🍂 15 Chapter 🍂

301 73 27
                                    


Thank you for holding me in your arms. Thank you for giving me your first love, thank you for giving me your first kiss, and I gave you everything for me first, and I will give it to you. Thanks for making me yours today..

.........................................................................

🐣 කුකී අපි මෙච්චර තකහනියක් දුවන් ආවෙ කෑම කාලා විනෝද වෙන්නද? 😒🙂

🐰 ඔව්නෙ.. කෑම කාලා විනෝද වෙන්න තමා..😌

🐣 හපූ කුකී..☹️

🐰 හ හා..😂😂😂
යන්න ගියෙ නම් මෙතෙන්ට නෙමේ ඒත් මගදි එනකොට කාගෙදෝ බඩක හිගන්නෝ කෑ ගහනවා ඇහුනනෙ..
පවුනෙ ඒ ගොල්ලො. ඒ හින්දා කෑම ටිකක් දෙන්න කියලා බැලුවෙ මේ...

🐣 ඔයා හොද නෑ කුකී.. හරි ඉතින් මට බඩගිනි තමා. ඒත් ලොකුවට නෑ ඉතිම්.🥲

මට බඩගිනි ආවෙ කොහොමද ? මේ කුකී හින්දා තමා ඔක්කොම.. මීට කලින් මන් එක වේලෙන් දවස රන් කරේ.🥲 සමහර විට අද ගොඩක් ඇවිද්ද හින්දා වෙන්න ඇති.

🐰 හරි හරි යන්කො ඉස්සෙල්ලාම කාලා ඉන්න.. දැන් 8ත් පහු වෙලා. මටත් හොදටම බඩගිනී.

🐣හ්ම්...

අපි දෙන්නම ඇතුලට ගිහින් කෑම කෑවා.. ගොඩක් සැර කෑම මන් නම් ගත්තෙ නෑ. ඒත් කුකී නම් මිරිස් ගුලි පිටින් ගිල්ලද මන්දා.. මන් කෑවොත් නම් පරලොව තමා. මෙහෙ කෑමවල නම් මට කියා ගන්න අමාරුයි. දිව ඇඹරෙනවා එව්වා කියන්න ගියාම. කුකී නම් එව්වා හරියට ටිකක් විතර උච්චාරණය කරනවා.අපි දෙන්නම කෑම කාලා 9ට වගේ එතනින් එළියට ආවා.

කුකී ඒ ලගම තිබ්බ තවත් තැනකට ගියා.

🐣 කුකී මෙතන? 😮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐣 කුකී මෙතන? 😮

🐰 හ්ම් ඔව්.. අපි ටිකක් විනෝද වෙමු?

🐣 මෙතන බය වෙන්න දෙයක් නැද්ද ?

🐰 අයිගෝ බබා නැහැ අනේ. එන්න යමු.
මන් චිමීගෙ අතත් හයියෙන් අල්ලන් ඇතුලට ගියා. චිමී නම් බය වෙල. ඔව් මේක පිටින් දැක්කම එක පාරට බයත් හිතෙනවා තමා ටිකක්. ඒත් ඇතුල එහෙම නැහැ.
චිමී ඇතුලට ගියපු ගමන් කටත් ඇරන් ඉන්න විදිහෙන් මට තේරුනා එයා කවමදාවත් මේ වගෙ තැනකට ඇවිත් නැ කියලා. ඔව් මේ වගෙ තැන්වලට කොරියන් අය ආසාවෙන් එන්නෙ නැහැ. ඒත් මේක මෙහෙ සාමාන්‍ය්යි.
Salsa club එකක්..

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now