🍂 27 Chapter 🍂

506 79 35
                                    

You still don't know,How special you are,Again today, I'm waiting for you
I'm missing you............
Waiting for you.................
My heart is headed toward you..........

.........................................................................

🐰 මන් ඇමරිකාවේ මාස මාස තුනකට වඩා හිටියා. අද මන් ආපහු කොරියාවට ආවෙ ජිමින් ගැන තීරනයක් අරන්. අන්තිමේදි මන් ටේ එක්ක එකතු වෙලා තීරනය කරා ජිමින්ට නිදහස දෙන්න. අද තියන පාටි එකෙන් පස්සෙ හැමෝම එකතු වෙලා ඒ ගැන සාකච්ඡා කරනවා. මට ඕනි එයාව මන් ලගම තියා ගන්න. ඒත් ඒක මට කරන්න බෑ. අකමැත්තෙන් උනත් මන් එයාට නිදහස දෙනවා. මන් ටේට කියලා ඩිවෝස් පේපර් සයින් කරන්න චිමීට යැව්වා.. ඒ වගේම් එයාගෙ කම්පෙනි එක අපෙ නමට ලියන්න ලෑස්ති කරා. තන්හාවට නෙමේ විනාස කරලා දාන්න.. ජිමින් කරපු දේට යන එනමන් නැති කරන්න වගේම ආයෙම කවදාවත් ඒ වගේ දේවල් නොකර ඉන්න. ඒක ටේගේ වගේම අනිත් අයගේ තීරනයක්.

මන් මගෙ අතේ තිබ්බ මගුල් මුද්ද දිහා බැලුවා . ඒක අපි දෙන්නම එකට තේරුවෙ. ඒ වගේම මන් එයාට පොරොන්දු උනා වගේම ඒ මුද්ද මැරෙන තුරාවටම මගේ අතේ තියේවි . මන් පෝන් එක අරන් ජිමින්ගෙ පොටෝ බලන්න ගත්තා . මුලු ගැලරියම එයාගෙ පොටෝ වලින් පිරිලා. මේ ගෙවුන මාස ගානම මන් මෙව්වා බල බලා සැනසුනා, ඇඩුවා, හැම දුකක්ම කීවා.

 මේ ගෙවුන මාස ගානම මන් මෙව්වා බල බලා සැනසුනා, ඇඩුවා, හැම දුකක්ම කීවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now