YOU ARE MY EVERYTHING [COMPLE...

By Park_so_yoon2005

41.2K 5.4K 695

නපුරු හදවතක් වෙනස් කරන්න මැවුන වෙනස්ම විදියෙ ආදරයක්.. #First story #JJKff #Mafia Love Started Date - 2021/09... More

Introduction
Ep✨1
Ep✨3
Ep✨4
Ep✨5
Ep✨6
Ep✨7
Ep✨8
Ep✨9
Ep✨10
Ep✨11
Ep✨12
Ep✨13
Ep✨14
Ep✨15
Ep✨16
Ep✨17
Ep✨18
Ep✨19
Ep✨20
Ep✨21
Ep✨22
Ep✨23
Ep✨24
Ep ✨25
Ep✨26
Ep✨27
Ep✨28
Ep✨29
Ep✨30
Ep✨31
Ep✨32
Ep✨33
Ep✨34
Ep✨35(Last Chap)
A/N

Ep✨2

1.3K 163 22
By Park_so_yoon2005


@Mejo hotel

living room

conference room

Bed rooms


(ලංකාවෙ ඇත්තටම මේ වගේ තැන් තියද කියල නන් මන් දන්නෙ නෑ හොඳේ..)

Jk pov

මන් හිතුවට වඩා kang Je අපි ගැන හොයනවා වගේ...අද උදේම එයාලගෙ group එකකුත් ලංකාවට එව්ව කියල මට body gurde කෙනෙක් inform කරා..මිනිහ බයේද දන්නෙනෑ  සහචරයො ටික විතරක් එව්වෙ...පුහ්.......ඒ කියන්නෙ මට බයයි නේ....හොඳයි හොඳයි...😏

අපි මේ ඉන්න තැන උන්ට හොයාගන්න පුළුවන් උනාට කීයටවත් අපේ conference room එක නන් හොයාගන්න වෙන්නෙ නෑ...මේ වගේ තැන් ගොඩක් මුළු ලෝකෙම එක එක තැන් වල හැදෙව්වෙ මේ වගේ දෙයක් උනොත් එකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා හිතුන නිසාම තමයි...

ඔව් ඒක තියෙන්නෙ මෙතන තමයි...හැබැයි අපි 7 දෙනාට ඇර කාටවත් යන්න බෑ...










මේ වගේ ඒව මුළු ලෝකෙම හැදෙව්ව කිව්වනෙ...ඒ හැම තැනකම bastment එකේ තමා conference room එක තියෙන්නෙ...ඒකත් කෙනෙක්ට ලේසියෙන් යන්න පුළුවන් bastment එකේ නෙමෙයි....ගොඩක් ආරක්ෂක ක්‍රම දාල තමයි ඒව හදල තියෙන්නෙ...

Tae - boss අපිට ඉක්මනට යන්න වෙනව..

Jk - hyung මන් එක පාරක් කිව්වනෙ....මට boss කියාගෙන එන්න එපා කියල...

ඇත්තටම මන් කැමති නෑ ඒකට...මේ ඉන්නෙ මාව පොඩි කාලේ ඉඳල බලාගත්තු මගේම hyung ල 6 දෙන....ඉතින් එයාලා මට boss කියන්න කවදාවත් ඕන නෑ...



හැබැයි ඉතින් අර උදේ වගේ ඒක ඕන වෙන වෙලාවලුත් තියනව....කොහොම උනත් මන් හැම තිස්සෙම කියන්නෙ මට boss කියන්න එපා කියලා...

Tae - sorry sorry jungkookha....ඔයාගෙ mood එක හොඳ නෑ වගේ දැක්ක නිසයි එහෙම කතාකරේ...හරි ආයෙ කියන්නෙ නෑ...

Jk - hmm...ඒක නෙමේ hyung මොකක්ද කිය කිය ආවෙ....

Tae - අර උදේ ආව කිව්ව group එක ලොකු ගේමකට වගේ එන්නෙ...මන් හිතන්නෙ උන් දන්නව අපි මෙහෙ ආවෙ මොකටද කියල...
මට මේ දැන් information ලැබුණ උන් අපිට කලින් එතෙනට යන්න හදන්නෙ අපිට ඉක්මන් කරන්න වෙනව.

Jk - හරි hyung ඔයා අනිත් කට්ටියට ඉක්මනට මෙතෙන්ට  එන්න කියලා message එකක් දාන්න...

Tae - ok

හුම් මුන් හිතන් ඉන්නෙ මන් මොකෙක් කියලද දන්නෙ නෑ...

විනාඩියක් ඇතුලත අනිත් හැමෝම අපි ඉන්න තැනට ආව....

Jk - හරි අපිට ලොකු mission එකක් කරන්න වෙනව...ඔයාලට මන් කලින් ලෑස්ති කරගන්න කියපු දේවල් තියනවනෙ..

Namjoon - ඔව් jungkookha හැම දේම හරි..

Jk -  හරි එහෙනම් අපි දැම්ම යමු....

