව එක දවසකින් පිස්සෙක් කරල..

Miya - ඔහ්...so...sorry..

Jk - aigooooo princess...sorry කියන්න ඕන නෑ.. මට කියන්නකෝ... ඔයා කැමතිද මගේ girlfriend වෙන්න..

Miya - ම්ම්ම්...මන්.. මේ

Miya හිටියෙ මොනව කියන්නද කියල හිතාගන්න බැරුව..Jungkook ව දැකපු වෙලාවෙ ඉඳල miyata තේරුණා එයා jungkook ට ආදරේ කරනව කියල...ඒත් miyata ඒක එකපාරටම කියන්න හිතුනෙ නෑ..

Jk - හරි හරි... එහෙම එක පාර අහන එක වැරදියි තමයි... ඔයා හිතල කියන්නකො..

Miya - හ්ම්ම්.. හරි..🙂

Jk - ඔයාගෙ phone එක දෙන්න.

Miya - ඒ... ඒ.. මොකටද..?

Jk - දෙන්නකො princess..

Jungkook miyage phone එක අරගෙන එයාගෙ number එක save කරා..

Miya- ඒ මොකක්ද කරේ..?

Jk - මගේ number එක save කරා..ඊයෙ මන් jin hyung ගෙන් ඉල්ලුව එයා දුන්නෙ නෑ ඔයාගෙන්ම ඉල්ලගන්න කිව්වා... ඒකයි..

එහෙම කියල එයා අර හැමෝම වශී කරගන්න පුළුවන් එයාගෙ bunny හිනාව දැම්මා..එයා ඒක පාවිච්චි කරේ කෙල්ලන්ව අල්ලගන්න විතරයි...ඕන කෙල්ලෙක් ඒකට අහු වෙනව..ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන නිසා කෙල්ල jungkook ව තල්ලු කරගෙන room එකෙන් එලියට ගියා..


👣👣👣👣👣👣👣👣👣👣👣👣👣

After 1 yaer

ඔය විදියට මාස ගණන් ගෙවිල ගියා...අනිත් mission 5 ම සාර්ථක කරගන්නත් කොල්ලො 7 දෙනාට පුළුවන් උනා..ඔව් අපේ couple දෙකත් යාළු උනා...Tae නන් Emata ගොඩක් ආදරේ කරා...ඇත්තටම Tae ගෙත් first love එක උනේ Ema...කලින් ඉතින් Tae play boy කෙනෙක් විතරයි නෙ...Emageth first love එක උනේ Tae...ඒ නිසා ඒ දෙන්නට දෙන්න ගොඩක් close උනා..ඒක නිසාම Tae ට එයාලගේ mafia වැඩ ගැන emagen හන්ගන්න බැරි උනා..Tae හැම දේම Emata කිව්වත් පොරොන්දු කරගත්ත Miyata මොනවත්ම කියන්නෙ නෑ කියලා...එහෙම කරන්න උනේ jungkook කැමති උනේ නෑ එයාගෙ real identity එක miya දැනගන්නවට...ඒ නිසා අකමැත්තෙන් උනත් miya ට නොකිය ඉන්න උනා..ඒත් ema tae ව කැමති කරවගත්ත ඒ හැම දේම අතාරිනවා කියලා..Ema කැමති උනේ නෑ Tae ගෙ ජීවිතේට අනතුරක් තියනවට....මේ දෙන්න group එකේ ඉඳපු අනිත් අය එක්කත් ගොඩක් close උනා...වැඩියෙන්ම Jimin and yoongi...ඒ දෙන්න පුදුම ආදරයක් මේ දෙන්නට තිබ්බෙ..අනිත් අයගෙ කියලත් වෙනසක් නෑ..එයාලගෙම නංගිල දෙන්නෙක්ට වගේ තමයි miyatay ematay සැලකුවෙ...

Miya Jungkook ගැන කියනවනන්...Miya jungkook ට පණ වගේ ආදරේ කරා...Miya හැමතිස්සෙම ඇහුවෙ එදා ඇයි jungkook ට ඒ තරම් දරුණුවට තුවාල වෙලා තිබ්බෙ කියල..ඒත් jungkook මොකක් හරි කියල ඒ වෙලාවට miya ව මග අරිනව...අනිත් අයත් එහෙමයි...ඒ උනාට jungkook miyata එක මොහොතකටවත් එයා කරන්නෙ බොරුවක් කියල miyata දැනෙන්න දුන්නෙ නෑ...miya විතරක් නෙමෙයි..හැමෝම හිතුවෙ jungkook ඇත්තටම miyata ආදරේ කරනව කියල..ඇත්තටම jungkook ආදරේ කරා තමයි...ඒත් එයාගෙ මොලේ ඒක පිළිගන්න කැමති උනේ නෑ...දින්නෙ එයාගෙ මොලේ හදවත නෙමෙයි...

