යක්ෂයාගේ කුසින් උපත ලද දෙවියන් ගේ දරුවා ලොව සිටින බලවත්ම ශක්තීන්හි හිමිකරු විය. දිව්‍ය හා යක්ෂ දෙලොවම පාලනය කළ හැකි මෙන්ම දෙලොවම විනාශ කළ හැකි බලයකින් යුක්ත මේ තරුණයා සිය ආත්මගත සහකරුවන් සයදෙනා සොයා ඉතා දුෂ්කර දිවියක් ගත කරයි. ඔහුගේ ආත්මගත සහකරුවන් තමන් බව නොදැන, තමාට හිමිවූ බලයන් විනෝදය උදෙසා හෝ විනාශකාරි කටයුතු කෙරෙහි යොදවන ඉතා අකීකරු තරුණයන් සයදෙනාව මේ බලවන්තයා ධමනය කරන්නේ කෙසේද...? දෙවියන් යක්ෂයාගේ බලයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වුවත් දෙවියන් හා යක්ෂයා ගේ ප්‍රේමය ලොවට හෙළිවූ දින සිට දිව්‍ය හා යක්ෂ ලෝකයන්හි පවතින නොනවතින මත ගැටුම් හා බල ගැටුම් ලොවම උපන්නා යැයි කියාවත් නොදන්නා ඔවුන්ගේ පුතු මතින් නැවතත් සාමය බවට පත් වන්නේ කෙසේද....? Ultimate Top JK Ultimate bottom BTS මෙය ප්‍රබන්ධයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. A supernatural au