End of jk pov


🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

At Kandy Hospital
In the afternoon

Miya pov

ආච්චිට හාල් ගරහන් කිව්වලු...යකෝ දවසට මෙච්චර මිනිස්සු ලෙඩ වෙනවද...ඔම්මෝ...දැන් තමයි ටිකක් ඔලුව නිදහස් උනේ....

ඒපාර මොකාද එන්නෙ..

Miya දොර දිහා බැලුවේ bell එක වදින්නෙත් නැතුව දොර ඇරුන නිසා...

ආහ්...මේ ඉන්නෙ මගෙ දෙයියො..මගේ ජීවය හා සමාන යාළුව... උම්ම... ආදරෙයි ගොඩාක්...එන්න එන්න මැණික...ඔය අතේ තීන කෑම එක මේ මේසෙ උඩින් තියන්නකෝ....😍😍

Ema - ඒ miya...මොකෝ බන් නිකන් මූන තැලිච්ච අඹ ගෙඩියක් වගේ වෙලා...

ආ...මේ බඩගින්නෙ ඉන්න අහිංසක කෙල්ලට ඇයි අෆ්ෆ ඔයා වගේ කෑම මතක් කරන්නෙ...මන් කියන්නෙ තැලිච්ච අඹ නෙමෙයි...මොකක් උනත් අඹ නෙ......තව කෑම මතක් කරොත් තෝ එක කටක්වත් කන්න කලින් මන් ඔය කෑම එක කාල දානව...හුම්..😒

Miya - අඹ නෙමේ....ඔය කෑම එක ගෙනවකූ...අද දවසටම හරියන්න උදේ වරුවෙ patients ල ආව... ආහ්...මගේ හොඳ පණ ගිහින් වගේ....

Ema - හරි හරි යමු cafe area එකට...

ආහ්.. අනී...මෙතන කන්න බැරිද හලෝ...හරි කමන් නෑ...යන්කො.....මගේ බඩේ ඉන්න මාළු පැටව් ටික උද්ඝෝෂනය කරනවා හලෝ...🐬🐬

End of miya pov

Namjoon pov

මේ drugs deel එකේ අපිට ලැබුණ information ගොඩක් අමුතු ඒව වගේ....මට විතරක් නෙමෙයි...Jin hyung ටත් මේක දැනිලා තිබ්බ...ඒ නිසා අපි අමතර  guards ල ටිකක් අරගෙන ආවෙ jungkook ට හොරෙන්....

දැන් අපි ඉන්නෙ misson එක තියන තැනට යන ගමන්...ඒ තැන හරියට අතෑරල දාපු ලොකු building එකක් වගේ...


Jk - hyung මෙතනද තැන...

Jimin - මෙතන කියලා තමා කිව්වෙ නන්...

Jin - jungkookha....මට නන් ටිකක් අමුතුයි වගේ...jimin හොඳටම sure ද...?

Namjoon - ඔව් jungkookha මට නන් හිතෙන්නෙ මේක උගුලක් කියල..බලන්නකො මෙතන drugs deel වෙන තැනක් නන් අඩුමගානෙ එයාලගෙ gurdes ල ඉන්න ඕන...

Jk - අපි බලමුකො hyung.....උගුලක් උනත් මේ deel එක නන් මට ඕනමයි...මගේ විතරයි එක...වෙන කාටවත් අයිති නෑ... දැන් උගුලක් උනත් මන් හැරෙන්නෙ නෑ... ඉස්සරහට යනව මිසක්..

අනිත් හැමෝම කට වහගත්තෙ  jungkook ට හොඳටම තරහ ගිහින් ඉන්නෙ කියල දන්න නිසා...මේ වෙලාවට ඉතින් කට ඇරියොත් ඒ කෙනා කව්රු උනත් එයාගේ ජීවිතේ අනතුරක කියල විතරයි කියන්න පුළුවන්....

End of namjoon pov

Tae pov

Hyung කියන විදියට මේක උගුලක් නන් දැන් අපිට බේරෙන්න වෙන්නෙ fight කරලම තමයි...මන් දන්නවා hyung ට මුලින්ම මෙහෙම හිතුන කියන්නෙ එය අනිවාරෙන්ම ඒකට සූදානමෙන් ඇවිත් ඇති...

මොකටද බය වෙන්නෙ...අපි WORLD DANGEROUS MAFIA GROUP එකනෙ....























ඒ උනාට සාම්ත පොඩි බයක් වගේ  එකක්කුත් එනව දැන්නම්......අනී තාම මට girlfriend කෙනෙකුත් නෑ..කෙල්ලොත් එක්ක සෙල්ලම් කර කර හිටියට හරියට කෙල්ලෙක්ට මගේ පිවිතුරු ආදරේ විඳින්න දෙන්නත් බැරි උනා....මෙහෙම තනිකඩව මැරෙන්න බෑ අෆ්ෆා.....







හෝව් හෝව් මට මේ මොකක්ද වෙලා තියෙන්නෙ...මන් ලෝකෙම ඉන්න හොඳම systam hacker නේද....?අපෝ වස ලැජ්ජාව...බය කියන එක කොහෙද යකූ අපිට....හුම්...

