CHAPTER 58

150 26 0
                                    

දෙවියන් හා යක්ෂයා ගේ තේජස් ස්වරූපයෙන් නිකුත් වූ කිරණ හමුවේ අඩපණ ව සිටි දිව්‍ය සහ යක්ෂ සෙබලුන් ට නැවතත් ශක්තිමත් බවක් හිමි වූවා පමණක් නොව, සතුරු සේනාවන්  කිසිවක් කරගත නොහී තමාට පහර දෙන්නා වූ යක්ෂ සෙබලුන් සහ දිව්‍ය සෙබලුන් ගෙන් පහර කා මරණය වැළඳගනිමින් බිම ඇද වැටෙන්නට ද වුණා.

දෙවියන් හා යක්ෂයා ගේ තේජස් ස්වරූපයෙන් නිකුත් වූ කිරණ හමුවේ අඩපණ ව සිටි දිව්‍ය සහ යක්ෂ සෙබලුන් ට නැවතත් ශක්තිමත් බවක් හිමි වූවා පමණක් නොව, සතුරු සේනාවන්  කිසිවක් කරගත නොහී තමාට පහර දෙන්නා වූ යක්ෂ සෙබලුන් සහ දිව්‍ය සෙබලුන් ගෙන් පහර කා මරණය වැළඳගනිමි...

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

( මේ තමයි එයාලගේ වාදන භාණ්ඩ දෙක.. මම හිතන්නේ ඔයාලා ඒ ගැන හොඳටම දන්නවා )

 මම හිතන්නේ ඔයාලා ඒ ගැන හොඳටම දන්නවා )

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

(වේ යින් ව මේ විදිහට හිතා ගන්න.. ලන් චන් නම් මේ විදිහට තමයි වාදනය කරන්නේ ඒත්.. එයා ඉන්නෙත් හිටගෙන..)

( මේ වගේ තමයි ඒ දෙන්නා ගේ එකතුව හරිම දිව්‍යමය යි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

( මේ වගේ තමයි ඒ දෙන්නා ගේ එකතුව හරිම දිව්‍යමය යි. දැක්කහම හිත පැහැදෙන විදිහේ ආදරයක් ඒක.. මේක තමයි ඒ දෙන්නා ගේ විදිහ තියෙන මට හම්බ වුණ හොඳම ෆෑන් ආට් එක)

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Tahanan ng mga kuwento. Tumuklas ngayon