🍂 20 Chapter 🍂

330 72 22
                                    

Can you hear my heart?It burns at the moment.  I am sad and tired for no reason.  Can you comfort me?

..................................................................

🐣  මන් කාමරේට ඇවිදින් ඇදේ ඉදගෙන කල්පනා කරා.. මගෙ හිතට හරි නෑ.. හියුන්ලා ගාව හිටියත් එයාලා මට කතා  කරත් නිකන් මන් පිට කෙනෙක් වගේ මට දැනුනෙ. මට දුකයි. මොනාද දෙයක් මගෙ හිතට වද දෙනවා. ඒ හැගීම මට වෙන් කරලා අදුර ගන්න තේරෙන්නෙ නෑ.  මට අඩන්න ඕනි. මගෙ හිත රිදෙනවා. හේතුවක් නොදැනිම මට ලොකු දුකක් දැනෙනවා.

මන් ෂොට් එකකුයි ටී එකකුයි මාරු කරන් ජනේලෙ ඇරල බැල්කනි එකට ගිහින් එහෙමම බිත්තියට වාරු වෙලා බිම වාඩි උනා. තව නොවැම්බර් වෙන්න තියෙන්නෙ ටික දවසයි සීත කාලෙ ආරම්භ වෙලා. එළියෙ ගොඩක් සීතල උනත් මන් කිසිම උනුසුම් ඇදුමක් නැතිව එළියෙ වාඩි උනා. අහස බලාන මන් කල්පනා කරන්න ගන්නකොටම මටත් නොදැනිම මගෙ ඇස්වලින් කදුළු ගලනවා.. මන් හයියෙන් ඇඩුවා.. හේතුවක් දන්නෙ නෑ. ඒත් මන් ඇඩුවා දුක අඩුවෙයිනෙ.

එන සීතල සුලං ඇග ඇතුලෙන් විනිවිද යනවා වගේ දැනුනා උනත් මන් එහෙමම හිටියෙ මගෙ හිත ඊට වඩා රිදිලා නිසයි.

At living room,

🐯 හියුන් ඔයා තවත් මේ වැඩේ කල් දානවද ආහ්? ඇයි ඔයා මෙහෙම කරන්නෙ?

🐱 ටේ කලබල වෙන්න එපා

🐯 නැ සුගා හියුන් කුකී හියුන් හැවානා ඉද්දි මට කතා කරලා කියනවා ආයෙ ඒ ගැන හොදට හොයලා බලන්න කියලා. ඉතින් දැන් මෙයා ලෑස්තිය මේක නොකර ඉන්නද? එහෙම උනොත් මන් නම් නිකන් ඉන්නෙ නෑ.

🦄 ජන්කුක් උඹ වැඩේට කැමති නැද්ද  දැන්? ආහ් කියපන් අපිට. උඹට බැරි නම් කියපන් අපිට හරි කරන්න දීපන්

🐰 පිස්සුද උඹලට. ඇයි මන් පස්ස ගහන්නෙ ආහ්.. ඒ නැති උනෙත් මගෙ....

ඔයාලට තේරෙන්නෙ නෑ. මට ඕනි නෑ වැරැද්දක් වෙන්න. වැරදිලාවත් අපි වැරදි තීරනයක් නම් අරන් තියෙන්නෙ. එතකොට මොකද කරන්නෙ ආහ්?

🐺 ඒක ඇත්ත. අපි අතින් වැරදි දෙයක් උනොත් ඒක ලොකු වැරැද්දක් .

🦊 ඔව් අනික එයා ගොඩක් අහිංසකයි වගේ.

🐯 ඔය වෙස් මූනක් දාන් ඉන්නෙ හියුන්. ඒ පාර්ක් ජිමින්. දැක්කෙ නැද්ද  වැඩිය කතාත් නෑ. හැමෝම ඉද්දි යන්න ගියා.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    حيث تعيش القصص. اكتشف الآن