After 2 min

දැන් අපි ඉන්නෙ අපිට දීල තිබ්බ location එකේ...ඒ කිව්වෙ පරණ building එකේ...මේක ඇතුලෙ මිනිස්සු කෙසේවෙතත්  හොල්මන් දෙතුන් දෙනෙක් නන් ඇති....මේ පොඩි එකාට මොකෝ..හොල්මන් එක්ක හරි deel එකක් නන් මූ එක බාරගන්නවා.....












හරි හරි ඉතින් මන් WORLD DANGEROUS MAFIA GROUP එකේ හිටියට තාම අවුරුදු 22 කොල්ලෙක්නේ...මොන යකාට බය නොව්නත් මන් හොල්මන් වලට බයයි යකූ........මන් විතරක් නෙමෙයි...මේ පොඩි එකත් බයයි මේ හෙන ලොක්කා වගේ හිටියට....පොඩි කාලේ එක පාරක් තනියම room එකකට ගිහින් කොනකට වෙලා  අඬ අඬා ඉන්නවා...හොල්මනක් එයාව අල්ලන්න ආව කියලා.... ඕවා දැන් කියන්න බෑ..මට අඩි 6 ක් යටට යන්න තමයි වෙන්නෙ..

අනේ ඒ කාලෙ ඉඳපු kookie කොච්චර ෂෝක් ද....?




දැන්ද..?..හාපෝ කතා කරන්න එපා....මේ ඉන්නෙ නන් අපේ kookie නෙමෙයි....මෙයා මේ කොහෙන්ද පාත් වෙච්ච ගල් ගෙඩියක් වගේ හදවතක් තියන කිසිම  අනුකම්පාවක් නැති MAFIA BOSS කෙනෙක්....








ඒ bunny smile එක දැකපු කාලයක් මතක නෑ...shit...මන් දන්නව ඒක බලන්න අනිත් hyung ලත් ආසාවෙන් ඉන්නව මන් විතරක් නෙමේ....අපේ ඔම්මායි අප්පයීත් බලන් ඉන්නවා....ඒත් ඉතින් ඒ kookie ආයෙ එයිද කියන්න බෑ....

හරි හරි ඔය ඇති....දැන් යමු mission එකට...මාත් දැන් අර cold and heartless fighter ට convert වෙන්න ඕන.....😌




Jk - jin hyung.... ඔයයි namjoon hyung නුයි මෙතන ඉන්න...කව්රු හරි ආවොත් අපිට කියන්න...ඔයාල mic set කරගෙනනෙ ඉන්නෙ...

Jin - ok jungkookha...පරිස්සමෙන්...

Jk - hmm....එන්න අනිත් අය...

Jin - මට නන් ඒ hmm කියපු විදිය ඇල්ලුවේ නෑ...කොකටත්ත් පරිස්සමෙන්...

Jimin - හරි hyung ඔයලත් පරිස්සමෙන්..

Jk - jimin hyug ඔයා අද එනවද...නැත්තන්....

Jimin - මේ එනෝ...













?? - හරි කට්ටිය එනව...boss කියපු විදියට වැඩේ කරමු...

?? - හරි යමු...


එක පාරට 30 විතර ඇවිත් අපිව වට කරගත්ත...hyung කිව්ව හරි මේක උගුලක්...අපි එනකොට අරගෙන ආවෙ guards ල 50 විතරයි....එයාලත් මෙතෙන්ට අරගෙන ආවෙ නෑ...මේ jungkook ගෙ පණ්ඩිත කන් නිසා තමයි ඔක්කොම...

Tae - jin hyug ඔයාල හරි මේක උගුලක්..ඇතුලට එන්න...ඉක්මනට..

Jin - හරි එනවා tae..

ඒත් එක්කම jin hyung නුයි namjoon hyung නුය් guards ල  ටිකක් එක්ක ඇතුලට ආව......අනී hyung ඔයාට නන් මල් තියලා වඳින්න ඕන...ඔයාගෙ ඔය මොල රාජය නැත්තන් අපි මැරිල මෙලහකට...









Yoongi - oh ohh....මේක හිතුවට වඩා intersting...අතේ පයේ හිරි ඇර ගන්නත් එක්ක පටන්ගමුද....මන් මේ නිදි මතේ හිටියේ...

එහෙම කියලා yoongi ලොකු ඇනුමක් ඇරිය.. මෙයාට කොහේ ගියත් නිදි මත..

අනේ මන්ද මේ පූස් hyung නන්....කොහේ ගියත් නිදි මත...

Jimin - ඒක තමයි... ඔන්න ඔහේ නෙළමු ටිකක්...මෙයාලටත් බඩගිනි ඇතිනේ...😏

එහෙම කියලා අපි guards ල එක්ක එකතු වෙලා kang je ගෙ මිනිස්සුන්ට ගහන්න පටන්ගත්තා....එවල තින්නෙ හොඳම fighters ලද කොහෙද.... පුහ්....පව් කියලත් හිතෙනව ගුටි කන විදියට...







