I will try to be close to you .. Support you .. Be a good partner .. The only thing I want from you .. Please stay with me........................................................................
🐰 කාලය හරිම ඉක්මනට ගෙවිලා යනවා. චිමීව ගෙදරට එක්කන් ඇවිදින් සති දෙකක් ගෙවිලා ගියේ ඇස්පිල්ලම් ගහන වේගෙන.. මන් එයාගෙ හැම වැඩක්ම කරල දෙනවා.. එයාව, නාවන ,කවන, පොවන, පිරිසිදු කරන එක, අඩුම වොශ් රූම් එකකන් ගිහින් ශරීර කෘත්‍යන් කර ගන්නකන් පවා මන් එයා ලගට වෙලා ඉදන් ඉන්නව එයාට ඒකට උදව් කරනවා. මට චිමී වෙනුවෙන් ටිකක්වත් කැත හිතුනේ නෑ. ඒත් එයාට නම් ඒ දේවල් වලට ලැජ්ජයි, අනික ටිකක් අපහසුවෙන් හිටියෙ. ඒත් එයාට තිබුන බැරි ගතිය නිසාම එයාට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැති වෙනකොට ඒකට හුරු උනා.
මන් ඒ දේවල් ආසාවෙන් කරේ.. මාස ගානක් ඇදිලා තිබුන නියපොතු ලස්සනට කපලා පිරිසිදු කරලා, කොන්ඩේ ගානට කැපුවා.. ඇත්තටම කොන්ඩේ තියද්දී එයා හරිම ලස්සනයි .. මගේ චූටි සූරදූත කෙල්ල. නෑ එයා ඊටත් වඩා ලස්සනයි .. මට කොන්ඩෙ කපන්න ලෝබ හිතුනා. එයත් එච්චරම කෑමති උනේ නැ. ඒත් එයාට ඒක මානසිකව කොහොම බලපායිද දන්නෙ නෑනෙ. ඒ නිස මන් කොන්ඩේ බෙල්ල ගාවට කපලා වටෙන් ෂේඩ් කරා.. දැන් පෝනියක් බදින්න පුලුවන් ටිකක්.. මන් හැමදාම එයගෙ ඔලුව පීරලා පෝනියක් බදිනවා. එයාට සැහැල්ලුවක් දැනෙන්න, හිනා යන්න මාත් කොන්ඩේ ටිකක් අද්දලා පෝනියක් දැම්මා..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/296277749-288-k680781.jpg)
YOU ARE READING
ENDLESS (remember me live in the moment ) ( Completed )
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you 28.12.2021 28.01.2022