🍂 1st chapter 🍂

761 97 39
                                    

👤- බොස් මේ තමා බොස් ඉල්ලපු විස්තර.
      ඒ කාර් එක අයිති මේ විස්තර තියන කෙනාටම තමා සර්. අනික ඔය වගේ කාර් සෝල්වලටම කීපයයි තියෙන්නෙත්.

👺- හොදටම ෂුවර්ද? හැමදේම හොයල බැලුවද? කෝ බලන්න දෙන්න විස්තර ටික..පොටෝ එකක් අරන් ආවද අයිති කාරයාගෙ?

👤- ඔව් බොස්.. හැම සාක්ෂියක්ම ඒ විදිහට තියනවා. හරිම අමාරුවෙන් හොයා ගත්තෙ. ගොඩක් සාක්ෂි අයින් කරල.. අහම්බෙන් වගේ හම්බුන cctv රෙකොර්ඩ් කීපයක තමා ඔය ටික හම්බුනෙත්.

👺- ආහ් හරි කෝ දෙන්න..ඔයා යන්න දැන්.
        ආහ්.. මේ. මේ.. හොදටම විශ්වාසද? නෑ මේක වෙන්න බෑ.. නැහැ.. ඇයි මේ එයාම උනෙ? ආහ්.. අනේහ්.. 😔

ඇයි මේ ඔයාම උනේ ආහ්? මට හිතා ගන්න බෑ. ඔයා මේ වගෙ කෙනෙක්ද ආහ්? ඔය උඩින් දාන් ඉන්නෙ වෙස්මූනක්ද?
ඔව් වෙන්නත් බැරි නෑ. ඔහේගෙ බලපුලුවන්කාරකම් හින්දා සල්ලි හින්දා මේ වගේ පහත් වැඩ කරන්න ඇති.. හොදයි අපි බලමුකො
..................................................................

👩‍💼- පුතා ඔයා හොයා ගත්තද අපේ පවුලේ සතුට විනාස කරපු කෙනා ආහ්.. මට කියන්න දරුවෝ..

👱- හියුන් කියනන්කො..අපේ ජීවිත විනාස කරපු කෙනා හොයා ගත්තද? ආහ්?

👺ඔව් අම්මෙ.. මල්ලි.. මන් හොයා ගත්ත.. උන් ඔක්කොම සාක්ෂි විනාස කරල. මන් මේක අතාරින්නෙ නෑ.. මගෙ .........ට දැනුන වේදනාව ඒ මනුස්සයටත් ඒ විදිහටම දැනෙන්න අරින්න ඕනි.

👩‍💼- අනේ මගෙ පුතේ.. අපි ඒ  වෙනුවෙන් පලි ගන්න ඕනි.. දෙයියනේ. මොන දුකක් විදලද මාසයක් තිස්සෙ..

👱- හියුන් උන්ට හොද දඩුවමක් දෙන්න ඕනි..  බොඩි එක අදුර ගන්නත් බැරි උනා අපිට.. ඒ තරම් දස වද දීල උන්.. අපි උන්ව පොලිසියට අල්ලලා දීල වැඩක් නැ.අපිම ඌව අල්ලා වද දෙමු. නැත්තන් එයාගෙ ආත්මෙටවත් සැනසීමක් හම්බෙන්නෙ නැති වෙයි.

👺 අනිවාර්යෙන්ම මල්ලි.. මන් ගාව තියනවා හොද ප්ලෑනක්.. මෙච්චර හොදට හිටපු අපිව නරක් කරේ අර වගෙ  නරක මිනිහෙක්ම තමා. අපි හැමෝම එකතු වෙලා උට ජීවිත කාලෙම විදවන්න සලස්වමු..
👩‍💼 අනිවාර්යෙන්ම පුතේ. ඔයා කරන ඕනි දේකට මේ අම්මා ඉන්නව. අපෙ පවුලෙ සතුට නැති කරපු ඒ තිරිසනාව විනාස කරන්නම ඕනි.. 😭 අනේ මගෙ දරුවා..🥺

👺👱- අඩන්න එපා අම්මෙ.. අපි ඒ වෙනුවෙන් ඒ මිනිහට කවදාවත් අමතක නොවෙන  පාඩමක් උගන්නමු. උට ජීවිත කාලෙම පසුතැවෙන විදිහට මැරි මැරී උපදින්න අපි පලිගමු. අහිංසක අය වගේ ඉදල කරන වැඩ වලට උන් විනාස වෙලාම යන්න ඕනි.. උන්ගෙ බිස්නස් ඔක්කොම මන් විනාස කරනවා..😡

.......................................................................

❄️ අඩුපාඩු ගොඩයි හොදයිද දන්නෙ නෑ ඉතිම්.. ඒත් ට්‍රයි කරා..😊

❄️ fanfiction එකක් විතරමයි.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now