අපි ඉඳපු ඔක්කොටම ගැහුව...උන් එකින් එක පැනල දිව්ව එතනින්....අනේ පව් අෆ්ෆා...බබාල ටික බයේ දුවනව..... ඒ ඕයි කොහෙද බං දුවන්නෙ... අනී තාම අපි හරියට ගහගත්තෙත් නෑනේ..

අඩෝ නෝ.....ඒ මොකක්ද ඒ වෙඩි සද්දයක් නේද....?


ටීක්


ටීක්


ටීක්


ටීක්


ටීක්


ටීක්



ටීක්

වෙඩි  වැදිලා තියෙන්නෙ jungkook ගෙ බඩට😱....අපි හැමෝම ඉක්මනට එයා ගාවට ගියා..

Tae - jungkookha ඔයා හොඳින් ද....?

Namjoon - කලින් කිව්ව නේද  මේක උගුලක් කියල...? කොහෙද පණ්ඩිත කමනේ...දැන් හරිනේ ඉතින්..😠😒

Jk - hy- hyung මන් හිතන්නේ ඒකේ විසක් තියනවා...ටිකක් අමාරයි වගේ..😓

Jin - හරි අපි ඉක්මනට hospital එකකට යන්.. මෙහෙ අය ඔයාව අඳුරගන්න එකක් නෑ... දැන් hotel එකට යනවට වඩා ඒක හොඳයි..

අනේ මන්දන්නෙ නෑ මේ කුක්කත් කරගන්න වැඩ නන්....හරියට ඇවිදාගන්නවත් බෑ...මායි jin hyung නුයි jungkook වාරු කරගෙන වාහනේ ගාවට ගියා...

Jin - namjoona ඔයාල මෙතන පොඩ්ඩක් බලන්න... සමහරවිට අපේ deel එකේ දේවල් ඇතුලේ හංගල ඇති නැත්තන් උන් ඒවා අරගෙන දැම්මම පැනලද දන්නෙත් නෑ...පොඩ්ඩක් හොයලා බලන්න...අපි දෙන්නා මෙයාවත් අරගෙන hospital එකට යන්නන්...

අපි දෙන්න jungkook වත් වාහනේට දාගෙන පුළුවන් ඉක්මනට hospital එකට ගියා...jungkook ට මොකක් හරි උනොත් නන් මන් ඔය එකෙක් වත් අතාරින්නෙ නෑ...

End of Tae pov

Jimin pov

Jungkook ව අරගෙන ගියාට පස්සෙ අපි මුළු building එකම search කරා...







යා...යා... අපිට ඕන වෙලා තිබ්බ දේ අපිට ලැබුණා.. උන් අපිට කලින් ඇවිත් ඒ deeler ව ගැට ගහල deel එකේ බඩු එක්ක room එකකට දාල තිබ්බ... අපි ඒ මනුස්සය ගාවට යන්න කලින් අපිව අඳුරගන්න බැරිවෙන්න mask දාගත්ත..

Yoongi - හරි මෙතන අපි ඉල්ලපු දේවල් තියනවනේ...? නොතිබ්බෝත් තමුන්ටත් වෙන්නෙ අර එලියෙ ඉන්න උන් එක්ක වෙන ලෝකෙකට යන්න තමයි..

Deeler - අනේ sir මන් ඔය මොනවත් දන්නෙ නෑ... මට යන්න දෙන්න..

Hobi - මිනිහ ඇත්ත කියන්නෙ hyung.. අපේ බඩු ටික මෙතන තියනවා..

අපි ඒ මනුස්සයට යන්න දීලා බඩු ටිකත් අරගෙන එලියට ආවා..

Jimin - හරි එහෙනම්... අපේ 1st mission එක complete..

Namjoon - ඔච්චර සතුටු නොවී ඉමු jimin.. තව missions 5 තීනව අපිට.. මට විශ්වාසයි.. අර Kang Je කාරය තව හොඳ හොඳ උගුල් අටවල ඇති..

Yoongi - ඇත්තටම ඒවාට අහු වෙලා වගේ රඟපාන එක තමයි මට නන් තියන විනෝදම වැඩේ...😏

Jimin - මොකක්ද hyung කරන්නෙ..hospital එකට යනවද..? Hotel යනවද ?

Namjoon - call එකක් දීලා බලමු.. අපි එහෙට එන්න ඕනද කියලා..

End of Jimin pov

කොහොම හරි ඉක්මනට මෙයාල  hospital එකට ආවා...එනකොට නන් jungkook ට ටිකක් අමාරුයි...

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
Miya pov

ඔම්මෝ අද නන් කෑව ඇති වෙන්න....හරි හරි ඉතින් වෙනදත් මගේ bestyගේ කෑම එකට වැඩේ දෙන්න මාත් එකතු වෙනවා...උදෙත් මහන්සි උනානෙ....ඒ නිසා ගොඩක් බඩගිනි වෙලා තිබ්බේ මගේ චූටි බඩට....මගේ යාළුවනේ ඉතින් ඌත් දෙවනි නෑ..තරගෙට වගේ කෑවේ....යන මිනිස්සු අපි දිහා බල බල යනවා.........

