🍂 17 Chapter 🍂

285 72 18
                                    

And when you smile, the whole world stops and stares for awhile, cause you’re amazing, just the way you are.”
I love you My Angle baby....

..................................................................

🐣 අපි බැම්ම දිගේම ඇවිදින් බොට්ටු යන තැනකට ආවා. ඇවිදින් කුකී මාවත් එක්කන් ටිකට් දෙකක් අරන් එතන කට්ටිය පිරිලා හිටපු බෝටුවකට නැග්ගා. ඒක නිකන් පරන තාලෙ බස් එකක් වගෙ හිහී.. ☺️
මන් ඒ වගෙ එකක් දැකලාම නැ.
කුකී මාවත් එක්ක ජනේලයක් ගාවට ගිහින් මගෙ ඉනෙන් අල්ලන් එයාට වාරු කරන් එතන බිත්තියට හේත්තු උනා. ඒ හින්දා මට එළිය බලන්න ලේසි උනා . වෙරලෙන් ටික ටික ඈතට යන්න යන්න ව ඈත් වෙන මැල්කොන් වෙරළ දිගට තියන විශල බැම්ම සම්පූර්ණයෙන්ම පේන්න ගත්තා. ඒවගේම උණුසුම් මුහුදු හුලං ඇගේ වැදිගෙන වේගෙන් අපිව පහු කරන් යනකොට  දෙපැත්තෙ වතුර රැළි නංවමින් බෝට්ටුව තරමක් වේගෙන් ඉදිරියට ඇදුනා.

🐰 මන් චිමී එක්ක අද නම් ගොඩාක් විනෝද උනා. ගොඩක් කෑම ජාති කෑවා. එයා නම් හරිම අමාරුවෙන් එව්වා කෑවෙ මගේ කටේ පොරේට.
අපි දෙන්නා හවස් වෙනකොට මැල්කොන් වෙලරට ආවෙ තවත් ලස්සන තැනක් බලන්න යන්න. මැල්කොන් වෙරලේ ඉර බහින එක ලස්සනටම බලන්න පුලුවන් එකම තැන. මුහුදු බොක්කත් එක්ක මුළු ප්‍රදේශෙම හරිම ලස්සනට එතනට පේනවා.

බෝටුව නැවැත්තුවාම මන් චීමී එක්ක ඇතුලට යන්න ගත්තා. මේ මොරෝර් කබානියා.

මේක 1770 ගණන්වල  ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ඉදිකරන ලද විශාලතම බලකොටුව වගේම වඩාත්ම විශාලතම බලකොටුව විය. බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් පසුව, ස්පාඤ්ඤ ජාතිකයන් හවානා බොක්කෙහි ප්‍රවේශය ආධිපත්‍යය දරන මෙම බලකොටුව ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන්නෙ.

ලා කබානා, සාමාන්‍යයෙන් හැඳින්වෙන පරිදි, බැටිස්ටා පාලන සමයේදී හමුදා බන්ධනාගාරයක් ලෙස භාවිතා කරන ලද අතර පසුව විප්ලවයෙන් පසු චේගුවේරාගේ මූලස්ථානය බවට පත්විය.

වර්තමානය වන විට බලකොටුවේ කෞතුකාගාර කිහිපයක්ම තියනවා. වඩාත්ම ආකර්ෂණීය වන්නේ චේගුවේරාගේ කාර්යාලය ඔහු මෙහි සිටි කාලයේ මෙන්ම සංරක්ෂණය කර ඇති Museo de Comandancia del Che ය . ඔහුගේ පෞද්ගලික භාණ්ඩ කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now