CHAPTER 3

428 71 6
                                    

අද ඔබ නොමැතිද එන්නේ මා හමුවීමට මාගේ රක්ත රෝස පුශ්පය...?

යමෙක් තනිවම පවසා ගත්තේ සෑම පුරහඳ දිනකම මනුලොව දී තමා හමුවන තමාගේ රක්ත රෝස පුශ්පය යැයි හැඳින්වූ තැනැත්තා එනතුරු මග රැක්කේය.

මා ගැනද මේ ශ්වේත හංසයාණන් කල්පනා කරනුයේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මා ගැනද මේ ශ්වේත හංසයාණන් කල්පනා කරනුයේ...? මා ඉදින් මෙන්න ඔබ ඉදිරියට ආවා..

ගං තෙර හිඳ තමා එන තෙක් කල් මරන දිව්‍ය සෙනෙවියාගේ දෙසට තම ලාලිත්‍ය ගමන ඇරඹූ වෙන් කේ ෂින් කීවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගං තෙර හිඳ තමා එන තෙක් කල් මරන දිව්‍ය සෙනෙවියාගේ දෙසට තම ලාලිත්‍ය ගමන ඇරඹූ වෙන් කේ ෂින් කීවේය.

අද රක්ත රෝස පුශ්පය මන්ද ශ්වේත වර්ණ ගැන්වීලා.. කවුරුන්ද සිතුයේ ශ්වේත වර්ණය ඔබට මෙතරම් ශෝභා දේවි යැයි...

තම සුන්දර බව ගැන දිව්‍ය සෙනෙවියා අතින් පැසසුම් ලබද්දී රක්ත වර්ණයෙන් තම දෙකොපුල් වෙලී යන බව ලැජ්ජාවෙන් බිම බැලූ වෙන් දැන උන්නා.

සරදම් නවත්වන්න ආහ් ෂූ... ඔබ සැමදාම මෙසේයි. කෙදිනද ඔබ මෙලෙස මා ගැන පැවසීම නවත්වනුයේ. මා දන්නවා මා සොඳුරු බව.

වෙන් පැවසූවේ ආහ් ෂූ හට අහල පහලින්ම අසුන් ගනිමිනි.

මා එය නවත්වාලන්නේ ඔබේ ප්‍රේමයෙන් මා මිදුනු දාකට. අර්ථය... මා මියගිය දාට.

ආහ් ෂූ එසේ පවසා සිටියේ තමා දෙස නෙත් යොමා බලා සිටින්නා වූ වෙන් ගේ දෙනෙත් වල ගැඹුරට බලා සිටිමින්.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now