WHO CARE😏

Ema - ඒ miya මන් හිතන්නේ ඔයාගේ ward එකේ nurse කෙනෙක් නේද මේ පැත්තට එන්න...

Miya - ඒක නන් එහෙම තමයි..මොකක් හරි මරාලයක් වෙන්න ඇති...නැත්තන් ඉතින් ඔච්චර කලබලේට එන්නේ නෑනේ... අනී...ඒ කියන්නේ මගේ හවස් වරුවත් ඉවරයි...😒 අහ් හ හා...😭මොන වදයක්ද අෆ්ෆ..
Miya එහෙම කියල මේසෙට ඔළුව ගහ ගත්තා..

Nurse - doctor emergency එකක්....වෙඩි වැදිල කෙනෙක් අරගෙන ආවා..වෙන එක doctor කෙනෙක් වත් නෑ hospital එකේ....doctor ට එන්න වෙනව..

Miya - මට ඉස්සෙල්ල කියන්න ඔයාගෙ ඇස් පේනවද?

Nurse - එහ්?

Miya - ඇයි දෙයියනේ මාව විතරයි ද පේන්නේ...මේ මගේ ඉස්සරහ ඉන්නෙත් doctor කෙනෙක් නේ... ඇයි මටම කියන්නේ....?

Nurse - Dr.Ema ට කියන්න බෑනේ...?

Miya - ඇයි ?🙄

Ema - අනේ මෝඩ ගොන් රැජිණ... තොට අමතක උනාද..? මන් ඉන්නේ surgery sec එකේ නෙමෙයි... ඒ නිසා මට ඕව බලන්න බෑ...

Miya - අහ්... ඔව් නේ....😒

Miya - හරි අපි යමු...ඔයාටත් වැඩ නෑනේ මාත් එක්ක යන්කෝ...

Ema - මන් තව පොඩ්ඩකින් එන්නන්...now goooooo...ලෙඩ මැරෙනකන්ද මෙතන ඉන්නේ...?



Arrrrrrrrrrrrrrrrrr...මොකාද අප්ප මට වද දෙන්න ආපු ගොන් බුරු තඩියා....මොකෙක් උනත් කමක් නෑ....ඉන්නවකෝ....errrrrrrrrr...මගේ හවස් වරුවත් ඉවරයි...😤😤

එහෙම හිත හිත මන් room එක ඇතුලට ගියා...



නෑ නෑ...වෙන්න බෑ....අනේ මේ මනුස්සයෙක් ද...?😨😱එහෙමත් නැත්තන් දෙවිකෙනෙක් ද.?...එක්කෙනෙක් නෙමේ තුන් දෙනෙක්ම ඉන්නවා...woooow....

හෑ....අරකි මට කෑම එකට මොනව හරි දාලා දුන්නවත්ද දෙවිවරු පේන්න 🤔...නෑ වෙන්න බෑ....එයත් ඒ කෑම ඒකමනේ කෑවේ....එතකොට මට පිස්සු හැදිලා😵...අපේ රටේ කොහෙද දෙයියනේ මේ වගේ ලස්සන කොල්ලො.... අනී ගිහින් බදාගන්න හිතෙනවා අෆ්ෆ...

(A/N - එහෙම් එහෙම්...මේ පිස්සු දොස්තරයෝ...තමුසේ ඔහොම හීන ලෝකේ හිටියොත් අර දේවිය වගේ කිව්වා කොල්ලා ඇත්තටම දිව්‍ය ලෝකෙට චුත වෙයි හොඳේ...)

(Miya - හෑ...)

(A/N  - ලෙඩ මැරි කියලා කිව්වේ යකූ...මොනව හරි කරපිය එයාට අමාරුයි...)

(Miya -  ආහ්...aigooo මගේ පිස්සු මොලේ තව පොඩ්ඩෙන් එකත් අමතක වෙනවා)

මෙයාගෙ තුවාලෙන් ගොඩක් ලේ ගිහින්...හැබැයි පුදුමේ කියන්නේ තාම සිහිය තියනවා...ඇත්තටම දෙයියෙක් ද කොහෙද...

Jk - hyung මන් කිව්වනෙ... lady doctors ල බෑ කියලා...

යකූ මේක යකාගෙ කතාවක්නේ...තුවාලෙට මොන doctor දැම්මත් එකම බෙහෙත් තමයි දාන්නේ...අපි වෙන මොනවහරි දානවා කියලා හිතුවද දන්නේ නෑ...ඒ මදිවට මහා ලොකුවට කතා කරන්නෙත් korean වලින්...😒











Yhaaaaaaaaaaaaaaa...දැන්නේ තේරුනේ....මේ දෙයියෝ තුන්දෙනා korean අයද කොහෙද....shit මට කලින් හිතුනේ නෑනේ...මෙයාලා මගේ ඔප්පලවත් අඳුරණවද දන්නේ නෑ...😱😱

(ඔප්පල කිව්වේ miyage  favourite actors ල)

( මෙතන ඉඳලා මෙයාලත් එක්ක කතා කරන්නේ koran වලින් කියලා හිතා ගන්න...වාසනාවකට miyata korean පුළුවන්...ematath පුළුවන්)

Miya - මේ Mister ඔයාට බය වෙන්න දෙයක් නෑ...මන් බෙහෙත් දාන්නම්....

