🍂 11 Chapter 🍂

295 80 14
                                    

Sometimes unexpected things make us like a protagonist in a fairy tale. You make me a protagonist in our story too. So, I think so too. Am i right?

..................................................................

අපි ගමනාන්තෙට ලං වෙනකොට මහ රෑ වෙලා තිබ්බා. පාන්දර 1ට කිට්ටුයි.. මන් චිමීවත් අතෙන් අල්ලන් එයාර්පෝර්ට් එකේ එන්ටරන්ස් එක ගාවට ආවා. එයා ඔලුව කරකව කරකව බලනවා. මන් එයාට කීවෙ නෑ අපි කොහාටද යන්නෙ කියලා..
අපි ඉස්සරහට යනකොට මගෙ නම ලියල බෝඩ් එකක් අල්ලන් කෙනෙක් හිටිය.

🐣 කුකී මගෙ අතත් අල්ලන් මාව එයාර්පෝර්ට් එකෙන් එන්ටරන්ස් එක ගාවට ආවම මන් මෙ බලන් හිටියෙ මෙ කොහෙද කියල එතකොටම එක තැනක ලොකුවට ගහල තිබ්බ බෝඩ් එකක් දිහ මන් බැලුවෙ.

José Martí International Airport - Havana in cuba...

( මේක රෑ කියල හිතා ගන්න හරිද 😁)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( මේක රෑ කියල හිතා ගන්න හරිද 😁)

ඒ කියන්නෙ අපි ඇවිත් තියෙන්නෙ හැවානා වලට. වාව් නියමයි මන් මේ රට ගැන පොටෝවලින් දැකල තියනවා..

🐰 චිමී එන්න යමු. අපිව ගන්න කෙනා ඇවිත් ඉන්නෙ.
මන් අපිව එක්කන් යන්න ආව කෙනාට කතා කරල බැග්ස් අරන් චිමීවත් නග්ගන් කාර් එකට නැග්ග. ච්මී නම් ජනේලෙනුත් බෙල්ල එළියට දාන් බල බලා යනවා. එයා මෙහෙ නම් එන්න කවදාවත් හිතල නැතිව ඇති. මන් ඔලුව අතින් අල්ලල ඇතුලට දා ගත්තෙ හදිස්සියේ මොන හරි උනොත් කියල සිහියක් නැ...
අපි යන්නෙ බීච් එක අයිනෙ පාරෙ . රෑ උනත් හරිම ලස්සනයි මෙහෙ.

 රෑ උනත් හරිම ලස්සනයි මෙහෙ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
ENDLESS (remember me live in the moment )   ( Completed )                    Donde viven las historias. Descúbrelo ahora