කොල්ලො 7 දෙනාට හදිසියෙම ආයෙ korea යන්න වෙනව...එයාලගෙ business නිසා...mafia වැඩත් එක්ක එයාල ඒවත් කරා...Jin විතරයි doctor කෙනෙක් විදියට වෙනම හිටියෙ...Jin doctor කෙනෙක් උන නිසා Mr.kim ගෙ මරණෙන් පස්සෙ KIM TJ එක බාරගන්න උනේ Namjoon ට...Tae company එකේම Co-CEO කෙනෙක් විදියට වැඩ කරේ..Jimin KIM TJ එකේම manager කෙනෙක්..yoongi and jhope දෙන්න Jeon Enterpricess වල managers ල..

🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️

After another 2monthes

Tae and Ema දෙන්න ලංකාවෙදිම marry කරනව...Tae ට හදීසියි කියල තමයි athure ට කිව්වෙ...😂😂සමහරවිට Tae බය වෙන්න ඇති කෙල්ල පැනල යයි කියල...අනිත් කොල්ලො 5 දෙනාම companies වල වැඩ නිසා ආයෙ කොරියා යනව....Jungkook and Tae ලංකාවෙ නවතිනව  තව ටිකක් එහේ ඉඳලා එන්න ඕන කියල..අනිත් අය ගිහින් මාසෙකින් වගේ tae ට america යන්න වෙනව business meeting එකකට...Tae ගෙ වදේ නිසාම Ema tae එක්ක යනව...හැබැයි Miyava දාල යන්න උන එක ගැන නන් කෙල්ල හිත හොඳින් නෙමෙයි හිටියෙ...

හැබැයි Miyaත් emagen දෙයක් හැන්ගුව....ඇත්තටම miyata ඕන උනේ ඒක ඉස්සෙල්ලම jungkook ට කියන්න...ඒත් ඊට කලින් emata tae එක්ක යන්න උනා...miya ට ඒක කියන්න හිතුනත් ඒක ඇහුවයින් පස්සෙ කෙල්ල ආයෙ නවතින්න හදයි කියල miya කිව්වෙ නෑ...ඒ වෙන මොකක් වත් නෙමෙයි Miyagey jungkook ගෙයි දරුව ගැන...Jungkook ට පණ වගේ ආදරේ කරපු miyata jungkook ට එයාගෙ ජීවිතේ දෙන්න බැරි දෙයක් තිබ්බෙ නෑ....ඒ නිසා Miya jungkook ගෙයි එයාගෙයි දරුව ගැන ගොඩක් සතුටින් හිටියෙ..අන්තිමට ලංකාවෙ ඉතුරු උනේ miya and jungkook විතරයි...jungkook ට ලංකාවෙ ඉන්න තවත් හේතුවක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ...jungkook ට ඕන දේ jungkook miyagen ගත්ත...කොහොම කරත් jungkook තෙරුන්ගත්තෙ නෑ එයා miyata ආදරේ කරා කියල....ඒත් jungkook කීයටවත් හිතුවෙ නෑ miya pregnent වෙලා ඇති කියල...

Tae and ema ගිහින් සතියකට විතර පස්සෙ jungkook korea යන්න ඕන කියනව...Miyath jungkook එක්ක යන්න ඕන කියල හැමතිස්සෙම කිව්වත් jungkook මොකක් හරි කියල කෙල්ලව නවත්තනව..Miyata ඒවෙලාවෙ හිතෙනව jungkook ට දරුව ගැන කියන්න ඒත් miyata අමුත්තක් දැනෙන්න ගත්තු නිසා miya jungkook ට වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්නව...jungkook miyata පොරොන්දු වෙනව ආයෙත් එයාව එක්කන් යන්න එනව කියල..ඒත් jungkook ආයෙ ආවෙ නෑ...අඩුමතරමෙ jungkook ගෙ phone එකක් වත් වැඩ කරන්නෙ නෑ....miyage අවාසනාවට miya ගාව තිබ්බෙ jungkook ගෙයි Ema ගෙයි numbers විතරයි...jungkook යන්න කලින් Miyata නොදැනෙන්න Miyage phone එකේ තිබ්බ numbers ඔක්කොම delet කරනව..Miya emava contact කරගන්න බැලුවත් හරියන්නෙ නෑ...අන්තිමට කෙල්ල Jungkook කවද හරි එයි කියල විශ්වාසෙන් බලන් ඉන්නව...

