🍂 Epilogue 🍂

548 76 64
                                    


I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do
I wanna grow old with you

.........................................................................

🐰 ච්මී මැණික... කෝ අනෙ ඉක්මන් කරන්නකෝ..

🐣 අනී ඉන්නකෝ කුකී.. තව චූට්ටක්..

🐰 අයිගෝ චිමී..බලන්න ඔයාට ගෑනු ලමයෙක් ලෑස්ති වෙනවටත් වඩා වෙලාවක් යනවනේ. මේ බලන්න අපේ එයුනා ඔයාටත් වඩා ඉක්මනට ලෑස්ති උනා..

🐣 හරි හරි අනේ ඉතින්. ඉවරයි අෆ්ෆා..

🐰 අපේ බබී හම්බ වෙලා අවුරුදු එක හමාරක් වෙනකොට අපි ආයෙම තැනකට ආවා.. ඒ අපි ඉස්සෙල්ලාම අපේ උනු, අපේ ආදරේ ප්‍රකාශ කරපු තැනට.. ඔව් කියුබා, හැවානා වලට.. චිමීට ඕනි උනා ආයෙම පාරක් මෙහෙ එන්න.. ඉතින් අපි තීරනේ කර අපේ පුතාට අවුරුදු එක හමාරක් වෙනකොට ආයෙම එන්න. ඉතින් ඒ හින්ද අපි ආයෙම ආවා. එදා හිටපු කාමරේම. තව අපේ ආදරේ සංකේතේ අපෙ දරුවත් එක්ක මේ පාර ආවෙ..

අපි මේ යන්න හදන්නෙ මැල්කොන්වලට. අපෙ බබීත් එක්ක.. දැන් හවස 4ට කිට්ටුයි. දැන්ම ගියෙ නැත්තන් වැඩක් නෑ.දැන්නෙ ඉර බහින්න හදන්නෙ..

මන් අපේ පුතා එයුනාවත් ලෑස්ති කරන් මේ ඉන්නෙ චිමී එනකන්..චිමී තාම ලෑස්ති වෙනවා.


Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
ENDLESS (remember me live in the moment )   ( Completed )                    Onde histórias criam vida. Descubra agora