🍂 29 Chapter 🍂

577 81 25
                                    


How can I get ahead of you?  How do I face you?  I wish I could have been a little quicker ... Yes, retreat.  I have enough mud now.  Please come back to me ..........

.........................................................................

🐰 චිමීව රූම් එකකට දැම්මට පස්සෙ මන් ඇතුලට ගියා එයාව බලන්න. මගෙ කකුල් දෙකම වෙව්ලනවා. මට ඇතුලට යන්න හයිය නෑ.  ඇස්වලින් නොකඩවා කදුළු ගලන්න ගත්තා. මගෙ  වැරදි නිසා අද මගෙ මැණික අපෙ බබාත් එක්ක ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක

 මගෙ  වැරදි නිසා අද මගෙ මැණික අපෙ බබාත් එක්ක ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ වගේ කියලා හිතා ගන්නකො 😁🤧  Twilight බලලා ඇතිනේ. මන් ඒකෙ බෙලාව ඉමෑජින් කරන් තමා ජිමින් ගැන ලීවේ හරිද? 🙂)

චිමීව දකිද්දී මට මාව පාලනයක් නැතිව ගියා.  කොච්චර කෙට්ටු වෙලාද කියනවා නම් ඇදේ ඉද්දි බඩ විතරයි පේන්නෙ. ඒ ලස්සන මූන බලන් ඉන්න බැරි තරමට විකෘති වෙලා, අත් කකුල්වල නහර පෑදිලා ගිහිල්ලා . ඒ වගේම අත් දෙකටම කැනියුලා ගහලා. එක අතකින් ලේ අනිත් අතේ සේලයින් දීලා තිබුනා වගේම නහයට බටයක් දාලා. හොබී කීවා චිමීට හුස්ම ගන්න බෑ අමාරුයි කියලා. මන් එයාගෙ  එක අතකින් හෙමීට අල්ලාගෙන  පිරිමැද්දා. ළදරුවෙක්ගෙ වගේ තිබ්බ හම දැන් වේලිලා ගොරෝසු වෙලා ගිහින් තිබුනා.

එයාගෙ අතේ අපෙ වෙඩින් මුද්ද තිබුනේ නෑ. එයාගෙ ඔම්මගෙ මුද්ද විතරයි තිබුනෙ .

චිමී මට සමාවෙන්න මගේ මැණික . 😔 ඔයා තනියම විදෙව්වා නේද? නෑ මන් ඔයාට රිදෙව්වා. මන් දන්නවා සමාව ඉල්ලුවට වැඩක් නෑ කියලා. මන් යදිනවා චිමී අපෙ බබාත් එක්ක ඉක්මනට නැගිටින්න. මාව දාලා යන්න එපා කරුණාකරලා. මන් පොරොන්දු වෙනවා. මන් ඔයාව පරිස්සම් කරන්නම් ආයෙ කවමදාවත් දුකක් දෙන්නෙ නෑ.

හියුන්..........

🐰 ටේ...
            මන් චිමීගෙ අත රිදෙන්නෙ නැති  වෙන්න හෙමින් ඇද උඩින් තිබ්බා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now