ඒ උනාට....miyata වැඩි කාලයක් ඒ විදියට ඉන්න වෙන්නෙ නෑ...jungkook ගිහින් මාස 5 වගේ පස්සෙ miya හැම දේම දැනගන්නව...jungkook කියන්නෙ කව්ද...මොනාද කරන්නෙ...අනිත් 6 දෙනා ගැන..හැම දෙයක්ම..කෙල්ල හැම දේකටම වඩා බය වෙන්නෙ ema ගැන..Ema tae එක්ක ගියා නේද කියල Miyata මතක් වෙද්දි හිතෙන්නෙ tae ත් emava රවට්ටන්න ඇති කියල...ඒ උනාට කෙල්ලට ලොකුම දුක දැනෙන්නෙ තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා තමන්ව රවට්ටල  කියල දැනගත්තාම.....හැම news එකකම ගියේ jungkook and Jee hyun Date කරපු එක ගැන..Miyata ඒක දකින කොට දැනුනනෙ මුළු ආත්මෙම විනාස වෙලා ගියා වගේ දෙයක්....කෙල්ල ගොඩක් අඬ අඬ දුක් උනා..ඒ උනාට මොනව උනත් කෙල්ල දරුවට මොනවත් වෙන්න දුන්නෙ නෑ...අන්තිමට miya හැම දෙයක්ම අමතක කරල දරුව වෙනුවෙන් හිත හදාගන්නව...miyata මේ උන දේවල් එක්ක ලංකාවෙ තව දුරටත් ජීවත් වෙන්න හිතුනෙ නෑ..මොකද jungkook ගෙයි අනිත් අයගෙයි හැම මතකයක්ම තිබ්බෙ ලංකාවෙනෙ...ඒ නිසාම කෙල්ල කැනඩා යන්න තීරණය කරනව...ඒත් miya නොදන්න තවත් දෙයක් මෙතන වෙනව..

Kang Je pov

Kj - එතකොට ඒ දරුව jungkook ගෙ ද..?

Man 1- තාම හරියටම දන්නෙ නෑ boss..ඒ උනාට දැනට ලැබිල තියන තොරතුරු වලට අනුව එහෙම තමයි...

Man 2- boss මේක බලන්න..

Kang je ගෙ මනුස්සයෙක් miyage DNA report එකේ copy එකක් hisoital එකෙන් හොරකන් කරනව...ඒක තමයි දැන් මේ kang je ට දෙන්නෙ..

Kj - මේ තියෙන්නෙ....හරි...ඒ කෙල්ල හෙට flight එකේ කැනඩා යන්න බෑ..











කෙල්ල එන්න ඕන korea වලට jungkook ළඟට..

Man 1- හරි boss..

Kj - හරි තමුන්ලට යන්න පුළුවන්..



බලන් ඉන්නවකො jungkook....තමුසෙගෙ ඉස්සරහම තමයි ඒ දෙන්නව මන් ඉවරයක් කරන්නෙ....ඔහ්...sorry..වැරදුනා......














තමුන්ගෙ අතින්ම තමයි ඒ දෙන්නව ඉවරයක් කරන්නෙ...😏

End of KanJe pov

වැරදීමකින් උනත් Kang Je හිතාගෙන හිටිය Jungkook ඇත්තටම miyata ආදරේ කරා කියල...වෙනද නන් jungkook ට කෙල්ලෙක් කිව්වම එක්කෙනෙක් නෙමෙයි 10 දෙනෙක් විතර පිරිවරාගෙන ඉන්නෙ....ඒත් මේ පාර Miya විතරයි...අනික jungkook හැමෝටම පෙන්නුවෙත් එයා ඇත්තටම Miyata ආදරෙයි කියල...අඩුම තරමින් අනිත් 6 දෙනාවත් දැනගෙන හිටියෙ නෑ jungkook කරන්නෙ රැවටීමක් කියල..ඒ නිසාම තමයි Kang Je හිතුවෙ Miyage බඩේ ඉන්නෙ jungkook ගෙ දරුවෙක් කියලත්

අනිත් පැත්තෙන් jungkook korea ගිහිල්ලත් කරේ හැමෝම රවට්ටපු එක...Tae ඇර අනිත් 5 දෙනාටම Jungkook කිව්වෙ Miya මැරුණ කියල...අනිත් අයට jungkook ව විශ්වාස කරන්න උනා...එයාලා miya ගැන හොයල බැලුවත් කිසිම දෙයක් දැනගන්න ලැබුණෙ නෑ... ඒත් yoongi jungkook මේ කියපු කිසිම දෙයක් විශ්වාස කරේ නෑ..ඒ නිසාම america ඉන්න Tae ට විස්තරේ කියල එයාට හොයන්න කිව්ව...ඒ උනාට jungkook ඒකත් කොහොම හරි හොයාගෙන නැවැත්තුව...tae emata කිසිම දෙයක් නොකිය ඉන්න හිතුවෙ Emata තමන්ගෙ හොඳම යාළුවට එහෙම දෙයක් උනා කිව්වම කීයටවත් දරාගන්න බෑ කියල දන්න නිසයි...

✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️

Kang je ගෙ මිනිස්සු plan කරපු විදියටම Miyage flight එක මාරු කරා...Miya korea වලට යනකම්ම දන්නෙ නෑ..එයාට flight එක මාරු උනා කියල..

Miya pov

@koran airport

මන් මේ කොහෙද ඉන්නෙ...?..කැනඩාවල ඇයි කොරියන් වලින් board ගහල තියෙන්නෙ.. මොකක් හරි අව්ලක් තියනව..

Miya - Excuse me... මේ... කැනඩා airport එකද...?

?? - Sorry ... ඔයාට වැරදිලා මේ korea වල සෝල් airport එක..

Miya - මොක්...... මොකක්.... නෑ... ඒක.... ඒක.. කොහොමද වෙන්නෙ...

?? - ඔයාට flight එක මාරු උනාද..?

Miya - ම්ම්ම්...ඒ වගේ දෙයක් තමයි.. හරි thank you..

Oh god...ඇයි මටම මෙහෙම කරන්නෙ....මන් jungkook ගෙන් ඈත් වෙන්න යනකොට ඇයි...ඇයි..තවත් අපිව එයා ගාවටම යවන්නෙ...shit....මට ආයෙ යන්න තරම් සල්ලිත් නෑ...කමක්නෑ....කොහොම හරි එයාට නොපෙනෙන්න ඉන්න ඕන...දැන් ආව නන්...ආයෙ මට හැරෙන්න බෑ....

Hey my little one....ඔයා හොඳින් නේද මගෙ පැටියො....බයවෙන්න එපා...ඔයාගෙ අප්ප අතින් ඔයාට කරදරයක් වෙන්න මන් ඉඩ තියන්නෙ නෑ...එයාට මාව නැති කරල තමයි ඔයාට කරදරයක් කරන්න වෙන්නෙ...බය වෙන්න එපා..එහෙම වෙන්න මන් කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ...අපි මෙතන ඉඳල අලුතෙන් පටන්ගමු මගේ චූටි මැණික....මාත් එක්ක ඉන්නව නේද ඔයා....😘😘

Miya සොල් වලම hospital එකට කිට්ටු apartment එකක් අරගත්ත...එයාට checkups වලටත් යන්න ලේසි නිසා...ඒත් miya දැනගෙන හිටියෙ නෑ Ema මේ hospital එකේම වැඩ කරනව කියල..

Miya jungkook ගෙන් හැන්ගිල ඉන්න හිතන් හිටියට jungkook miyava දකිනව..shopping mall එකේදි..ඒ උනාට මේ දෙන්නම මේ අහු වෙලා තියෙන්නෙ kang je ගෙ උගුලට කියල දෙන්නම දැනගෙන හිටියෙ නෑ..Jungkook එදා shoping mall එකට ආවෙ Jee hyun ගෙ බල කිරීමට...kang je ගෙ මේ plan එකට Jee hyun උදව් කරනව...Jee hyun jungkook ව date කරේ කොල්ලගේ සල්ලි වලටයි එයාලගෙ අරමුණ ඉෂ්ට කරගන්නයි....jungkook උනත් Jee hyun ව date කරන්න හේතුවක් තිබ්බ...එයා හැමෝටම කියපු හේතුව තමයි kang Je ගෙ කෙනෙක් ළඟින් තියාගන්න එක හොඳයි කියල...ඒත් ඇත්තටම jungkook ඒක කරේ එයාගෙ හිතට දැනුන අමුත්ත නැති කරන්න...Miyava දාල ආවට කොල්ලට කියාගන්න බැරි තරම් පාළුවක් දැනුන...පාළුවක් කිව්වට හරි තනිකමක් වගේ...ඒක මොකක්ද කියල අහන්න වෙන්නෙ jungkook ගෙන්න ම තමයි..කොල්ලට හැම දාම මතක් වෙන්න ගත්තෙ කෙල්ලත් එක්ක ඉඳපු විදිය...එයාව පිස්සු වට්ටපු ඒ අහිංසක හිනාව...jungkook කොච්චර අමතක කරන්න හැදුවත් එයාට ආයෙ ආයෙ ඒ හැම දෙයක්ම මතක් වෙන්න ගත්ත...ඒ හැඟීම මග ඇරෙයි කියල හිතාගෙන තමයි කොල්ල Jee hyun ව date කරේ...ඒත් Miyava දැක්කම අනික pregnent කියල දැක්කම කොල්ලට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා...Miyath Jungkook ව දැකපු නිසා ගොඩක් බය උනා..එයාටයි දරුවටයි කරදරයක් වෙයි කියල..

