🍂5 Chapter 🍂

Start from the beginning
                                    

Author pov,

🐰 Hi ජිමින්

🐣ඔහ් Hi ( අන්ද්වේ වෙන්න බෑ මෙන්න මෙයා මට කතා කරනවා)

🐰 congratulations ජිමින්

🐣 ආහ් මේ මේ මේක මටද?
Oh Thanks හියුන්,
මන් එයාට ස්තුතිය කරල එයා දික් කරපු මල් බොකේ එක අතට ගත්තා. එතකොට එයා ඒක මට ද ගෙනත් තියෙන්නෙ?

🐰 . මන් ජන්කුක්.........ඔහ් බය වෙන්න එපා. මන් ඔයා වෙනුවෙන්මයි ආවේ. ඔයා මාව දන්නවද දන්නෙ නෑ

🐣 ආහ් හියුන් මේ මේ මන් හියුන්ව දැකල තියනවා. හියුන් කලින් මෙහෙනෙ ස්කූල් ආවෙ. ඒත් හියුන් ඇයි මාව හොයන් ආවේ?හියුන් මාව දන්නවද?
( මාත් ඉතින් ලැබිච්චි අවස්තාවෙන් හියුන් එක්ක කතා කරා.එතකොට එයා ආවෙ මාවම හොයන්ද? ඒත් මොකටද?)

🐰 ඔව් ජිමින් . මන් නම් ජිමින්ව දන්නවා ජිමින් නම් මාව දන්නෙ නැතිව ඇතිනෙ. ඉතින් ජිමින් ඔයා අකමැත්තක් නැත්තන් අපි දෙන්න ටිකක් කතා කරමුද? අපි පාක් එක පැත්තට යමුද?

🐣 අනේහ් .. කුකී හියුන්ට මාත් එක්ක කතා කරන්න ඕනිලු. කොච්චර දෙයක්ද එයත් එක්ක කතා කරන්න හම්බෙන එකත්. ඒත් මන් දැන් මෙතනින් පැනගත්තෙ නැත්තන් මට යන්නත් බැරි වෙයි. ඒත් මට හියුන්ට බෑ කියන්න බැනෙ.. පොඩ්ඩක් ඉන්න කෝ මේ ගාර්ඩ්ස්ලා . ටික්කට කලින් හිටියනෙ . ඒකත් හොදයි

🐰 මොකද ජිමින් කල්පනා කරන්නෙ? කැමති නැදද මාත් එක්ක ටිකක් කතා කරන්න?

🐣 ආහ් මෙ.නෑ හියුන් එහෙම එකක් නෑ
හරි අපි යමු .
එහෙම කියල මන් ආයෙත් වට පිට බැලුවා.. හියුන් මන් දිහා බලාන හිටියා..

🐰 ඔහ් බය වෙන්න එපා ගාර්ඩ්ස්ලා ඔක්කොම ගියා. යමු මාත් එක්ක. එන්න

🐣 මොකක්.. හියුන් කොහොමද ගාඩ්ස්ල ගැන දන්නෙ අනික ඇයි එහෙම ගියේ? මේ මොකද මේ? 🤔
ඒත් හියුන්..............

🐰අහ් හිතන්නෙ නැතිව එන්නකො මාත් එක්ක ලමයෝ..

🐣 හ්ම් හරි හියුන්..
ඔන්න ඔහෙ ඕනි දෙයක් කියල අන් හියුන්ගෙ පස්සෙන් යන්න ගත්ත. මන් දැක්ක ස්කූල් එකේ ලමයි අපි දිහා බලාන ඉන්නව. ඔව් එහෙම වෙන්න එපැයි. ජන්කුක් හියුන් කියන්නෙ ස්කූල් එකේ අදටත් හැම ලමයෙක්ගෙම වගේ ඩ්‍රීම් බෝයි.. මාන් දිහාත් බලනවා ඇති මොකද මාත් අද හැන්ඩියනෙ..😌
ඒකත් ඉතින් වෙනම කතාවක්.. කෝම කෝම හරි මායි හියුනුයි ස්කූල් එක ඉස්සරහා තිබුන පාර්ක් එකට ඇවිදන් ගියා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now