In the world you create for me, I feel, I feel, I feel, I feel.
If your hand reaches out to me then I will stop again.
This familiar memories etched into my heart live in the all moments ..........................................................................
🐰 චිමී මාවත් පාස් කරන් එක පාරටම ඉස්සරහට දුවන් ගිහින් ටිකක් ඈතින් නතර උනා.. හනෙ හනෙ..😂
පූසෙක් දැකලනෙ දුවල තියෙන්නෙ. තනි සුදු පූසෙක්. ඌ නම් චුට්ටක්වත් හෙල්ලෙන්නෑ. බයත් නෑ වගෙ. නිතරම යන එන අය හුරුයි වගෙ..
චිමී එක එක එව්වා කිය කියා ඌව හුරතල් කරනවා.
පූසට වඩා කියුට් මගේ චිමී.☺️මන් කැම් එක අරන් චිමීගෙ පොටෝ ගන්න ගත්තා. මන් පොටෝ ගහන්න ගොඩක් ආසයි. ඒ වගේම මට ඕනි උනේ චිමීගෙ හැම දෙයක්ම හැම හැගීමක්ම මේ කැමරාවට ගන්න..
පූසා ගියාට පස්සෙ චිමී ආයේ යන්න පටන් ගත්තා.. මන් දිගටම එයා දිහාට කැමරාව තියන් හිටියෙ. වෙලාවකට උඩ පැන පැන එක එක එව්වට අත දික් කර කර මට එව්වා පෙන්න පෙන්න හරිම නිදහසේ චිමී ඇවිද්දෙ. හරියට පොඩි ළමයෙක් සෙල්ලම් පිටියකට ගිහින් දැම්මා වගෙ හරිම ආසාවෙන් ඒ හැම දේ දිහාම චිමී බැලුවෙ.🐣 ලස්සන පූසෙක් හිටියා. මන් ඌව හුරතල් කරනකොට මන් දැක්කා කුකී මගෙ පොටෝ ගහනවා.. මට ඒක අපහසුවක් උනත් මන් ඒක නොසලකා හැරියෙ ඒ කුකී නිසා. එයා ඉදිරියේ මට කිසිම අපහසුවක් නෑ. මට මන් විදිහට ඉන්න පුලුවන් එකම තැන.. අවුරුදු ගානකින් මන් නිදහස භුක්ති විදිනවා. මම මන් විදිහට මගේ නිදහස අරන් ඇවිදින්න ගත්තා.. මේ හැම තැනක්ම හරිම ලස්සනයි වගේම හරිම ආකර්ෂණීයයි . හැම දෙයක්ම මට අලුත් මන් බලන ගමන් කූ ටත් එක එක පෙන්නුවා.
මන් ගිහින් ගිහින් එක පාරට නතර උනේ දෙයක් දැකලා..
වාහ් හි හී හිනත් යනවා.🤭
YOU ARE READING
ENDLESS (remember me live in the moment ) ( Completed )
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you 28.12.2021 28.01.2022