හියුන් මට කතා කරල යන්න ගියාම මන් හෙමිහිට සුපුරුදු පරිදි ගෙදරට ආවා.. එනකොටම ආයෙත් මට කුඩම්ම කතා කරපු හින්දා මන් එහෙම්ම එයා ලගට ගිහින් කතා කරා..🐣 මට කතා කරාද මැඩම්?
🐮 අද මිස්ටර් ජියොන්ගෙ පුතා එන්න ඇතිනෙ. හෙට ඉදන් එයා කියන විදිහට ඉන්නවා. ඕනි දිහාවක යනව එනවා හැබැයි එයත් එක්ක විතරයි හරිද?
🐣 හරි මැඩම්
🐮තමුන්ට ඕනි කරන හැමදේම ඒ ගොල්ලො කරයි හරිද? වෙඩින් එකෙත් හැමදේම කරන්නෙ ඒ ගොල්ලො..
හහ් ඒක හොදයි අපෙ සල්ලිත් ඉතිරි.එ ගොල්ලො කියන දේකට විරුද්ද වෙලා මොනා හරි මට කීවොත් බලාගෙනයි. තමුන්ව ඉහේ ඉදන් පට්ට ගහන්නෙ මම.. 🤨🐣 හ හරි මැඩම්. හරි..
🐮 යනව යනවා දැන්ම මෙතනින්..
කුඩම්ම හම්බ වෙලා මන් මගෙ පුන්චි කාමරේට ඇවිදින් ඇදට වැටුනා. දැන් හවස් වෙලත් එක්ක. මට තාමත් හිතා ගන්න බැ. මගේ ආදරේ මටත් නොදැනිම මගේ වෙනවා. මන් කොහොමත් දැන් හියුන් කියන් දේ අහනවා. එය මොනා කීවත් මන් කරනව. ඒ මගෙ ආදරේ. මේ අවස්තාව නම් මන් කීයටවත් නැති කර ගන්නෙ නැ. මෙතෙක් කල් මට බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.. ඒත් අද ඉදන් මට තියනවා බලාපොරොත්තුවක් .
මන් මගෙ අනාගතේ ගැන හිතන්න ඕනි. මන් හිතනවා හියුන් මාත් එක්ක හොදින් ඉදීවි කියල. ඒත් මට මෙ කිසිම දෙයක් අයිති නැ කියල දැන ගත්තම හියුන් මට කැමති නැති වෙයිද? නැ නෑ එහෙම වෙන්නෙ නැති වෙයි.. හ්ම්... කොහොම උනත් මන් හෙට දවස වෙනකන් බලන් ඉන්නවා. මන් කාලෙකින් එලියට යනවනේ.😊
Next day morning ,
මන් උදේම නැගිටල වැඩ ඔක්කොම ඉවර කරල මට තියන හොදම ඇදුම ඇද ගත්ත. කලුපාට තවුසර් එකට සුදු ටී ෂර්ට් එක ඇදල ඒ උඩින් ළා නිල් ඩෙනිම් ෂර්ට් එකක් දා ගත්ත. මට තියන මන් පරිස්සමෙන් දැම්ම සෙරෙප්පු දෙකත් දාන් මන් බලන් හිටියෙ හියුන් එනකන්. එයා 8 වෙනකොට එනව කීවා.
8ට පහක් තියල ගේ ඉස්සරහ හෝන් එක්ක සද්දයක් ආව හින්දා මන් ගිහින් බැලුව හියුන්ද කියල. ඔව් ඒ හියුන් එයා ලස්සනට හිනාවෙලා මන් දිහා බැලුවා.
YOU ARE READING
ENDLESS (remember me live in the moment ) ( Completed )
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you 28.12.2021 28.01.2022