කොල්ල ආපහු ගිය ගමන් කරේ miya ගැන විස්තර හොයපු එක...ඒ උනාට Kang je වැරදි තොරතුරු Jungkook ට ලැබෙන විදියට ඔක්කොම settle කරල තිබ්බෙ...ඒ නිසා miya ගාව ඉන්නෙ තමන්ගෙම දරුවෙක් කියල jungkook දැනගෙන හිටියෙ නෑ...jungkook ට දැනගන්න පුළුවන් උනේ...miya jungkook එයාව රැවැට්ටුව කියල දැනගෙන වෙන කෙනෙක්ගෙ දරුවෙකුත් බඩේ තියාගෙන jungkook ගෙ ඇඟේ එල්ලෙන්න එනව කියල...jungkook ඒ හැමදේම විශ්වාස කරා...විශ්වාස කරා විතරක් නෙමෙයි jungkook miyaවයි දරුවවයි මරන්න plan එකකුත් ගැහුව...ඒක කරන්න වෙලාවක් බලාගෙන miya යන හැමතැනටම එයාගෙ මිනිස්සු යැව්ව...අනිත් 6 දෙනාගෙන් එක්කෙනෙක් වත් මේක ගැන දැනගෙන හිටියෙ නෑ...Miyata එයාගෙ පස්සෙන් කව්රු හරි එනව කියල දැනුන නිසාම එයා hospital එකෙන් කොහාට යන්නද කියල හිතාගන්න බැරුව cafe area එකට වෙලා අඬ අඬ හිටියෙ..

💔💔💔💔💔💔💔💔💔💔💔

Flash back end

කතාව ඉවර වෙනකොට Miya Ema ට තුරුල් වෙල හොඳටම අඬනවා....එයාට හැම දුකක්ම දැනෙන කොට එයගෙ ගාව හිටියෙ Ema විතරයි....ඒත් අවුරුද්දක් විතර ema ගෙනුත් කෙල්ලට ඈත් වෙන්න උනානෙ..

Tae - එ....එතකොට........ මේ...මේ jungkook ගෙ දරුවෙක්ද...?😧

Miya - ඔව් ඔප්ප...මේක බලන්න....මේක මන් jungkook ට හොරෙන් කරපු DNA test එක්ක...ඔයාලට මාව විශ්වාස කරන එක අමාරු ඇති මන් දන්නවා..jungkook කියන්නේ ඔයාලගෙ මල්ලි....

Jimin - අනේ ඔයා මේ මොනවද කියන්නෙ ළමයො....ඔයාල දෙන්නම අපේම නංගිල....ඇයි එහෙම නෙමෙයි ද....?

Miya jiminta තුරුල් වෙලා හොඳටම ඇඬුව....

Miya - මට සමාවෙන්න ඔප්ප....

Tae  - පිස්සු කෙල්ල...කෝ දැන් අඬන්න එපා... ම්ම්ම්ම්...අපි ඉන්නවනෙ...jungkook ට බෑ ඔයාට මොනවත් කරන්න...

Tae Jimin දෙන්න තරහෙන් පුපුරනව....jungkook කියන්නෙ එයාලාගෙම සහෝදරයෙක් උනත් එයාලගෙ සහෝදරී උන Miya ට jungkook නිසා සිද්ද වෙච්ච දේ ගැන පුදුම තරහකින් ඒ දෙන්නා හිටියෙ..

තරහ ඉවසගන්නම බැරි තැන Tae නැගිටල යන්න හදනව.....Tae ගෙ මූන බැලුවම tae යන්න හදන්නෙ  කොහාටද කියල අනිත් හැමෝටම තේරුණා...

Jimin - Tae මේ අහන්න...අපි මේ වෙලාවෙ කලබල වෙලා බෑ...🙁

Tae - හරි මට මේක කියපන්...මේ කව්ද ?😠

Tae miyge පැත්තට ඇත දික් කරලා ඇහුවා...

Jimin - මොනාද බන් කියවන්නෙ...මේ ඉන්
නෙ අපි හැමෝගෙම නංගි...😠

Tae - ඉතින් යකෝ මට කියන්නෙ මගේම නංගි මේ වගේ අසරණ වෙලා ඉන්නකොට බලාගෙන ඉන්න කියලද....? උඹට පුලුවන්ද Jimina එහෙම ඉන්න....ආහ්...?😤😡

Jimin - Tae හරි ඔයා දැන් යන්නෙ jungkook හම්බ වෙන්න නෙ...දැන් ඒකට වඩා වැදගත් වෙන්නෙ මේ කෙල්ලගෙ ආරක්ෂාව...jungkook miya korea ඉන්නව කියලා දැක්ක...ඉතින් ඔයා හිතනවාද jungkook නිකන් ඉඳියි කියල...😑😰

