🍂 16 Chapter 🍂

306 73 40
                                    

My love is purely yours, I love you with all my soul, and my heart beats for you. I will love you till the end of time.

.........................................................................

🐣 උදේ ඇහැරෙද්දි මන් හිටියෙ කුකීගෙ පපුව උඩ.. මගෙ ඇග චුට්ටක් විතර රිදෙනවා. ☺️ ඒත් ලොකු ගානක් නැ . ආහ් අපි දෙන්නගෙම ඇගේ ඇදුම් තියනවනෙ . සමහරවිට කුකී මාව වොශ් කරන්න ඇති. ඒත් එක්කම වගේ මට කුකී හෙලවෙනවා වගේ දැනුන. ඊයෙ රෑ උන දේවල් මතක් වෙලා මට ලැජ්ජා හිතිලා තවත් මූන කුකීගෙ පපුවට තද කර ගත්තා. ඒ වගෙම මට ගොඩක් සතුටුයි. මන් ඊයෙ රෑ කුකීගෙම උන හින්දා.

🐰 ච්මී .. ඔයා නැගිට්ටද බබා?

🐣 ම්ම්ම්ම්ම්ම්..🤭

🐰 අයිගෝ ඇයි මේ ලැජ්ජා වෙලා? 😂

🐣 අනී කුකී..

🐰 චිමී අනේ මට සමා වෙන්න ..

🐣 මන් ඔලුව උස්සලා කුකී දිහා බලනකොට එයා ඇස්වල කදුලුත් පුරවන් මන් දිහා බලාන් ඉන්නවා.ඇයි එයා සමාව ඉල්ලනෙ මගෙන්? මන් එයාගෙ කම්මුලකට අත තිබ්බා.

අනේ ඇයි කුකී ඇයි මේ? 🥺

🐰 මන් ඔයාට ගොඩක් රිද්දුවා නේද බබා? ඔයා ෆේන්ට් උනාම මන් හොදටම බය උනා. අනේ මට සමා...

🐣 ෂූ... නෑ කුකී. එහෙම නෑ ඔයා මට පොඩ්ඩක්වත් රිද්දුවෙ නැ. දන්නවද මන් ඊයෙ රෑට ගොඩක් ආදරෙයි. මන් ඔයාගෙම උනා. මමයි දුර්වල. ඔයාට ඕනි සතුට මට හරියට දෙන්න බැරි වුනා..😔

🐰 එහෙම.නැ චිමී .. ඔයාට වගේම මටත් ඔයා එක්ක එ ගෙවපු හැම මොහොතම ගොඩක් වටිනවා මගෙ චිමී. ඔයා තමා හොදම. මන් ඔයාට ගොඩාක් ආදරෙයි චිමී.

🐣 කුකී මාව සිප ගත්තා. ඒ කරලා මුළු මූනටම චූටි චූටි හාදු ගොඩාක් දීලා නළලටත් දීලා මාව ආයෙම තුරුලු කර ගත්තා.

කුකී මේ ඇදුම් ඔයාද දැම්මෙ?

🐰 ආහ් ඔව් චිමී. මන් ඔයාව වොශ් දාලා නිදා ගත්තෙ . ඔයාට සිහිය තිබුනෙ නෑ ඒ වෙනකොට.

🐣 ම්ම්ම් හරි කුකී. කුකී අපි අද කොහෙද යන්නෙ?

🐰 අපි අද කොහෙවත් නොයා ඉමුද චිමී?
ඔයාට ඇවිදින්න අමාරු වේවි.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now