🍂 36 Chapter 🍂

583 90 24
                                    

Others will stay with you. I will be your smile. All yours is all mine, we make ours

.........................................................................

🐣 කුකී....... අනී ඔය චූටි ටවල් එක දෙන්නකෝ....

🐰 ආහ් මේ මේකද මැණික?

🐣 හුම්.....

🐰 ආහ්.. ආයේ කසනවද?

🐣 ඔව්නේ කුකී..🥺 ආයෙ වැඩී... කෝ?

🐰 මගේ අතේ තිබුනු තුවාය අරගෙන චිමී ටී ෂර්ට් එක උඩට කරලා එයාගෙ චූටි බන්ඩිය උඩින් හෙමීට පිරිමදිනවා.. හරිම පරිස්සමෙන් .. බබාලා හම්බවෙනකොට බඩ ඇදෙන නිසා කසන්න පටන් ගන්නවා. එක දිගට නෙමේ. එ උනත් බොහෝ දුරට කසන එක සාමාන්‍යයි . චිමී හරිම පරිස්සම් .. අතින් කැසුවම stretch marks හිටිනවනේ. එතකොට බඩ උඩ කැලැල් හිටිනවා ගොඩක් ලොකුවට.. ඉතින් චිමී ටිකක් සිනිදු බූල් තියන තුවායකින් එහෙම වෙලාවට බඩ උඩ පිරිමදිනවා. එතකොට කැසිල්ල අඩු වෙනවා වගේම කැලැල් හිටින්නෙත් නෑ. මගේ චිමී දක්සයා.

මැණික ඉන්නකෝ ටිකක්...

චිමීට ටිකක් ඉන්න කියලා මන් හේසොක්ගෙන් අහලා ගත්ත ක්‍රීම් එකක් අරන් ඇදට නැගලා කකුල් දෙකත් නමාගෙන චිමී ඉස්සරහින් වාඩි උනා. ඒ කරලා එයාගෙ ටී ෂර්ට් එක හොදට උඩට කරලා ගෙනාපු ක්‍රීම් එකෙන් ටිකක් අතට අරන් චිමීගෙ බඩේ ගෑවා..

නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නෑ... මන් චිමීව හිනස්සන්න ඒ චූටි සුදුපාට බඩ උඩ හිනා මූනක් ඇන්දා.. ඇස් දෙකට ඩොට් දෙකක් කටට දිගට ඉරක් රවුමට ඇන්දා.. ඒ කරලා මන් එයා දිහා බැලුවා.. මන් දිහා ඇසුත් ලොකු කරන් හිටිය චිමී හිනා උනා.. ඔව් ආයෙමත් කාලෙකින්.. එයාට හොදටම හිනා මන් කරපු දේට.

🐣 හිහී..☺️ අනේ කුකී.. ලැජ්ජනි අෆ්ෆා.. 🤭

🐰 ඇයි ලැජ්ජා...ආහ් ඉන්නකෝ
එහෙම කියලා මන් චිමීගෙ බන්ඩියට අතක් තියලා අපේ බබාට කතා කරා..

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now