Tae - හරි...ඒ උනාට මට jungkookta හොඳ දෙකක් කියන්නම ඕන....මට මාර තරහයි බන්..ඌ මොන තරම් බොරුවක්ද අපිට කරල තියෙන්නෙ....?😤😡

Jimin - දැන් තෝ කියන්නෙ මට තරහක් නෑ කියල ද...?ඒ උනාට ඉස්සෙල්ල මේ කෙල්ලව ආරක්ෂාව තියන තැනකට යවන්න ඕන... මේ වෙලාවෙ හැටියට අපි Jin hyung ගාවට කෙල්ලව යවමු...hyung ටයි noona ටයි පුලුවන්නෙ miyava බලාගන්න...Jin hyung ට සම්පූර්ණ විස්තරේ කිව්වම එයා තේරුන් ගනියි..

Ema - ඔව් Miya මෙහෙ කියල දැනගත්තොත් jungkook අනිවාරෙන් miyava හොයා ගනියි...

Jimin - හරි...මන් අපේ කොල්ලො ටිකක් එක්ක Miyava යවන්න වාහනයක් ලෑස්ති කරන්නන්....හැබැයි Tae මන් උඹට තනියම යන්න දෙයි කියලා යනන් හිතන්න එපා...යනව නන් අපි දෙන්නම යමු... ...

Tae - හරි..

Jimin ආයෙමත් තරහා නිවාගෙන miya ගෙ ගාවට ගිහින් දන ගහගත්ත....

Jimin - කෝ princess මෙහෙ බලන්නකො..දැන් ඔයා කිසිම දෙකට බය  වෙන්න ඕන නෑ තේරුනාද...? ඔයා පරිස්සමෙන් ගෙදර යන්න...අපි රෑට ඔයාව බලන්න එන්නන්....ම්ම්ම්...

Miya - හරි ඔප්ප...

Jimin - මේක ගැන අනිත් අයටත් කියන්න වෙනවා...Ema ඔයාට පුලුවන්නේ Ji ha ව hospital එකෙන් අරගෙන Jin hyung ගෙ ගෙදර යන්න....

Ema - හරි jimin ඔප්ප...මන් යන්නන්...

Miya guards ල එක්ක Jin ගෙ mansion එකට
යැව්ව jimin and tae කෙලින්ම ගියේ jungkook ව හම්බවෙන්න..Ema Ji Ha ව ගන්න hospital එකට ගියා..

ඒත් jungkook ඒ වෙනකොටත් miya jin ගෙ mansion එකට යන්න ගිය වාහනේ accident කරන්න කියල  වැඩේ බාර දීල ඉවරයි..

Jk pov

තමුන්ට මැරෙන්නම වෙනව miya...ඔය දැරුවත් එක්කම...මන් කව්ද කියල තමුන් හරියට තාම දන්නෙ නෑ...මේ jungkook ට ආදරේ කියන්නෙ තහනම් වචනයක් විතරයි...එහෙම වෙලත් තමුන් කොහොමද හිතුවෙ මන් තමුන්ට ආදරේ කරා කියල...තමුන් මහ මෝඩයෙක්..

Jee hyun - අනී...jungkook baby..ඔයා මොන ලෝකෙද හිටියෙ..මන් දැන් කීයෙ ඉඳලද ඔයාට කතා කරන්නෙ..?

Jk - අනේ..sorry..mi- Jee hyun මැණික.. මන් වෙන කල්පනාවක හිටියෙ..

Jee hyung - හරි...එක නෙමෙයි jungkook මට shopping යන්න ඕන...

Jk - sorry baby අද නන් එන්න වෙන්නෙ නෑ...

Jee hyun - එහෙමද හරි කමක් නෑ...මට ඔයාගේ card එක දෙන්නකො...මන් තනියම යන්නන්..

Jk - අහ් හරි ගන්න...අහ්..

Jee hyun එකත් අරගෙන එතනින් ගියා..ඒත් එක්කම jungkook ට මතක් උනේ එයාගෙයි miyageyi මතකයක්..

flash back

Jk - ආහ් මැණික....මේක ගන්න ඔයාට ඕන දෙයක් ඔයා ඕකෙන් ගන්න...🙂

Miya - එතකොට ඔය එන්නෙ නැද්ද...?😒

Jk - මට වැඩක් තීනවා baby...