Jk - hyung මන් කිව්වනේ..

යකූ මුගේ ලොකුකම.... හුම්....කතකරන්නවත් බැරිද...අඩු ගානේ මූණවත් බලන්නේ නෑ....තුවාල වෙලා හිටියට ලොකු කම නන් දශමෙකින්වත් අඩු වෙලා නෑ..

Jin - jungkookha දැන් මන් එක පාරක් කිව්වනේ කට වහගන්නව.. මේ වෙලාවෙ මෙහෙ doctors ල දෙන්නයි ඉන්නෙ දෙන්නම lady doctors ල..අපි දෙන්න එලියට යනව...doctor ඔයා මෙයාට බය වෙන්න එපා...බෙහෙත් දාන්න...🙂

Miya - ok....🙂

End of miya pov

A/N pov

ඔව් jungkook මේ කෑගහන්නෙ lady doctors ල එපා කියලා... මොන අමාරුව තිබ්බත් කොල්ල ඒ වැඩේට නන් කැමති නෑ.. වෙනද නන් බෙහෙත් දාන්නෙ jin නෙ.. ඒත් hospital එකට ගෙනවම එයාට බෙහෙත් කරන්න බෑනෙ.. එයා මේ hospital එකේ නෙමෙයි නේ... කොච්චර play boy කෙනෙක් උනත් කොල්ලට මේක නන් ටිකක් අමුතුයි වගේ..

Jungkook pov

මේ මොකක්ද මේ කරන්නේ....මගේ shirt එක ගලවන්නද හදන්න...

Jk -ඒයි ඔය මොකක්ද කරන්න හදන්නේ... අහ්?

Ema - ඔයට බෙහෙත් දාන්න හදන්නේ... වෙනමොකක්ද ?

Shit..my dirty mind

Jk - හ...හරි ඉතින්...shirt එක ගලවන්නම ඕන නෑනෙ..

A/N pov

කොච්චර play boy චරිතෙ තිබ්බත් දැන්නම් jungkook ට ටිකක් අමුතුයි වගේ... හේතුව කොල්ලටවත් තේරුනේ නෑ... ඇත්තටම කියනවනන් කොල්ල බෙහෙත් දන්න ගත්තු වෙලාවෙ ඉඳල කෙල්ලගේ මූණ දිහා බලාගෙන හිටියෙ... කොල්ලට ඒක දැනුනේ නෑ...ඒ උනාට miya ට නන් මේක ටිකක් අමාරු වෙලා තිබ්බෙ...miyath ගණන් ගන්නෙ නෑ වගේ බෙහෙත් දාන්න ගත්තා..

Miya - ම්ම්ම්... බෙහෙත් දාලා ඉවරයි mister... දැන්වත් ඔයා මන් දිහා බලන් ඉන්න එක නවත්තනවද...?

හාපෝ... වාස ලැජ්ජාවයි.... මන් මෙච්චර වෙලා මෙයාගෙ මූන දිහා බලාගෙන ද හිටියෙ....shit....











පොඩ්ඩක් ඉන්න ඇත්තටම මන් මෙච්චර වෙලා  මේ කෙල්ලගේ මූණ දිහා බලාගෙන ද හිටියෙ...? මේ එක පාරක් දැක්ක කෙල්ලෙක් දිහා මන් මොකටද බලන්නෙ...හුම්..........arrrrrrrrrrrrrrr Jeon Jungkook නවත්තනව ඕක.... ඕක හිතන්න ඕන නෑ... තමුසෙ කොච්චර කෙල්ලො ආශ්‍රය කරලා තියනවාද... මේ එක කෙල්ලෙක් විතරයි...

Jk - මන් ඔයාගෙ දිහා බලාගෙන හිටියෙ නෑ... මන් මොකටද ඔයාගෙ දිහා බලාගෙන ඉන්නෙ... ඒත් මට පේන්නේ ඔයා නන් මගේ දිහා බලාගෙන ඉඳලා තියෙන්නෙ.... එකනෙ ඉතින් මන් ඔයා දිහා බලන් හිටියා කියලා කියන්නෙ..😏

Miya - ඔව්... මන් ඔයාගෙ දිහා බලාගෙන තමයි හිටියෙ... මොකද මන් ඔයාට බෙහෙත් දාන ගමන්නෙ හිටියේ... ඒ වගේම ඔයා දැන් පිළිගත්ත ඔයා මන් දිහා බලාගෙන හිටියෙ කියලා...😏

Jk - හෑ...!

එහෙම කියල miya room එකෙන් එලියට ගියා..

Aishhhhhh...... මේකි නන් suga hyung ගෙ ගිය ආත්මෙ නංගි හරි අක්ක හරිද කොහෙද...No 1 savage...

