Tears hide in my heart
Memories are getting erased
Our unfinished fate
Is stopped here
Even if we live in longing tears
It’s like the scattering wind
So I try to find it........................................................................
🐰 මන් සිංදුව කියලා ඇස්වලින් කදුළු ගලන ගමන්ම ගිහින් චිමීගෙ අතක් අරන් සිප ගත්තා..
ඇති මැණික,හොදටම ඇති දැන් නම්...
එත් එක්කම වගේ මට එක පාරටම දැනුනේ චිමීගේ අත හෙල්ලෙනවා වගේ. ඒත් මන් හිතුවේ ඒ මන් අත අල්ලන් ඉන්න නිසා කියලා. ඒත් එහෙම නෙමේ මට තව ටිකකින් හොදටම දැනුනා චිමීගේ අත හෙල්ලෙනවා ඒ වගේම එතන තිබ්බ මැෂින් එකේ චිමීගෙ හෘද ස්පන්දනය වැඩි වෙනවා කියලා කියන්න වගේ සද්දෙත් එන්න ගත්තා. මන් හොදටම බය උනා. ඉක්මනට දුවන් ගිහින් මන් හොබීට කතා කරාම එයා තව ඩොක්ටර්ස්ල කීප දෙනෙක් එක්ක චිමීගෙ රූම් එකට ආවා.
එතකන් මන් එළියට වෙලා හිටියා. එයාලා එළිය එන්න පරක්කු වෙන්න වෙන්න මගේ පපුව ගැහෙන වේගෙත් වැඩි උනා වගේම කොරිඩෝවෙ එහාට මෙහාට එක දිගට වේගෙන යන්න ගත්තේ හිතේ තිබුනු නොසන්සුන්කම නිසාමයි. එයා හොදින් ඇති නේද?
මන් දොර දිහාම බලන් හිටියා..පැයකින් විතර එළියට ආව හොබී එක පාරටම මාව වැලදගෙන කතා කරා. එයා අඩනවද හිනා වෙනවද කියලා හිතා ගන්න බැරි වුන මගේ ඉහමොල රත් උනේ චිමීට කරදරයක් වත් කියලා හිතේ කොනකින් ඇදෙන කොටමයි.
හොබ් බී.... චිමීට මොකද?
🦄 එයා හොදින් බන්.. හොදින් සම්පූර්ණයෙන්ම හොදින් බන්... එයාට සිහිය ආවා බන් ආවා.
අන්තිමේට ජිමින්ට සිහිය ආවා. මට හරිම සතුටුයි. වෙන මුකුත් නිසා නෙමේ අදින් පස්සෙ ජන්කුක් වින්ද දුක් ඉවරයි. ජිමින් දැන් හිටියටත් වඩා හොදින්. සති දෙකක් පුරාවට එයාට ලැබුනු විවේකය නිසා එයා වෙනදාටත් වඩා හොදින්. ජන්කුක්ට ඒක කීවම එයා සතුට නිසාත් ඇඩුවා . පවු..
මට කියලා කට ගන්නවත් එක්කම ජන්කුක් ඉක්මනට ඇතුලට දුවගෙන ගියා.🐰 අනේහ්. මගේ මැණිකට සිහිය ඇවිදින්. හොබී කීවම ඇත්තමයි මට ඕනි උනේම සතුටට උඩ පනින්න. ඒ වගේම එයා හොදින්.මන් ඉක්මනින් චිමී බලන්න ඇතුලට ගියා. කොච්චර සතුටින් ගියත් ඇතුලට අඩිය තිබ්බ ගමන්ම මගෙ කකුල් දෙක වෙව්ලන්න ගත්තා. චිමී ඇදේ ඉදන් කදුළුත් ඇස් දෙකෙ පුරවන් අපේ පැටියා දිහා බලන් ඉන්නවා. මන් එනවා ඇහිලා එක පාරටම මන් දිහා බලන්වත් එක්කම ඇස් දෙකේ තිබ්බ කදුළු කැට ඒ කම්මුල් දිගේ ගලාන ගිහින් ඇදට වැටුනා.
YOU ARE READING
ENDLESS (remember me live in the moment ) ( Completed )
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you 28.12.2021 28.01.2022