Miya - එහෙනන් මට මේක එපා kookie...මට ඕන ඔයත් එක්ක යන්න...ඔයා ඕක ඉවර උනාම කියන්න...ඔයාගෙ සල්ලි ඕන නෑ මට..😊

Flash back end

ඒත් එක්කම ඇතුලට ආපු tae jungkook ට එක දිගට ගහන්න පටන්ගත්තා..Jimin Tae ව නවත්තන්න හැදුවත් Tae jimin වත් තල්ලු කරල jungkook ට ගැහුව...ගහල ගහල jungkook ගෙ shirt එකෙන් අල්ලගෙන කතා කරන්න පටන්ගත්තා..

Tae - තමුසෙ මොනවද යකෝ මේ කරන්නෙ...?ඇයි අපිට බොරු කිව්වෙ...?කියනව...😡මොනවද මේ කරන්නෙ...?අර අහිංසක කෙල්ලට කරදර කරන්නෙ මොකටද..?

Jk - ආහ් ඒ කියන්නෙ...එකි hyung ලටත් බොරු කියලා රැවැට්ටුව...හහ්..😏😏..ඒ කෙල්ලගෙ බොරුවලට අහු වෙන්න තරන් ඔයාල බොළඳයිද hyung...😠

Jimin - ඇති jungkook හොඳටම ඇති...තව එක වචනයක් miyata කිව්වොත්....තමුන්ගෙ මේ hyung ලත් තමුන්ට නැති උනා කියල හිතා ගනින්...😡😡

ඒ කියපු දේ ට නන් jungkook ගොඩක් දුක් උනා...

Jk - හහ්...මොකක්ද කිව්වෙ hyung...ඔයාල මේ කොහෙවත් යන කෙල්ලෙක් හින්ද ඔයාලගෙ මල්ලිව අතාරිනවද...?.ඔයාලට මාව විශ්වාස නැද්ද hyung...?මන් පිළිගන්නව...මන් ඔයාලට බොරු කිව්ව...ඒ කෙල්ල එක්ක ඉන්නකොට ඇත්තට වගේ පෙන්නුව...ඒ උනාට මන් ඒ කෙල්ලට ආදරේ කරේ නෑ...ආදරේ කියන දේ මනුස්සයෙක්ව දුර්වල කරනවා විතරයි hyung...හරියට දැන් ඔයාලට වෙලා තියනවා වගේ😏...ඔයාලා ඒ කෙල්ලට නංගි කෙනෙක් ට වගේ ආදරේ කරපු නිසයි අද ඔයාලා මෙහෙම හැසිරෙන්නෙ...ඔයාල එයාට රැවටිලා ඉන්නෙ hyung..ඒ කෙල්ල බොරු කාරියෙක්....ඔයාලා හිතන්නෙ ඒ දරුව මගේ කියලද...නෑ...ඒකි මන් එහෙන් ආපු ගමන් වෙන එකෙක් ගෙ කරේ- (slap)

Tae - ඇති.....හොඳටම ඇති....තව.එක.වචනයක් හරි.තමුන්ගෙ කල්ටින්.මගෙ.නංගිට.කිව්වොත්....තමුසෙට බලාගන්න පුළුවන් තමුන්ගෙ මේ Tae hyung කියන්නෙ කව්ද කියල...😡😡😡😤

Jimin - අපි නෙමෙයි jungkook තමනුයි රැවටිලා තියෙන්නෙ..තමුනුයි...ඒ කෙල්ල අහින්සකයි...තමුන් එයාව රැවැට්ටුව කියල දැන දැනත් තමුන්ගෙ දරුවව බඩේ තියාගෙන...ඒ කෙල්ල නොසෑහෙන්න දුක් වින්ද..ඒ වෙන කව්රුවත් නිසා නෙමෙයි තමුන් නිසා..තමුන්ගෙ මේ වැඩ නිසා...😠😠

Jk - කී පාරක් කියන්නද hyung...ඒ දරුව මගේ නෙමෙයි...මන් හැම දේම හෙව්ව.... ඒ හැම දෙකින්ම තහවුරු වෙනව ඒ දරුව මගේ නෙමෙයි කියල..මන් පිළිගන්නන්..අපි අතරෙ එහෙම දේවල් උනා තමයි...ඒත් miya ඒ හැම වෙලාවෙදි ම pills ගත්ත..

Tae - හිනා යනවා බන්...හිනා යනව උඹ ඔය කියන කතාවලට...ඒ කෙල්ල doctor කෙනෙක්..pregnant වෙන එක නවත්තන්න ඒ කෙල්ල දන්නෙ නෑ කියලා හිතනවද...?.තමුන් දන්නවද ඒ කෙල්ල පණ වගේ තමුන්ට ආදරේ කරල...ඒ කෙල්ල pregnant වෙලා තියෙන්නෙ තමුන් එහේ ඉන්නකොට....කොහොමද කියන්නෙ ඒ තමුන්ගෙ දරුව නෙමෙයි කියලා..

