80 පරිච්ඡේදය

1.6K 249 105
                                    

[Warning: ⚠️ Mature content/ Smut Warning ⚠️🔞🔞]

[මේක Smut එකේ last chapter එක. So this is more intense than the previous one. Saying again. If you don't like, or have any doubts please consider before reading. I won't recommend this for age under 18. If so, DO NOT proceed, just skip.]

"ඔයා. මට නං.... මං දන්නෑ අනිත් අය ගැන.... ඒත් මට නං ඔයා.... අ.... "

ඔහු කියන්නට කුමක් හෝ කල්පනා කරන බව පෙනින.

"Perfect!"

යේන් නැවතත් ෂමිත් දෙස හැරී බැලුවේ ය. බැලුවා නොව ඉබේට ම බැලින.

"ඔයා කොයි වගේ උනත් කමක් නෑ! Pain එක නෙවෙයි මොකක් දැනෙන්නැති උනත් කමක් නෑ! මං කියන්නේ... මට.... ඔයා perfect කියලා! මං ඒකට කැමතියි! මං දන්නෑ ඇයි කියලා.... ඒත් මං ඔයාට පට්ට කැමතියි! කොච්චර ද කියන්නත්.... මට තේරෙන්නෑ. ඔයා කියන විදියට කියනව නං.... I.... like you! Really really like you! ..... තව. කොහොම ද කියන්නේ? .... I fucking like you!"

යේන් සිටියේ ඔහුගේ ඉවසීමේ සීමාවේ අන්තිම කොනේ ය. මෙවැනි අවස්ථාවකට ඔහු ජීවිතයේ කිසිදු දිනක මුහුණ දී තිබුණේ නැත. ෂමිත් තමාට මෙතරම් බැඳී ඇතැයි ඔහු කිසි ලෙසකවත් නොසිතුවේ ය. ෂමිත් තමාට, ඒ තරමටම කැමති වන්නට තමා කළේ කුමක්ද කියාවත් ඔහු දැන සිටියේ නැත. නමුත් ඔහුට එක් දෙයක් වැටහිනි.

ඒ, ෂමිත් එය පැවසූ මොහොතේ ඔහුගේ සිතට දැනුණු හැඟීම ය. එය දුකක් නොවේ. ක්ෂණික සතුටක් ද නොවේ. එය අමුතු උද්යෝගයකි. එය ඔහුගේ සිරුරේ සෑම රෝම කූපයකට ම දැනෙන්නට තරම් ප්‍රබල උද්යෝගයක් කීම වැරදි නැත.

'I want him.... Every inch of him.... Right now I wanna eat him alive!'

ඔහුගේ සිත මුමුණන්නට වූයේ එකම වචන කිහිපය යි. නමුත් මීළඟට මතු වූයේ ඔහුට තිබූ අනෙක් ලොකුම ගැටලුව යි.

'But I don't know how to handle virgins!!!'

ඔහු එතැනම නැවතින. ෂමිත්ට දැනෙන්නේ කුමක්දැයි ඔහුට වැටහීමක් නැත. එබැවින් ඔහු, ඔහුගේ හැඟීම් යටපත් කරගෙන මේ අයුරින් පාලනය වී සිටියේ දැඩි වෙහෙසක ප්‍රතිඵලයක් වශයෙන් කියතොත් නිවැරදි ය.

"I like you...."

ෂමිත් නැවතත් මිමිණුවේ ය.

The Deathtrap Where stories live. Discover now