A/N pov

Jungkook හිතාගෙන ඉන්නෙ එයා miya දිහා බලාගෙන හිටියෙ කිසිම හේතුවක් නැතුව කියලා.... ඒ උනාට ඒ බලන් ඉඳපු ඇස් වල හැඟීමක් තිබ්බ කියල jungkook හොඳටම දන්නව..Love at first sight වගේ දෙයක්..ඒත් ඒ මොකක්ද කියන්න jungkook දන්නෙ නෑ... එයාට ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ දෙයක් උනා වගෙ.... ඒ උනාට කොල්ලා ඒ හැඟීමට ඒ තරං කැමති උනේ නෑ... එයා ඒකට වෛයිර කරා කිව්වොත් හරි... ඒ වෛයිර කිරීම හින්ද උනේ Miyavath එයා සෙල්ලමක් කර ගත්තු එක විතරයි... ඒ උනාට කෙල්ල තාම මේ කිසි දෙයක් දන්නෙ නෑ..

End of jk pov

Ema pov

මේ යකා කොහේ ගියාද.. මන් මුළු ward එකේම දැන් ඇවිද්ද..






හෑ... මා මේ දකින්නේ ස්වප්නයක්ද...?

අනේ මේක වෙන්න බෑ...hospital එකට දෙවිවරුත් එනවද බෙහෙත් ගන්න....සමහරවිට දිව්‍ය ලෝකෙ අය වැඩ වර්ජනනේකද දන්නේ නෑ...ඒත් මෙයා බෙහෙත් ගන්න ආපු පාටක් නන් නෑ වගේ...




අනී මට දුවල ගිහින් උම්ම කියලා kiss එකක් දෙන්න හිතෙනවා අෆ්ෆ.... අනී....මෙතන හිටියොත් නන් මගේ හදවත ගැලවිලා එයා ගාවට දුවයි වගේ...ඉක්මනට miya ව හොයාගෙන එයාටත් මේක ගැන කියන්න ඕන...


ඒත් එක්කම පිටි පස්සෙන් ආපු මොකෙක්ද එකෙක් මගේ ඇඟේ හැප්පුනා...තව පොඩ්ඩෙන් මගේ prince ඉස්සරහම මට භූමි වන්දනාව කරන්න තමයි වෙන්නේ...මන් අනිත් පැත්ත හැරුනෙ ආපු එකාට හොඳ දෙකක් අනින්න බලාගෙන...වැඩේ හරිගියේ නෑ...පිටිපස්සේ හිටියේ මන් මෙච්චර වෙලා හොයපු මගේ ප්‍රාණ සම මිතුරිය....මූණට අනින්න ගිහින් නැවතුනේ යන්තන්..තව පොඩ්ඩෙන් වදිනවා...

Tae pov

මේ කෙල්ලට මේ මොන පිස්සුවක් හැදිලද... මගේ දිහා බලාගෙන ඉන්නෙ..












දැන්නෙ තේරුනේ.... කොල්ල handsome නිසා නේ බලාගෙන ඉන්නෙ...😌😌අහ් හා... ඔහොම යන්කෝ....දැක්කෙ නෑ වගේ ඉන්න ඕන...😉කෙල්ලො කීයක් ආශ්‍රය කරපු කෙනෙක්ද මම.... මොකටද නිකන් මේ එක කෙල්ලෙක් දිහා බලන්නේ... හුම්

Ema - කොහෙද හිටියෙ අනේ...මට හොයාගන්න බැරි උනා... ඒක නෙමෙයි ඔයත් දැක්ක ද මන් දැක්කා දේම...අර බලන්නකෝ...අතන දිව්‍ය රාජයෙන් ඉන්නො හලෝ... අනී...මට නන් තවත් බෑ...aaaaaahhhh

Miya - මන් ඔයාට කලින් දැක්ක අනේ...එක්කෙනෙක් නෙමේ තුන් දෙනෙක් ආව...දෙවිවරුම තමයි බන්...korean කොල්ලො තුන් දෙනෙක්..එයාලගෙන් එක්කෙනෙක්ට තමයි මන් දැන් බෙහෙත් දැම්මේ...එක්කෙනෙක් මෙතන එතකොට අනිත් - හාා... ඔම්මෝ

Miya කෑගහගෙන අනිත් පැත්ත බැලුවේ එක පාරට එයාගේ උරහිසට කව්රු හරි තට්ටු කරනවා දැනුන නිසා..

Jin - oh sorry..

Miya - අනේ ඒකට කමන්නෑ..ම්ම්ම්...mister..

jin - Kim soek Jin...

Miya - ආ-අහ් හරි...Mr.Kim paetient ගෙ තත්ත්වේ ගැන නන් බය වෙන්න දෙයක් නෑ.. හැබැයි rest කරන්න වෙනව.. තුවාලෙ හොඳ වෙනකන්... ටික දවසක් hospital එකේම  නැවතුනා නන් හරි..

Jin pov

මෙයාල අපිව අඳුරන්නේ නෑ... ඒක හොඳයි..ඒ උනාට jungkook ව hospital එකේ තියන එක අවදානම්...

Jin - ම්ම්ම්....doctor... අපිට jungkook ව hospital එකේ තියන්න නන් බෑ.. මාත් doctor කෙනෙක්... එයාව ගෙදර එක්කන් යන්නන්... මට බලාගන්න පුළුවන්..

Miya - මේකයි Mr.Kim.. එයා මගේ patient කෙනෙක් නෙ දැන්... ඒ නිසා මට එයා ගැන වගකීමක් තියනව.. ඔයාට තේරෙනව නෙ...

Jin - ඔව් ඔව්... මට තේරෙනව.. මෙහෙම කරමුකො... ඔයා දවස් දෙකකින් විතර ගෙදරට ඇවිත් එයාව බලන්න... ඕන නන් ඔයාට මන් එකට ගෙවන්නන්

Miya - අනේ නෑ නෑ... එහෙම ඕන නෑ... හරි ඔයා කියන විදියට කරමු... මන් එන්නන්... මට ගෙවන්න ඕන නෑ.. මේක මගේ job එකනෙ..

Tae ත් Jin ගාවට ආවා.... හැබැයි ඉතින් Ema ට නන් මේ ලෝකෙ සිහියක් නෑ වගේ...miyath එහෙමයි..ඒ උනාට ඒක වැඩිය පෙන්නන්නෙ නැතුව ඉන්න miya ට පුළුවන් උනා..

Ema pov

අනී....ඒ පාර ළඟටම ඇවිල්ල..ළඟට ඊටත් handsome නෙ...තව ටික වෙලාවක් ගියොත් මගේ heart එක ගහෙන සද්දෙත් මෙයාට ඇහෙයි..අනේ miyoooo මෙතනින් කොහෙට හරි යමංකො බන්...නැති උනොත් උඹට යළුව කියන්නත් එකෙක් ඉතුරු වෙනකක් නෑ..අනී මගේ හීන කුමාරයා.....arrrrrrrrrrrrr....


Tae pov

ඔම්මෝ දෙන්නම හිතුවට වඩා ලස්සනයි නෙ...දුරට ඒ තරන් පෙනුනෙත් නෑනේ.. ඔන්න ඔහේ බලන් ඉන්න එකේ මාත් බලාගෙනම ඉන්නව එයා දිහා..😏 සෙල්ලමටවත් ගන්න හිතෙන්නෙ නෑ... කෙල්ලො දෙන්න අහින්සකයි වගේ....අනේ ඉතින් මන් හිතන විදියටම අපේ international play boy ත් හිතුවොත් හොඳයි....නැත්තන් මේ දෙන්නට මුළු පිරිමි සංහතියම අප්පිරිය කරවයි... ඇත්තටම කෙල්ල ලස්සනයි... මට ඇස් දෙක අයින් කරන්න හිතෙන්නෙත් නෑ අෆ්ෆ...😍

Jin and miya දෙන්න කතා කර කර ඉඳලා room එක ඇතුලට ගියා.. මේ දෙන්නට නන් තාම මේ ලෝකෙ සිහියක් නෑ.. එක පාරට Tae ට තේරුනා අනිත් දෙන්න මෙතන නෑ නේද කියලා....




























Tae - I KNOW I'M HANDSOME BABE...BUT STARING IS NOT GOOD NAE..😌😉😏

කියලා කෙල්ලට wink  Tae ත්  room එක ඇතුලට ගියා...

Ema pov

එහ්..!😳එයා ඒක මටද කිව්වේ..?.aigoooooo මන් මෙච්චර වෙලා එයාගේ දිහා බලාගෙනද හිටියේ...aaaaaaaarrrrrrrrr...shitttt......😰😰😱

හුම්....මගේ වැරද්දක් නෑ😒...එයා මොකටද ඔච්චර handsome උනේ...handsome උනාම කෙල්ලෝ බලන්නේ නැද්ද..?..ඒත් මන් කොහොමද එයාට මූණ දෙන්නේ..eyy miyaaaaa ඔහොම ඉන්නවා....අනේ මාව දාලා යන්න එපා..😭😭

Ema ත් ඉකමනට රූම් එක ඇතුලට ගියා.

A/N note

ඔම්මෝ ඔන්න අදම දුන්න... ටිකක් කම්මැලියි වගේ මේක නන්...

Love you

Continue Reading

You'll Also Like

660K 38.7K 40
Journey of MaNan amid their friends as interns with destiny bringing something new for them every other time. Cover credits @adarart
4.7K 660 7
🚫Don't Copy My Work🚫 ~~~Original work ~~~ 🌝 Enjoy 🌝
17.1K 451 43
| OPEN | MARVEL • HARRY POTTER • GAME OF THRONES • TEEN WOLF • THE MAGICIANS • THE WITCHER • BLACK SAILS • AND MORE... EACH PLOT COMES WITH UNLIMIT...
8.3K 1.2K 25
දන්නවද, මම ඔයාට හරි ආදරෙයි මොකද මගේ වසන්ත කාලෙත් ඔයා වසන්ත කාලෙට විතරක් පිපෙන ලස්සනම මලත් ඔයා