Jimin - හරි Tae මූට අපිව විශ්වාස නෑනෙ.අරක පෙන්නමු..

Tae ළඟ තිබ්බ DNA report එක jungkook ගෙ අතට දුන්නා...

Jimin - දැන්වත් විශ්වාසයි ද..?...ඒ තමුන්ගෙ දරුව jungkook...

ඒ report එක දැක්කම jungkook ගෙ අත් දෙක වෙව්ලන්න ගත්තා...

Jk pov

නෑ...දෙවියනේ මේක කොහොමද වෙන්නෙ...?නෑ...මේක වෙන්න බෑ...ඒ......ඒ.....දරුවගෙ අප්ප මම ද...?

නෑ...එහෙම වෙන්න බෑ....ඒත්......ඒත්...ඇත්ත... ඒකනන්......නෑ....මට මේ මොකක්ද වෙන්නෙ...නෑ... ඇත්තටම ඒ දරුව මගේ නන්....?

Jungkook ඒත් එක්කම බිම වාඩි උනේ ඇඟම පණ නැති වෙලා යන දෙයක් එයාට මතක් උන නිසා...

Jungkook දැනටමත් කොල්ලන්ට miyava accident කරවන්න බාර දීල ඉවරයි...

අනේ....නෑ...දෙවියනේ මන් මේ මොනවද කරන්නෙ...එතකොට...එතකොට...මන් මරන්න කියල බර දුන්නෙ මගේ දරුවද....එතකොට...එතකොට....miya...aish....මට මේ මොකක්ද වෙන්නෙ...

-Phone ring-

Tae - Hlw..

??-  ..........

Tae -  මො....මොකක්ද...?...හරි හරි අපි දැම්ම එන්නන්..

-Beep Beep-

Tae - Jungkook තමුන් මේ කරපු දේට පසුතැවෙයි..අනවාරෙන්ම...

Jimin - Tae මොකක්ද ප්‍රශ්නෙ....කව්ද කතා කරේ...?

Tae - jimin අපි දැම්ම මෙතනින් යමු...මේ ඉන්නෙ අපේ jungkook නෙමෙයි...මේ ඉන්නෙ රාක්ෂයෙක්...තමුන්ගෙ දරුවවයි wife වයි මරන්න බලාගෙන ඉන්න රාක්ෂයෙක් විතරයි...අපේ kookie කවදාවත් මෙහෙම නෑ...එයා කවදාවත් එයාට ආදරේ කරන අයට රිද්දන්නෙ නෑ...කොයි තරන් හිතුවක්කාරකන් කරත් අපේ kookie කවදාවත් එහෙම කරේ නෑ...මේ ඉන්නෙ අර jk කියන රාක්ෂය විතරයි...jk අපේ kookie ව මරල...

( මේ දෙන්න marry කරලා හිටියෙ නෑ...ඒ උනාට ඉතින් බබෙකුත් ඉන්නවනෙ...ඒ නිසා wife කියලා දැම්මෙ...අනිත් අය නන් මේ වෙන කොට marry කරලා)

Jimin - කව්ද කතා කරේ කියන්නකො..?

Tae - miya ගියපු වාහනේ accident කරවල...වෙන කව්රුවත් නෙමෙයි...මෙන්න මේ-...නෑ කියල වැඩක් නෑ...මේ වෙලාවෙ miya ට අපිව ඕන..අපි යමු Jimin...

Tae එහෙම කියලා එලියට ගියත් jimin දොර ගාව නැවතුනා..

A/N note

Hi... මන් මේ ටිකේ ටිකක් ඉක්මනට update දුන්න...

අනේ කතාව අවුල් වගේ නන් කියන්න හොඳේ...මේක මගේ පළවෙනි එකනෙ....

Vote කරන්න...comments දාන්න...

LOVE YOU ♥️

Continue Reading

You'll Also Like

1.8K 354 10
බලාපොරොත්තු නොවුණු විදිහෙ මගේ හැසිරීම හමුවේ ඒ තියුණු ඇස් මොහොතකට ගැස්සෙනවා දැක්කත් මන් ඒ පපුවට තව තවත් තුරුල් වුනේ ලොකේ මට තියෙන ආරක්ශිතම තැන එතන කිය...
1.7K 236 29
කිම් ටේහ්‍යුන්, සල්ලිකාර ආඩම්බරකාර රාජකීය සීතල කුමාරයෙක්.. එයාට ඕනෙ මොන විදිහකින් හරි..බලෙන් කේහව අයිති කර ගන්න... ජියෝන් ජන්ග්කූක්, සල්ලි ඕනවටත් වඩා...
305K 4.8K 20
Harry Styles is the smallest, youngest, and absolute cutest member of One Direction! Read about their lives with young, sweet Harry.
8K 1.1K 25
දන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා