CHAPTER 39

165 31 4
                                    

ජින් ලින් මදින් මද ඉහත කී ආකර්ශනීය රුව දෙසට ඇවිද යන්නට වුණා. තම දෝතට ගත් සාවකු සමග සිනහ වෙමින් ඔහු තම නාසයේ අතුල්ලමින් එතැන සිටි ආකර්ශනීය පුද්ගලයා සිනහ වුණා.

" ක... කවුද නුඹ..? පවසනු වහා...."

ජින් ලින් ගිගිරීමට පටන් ගත්තේ වුවද ආගන්තුකයා ඔහු දෙස හෙලූයේ කරුණාබර බැල්මක්.

" ඔබ වැඩිහිටියන්ට කතා කරන අන්දම නොදන්නවාද..? මුල් ලමා විය ඔබේ... සැබවින් ම අසංවරයි..."

සාවකු අත දරා සුරතල් කළ තැනැත්තා එක් වරම විමසූයේ ඉතා කටකාර අයුරින්.

" පළමුව ඔබ කවුදැයි කියන්න දරුවො.."

ඔහු නැවතත් සුහද සිනහවක් සමගින් ම විමසා සිටියදී තම සිත අසන්නට බොහෝ ආශාවෙන් පසු වූ දයාබර වදන ඇසුනු මොහොතේ ජින් ලින් දමනය වුණා.

" මා... ජින් ලින්..!"

" ඔබ හමුවීම සතුටක්. මුලදී ඔබගේ හැදියාව ගැන ප්‍රශ්න කළාට සමාවෙන්න.. මා වේ යින්.. "

වේ යින් තමාව හඳුන්වා දුන් මොහොතේ ඉතා සෙනෙහසින් යුතුව ප්‍රකාශ කළ වදන් හේතුවෙන් ජින් ලින් ඔහු හට සමීප වුණා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

වේ යින් තමාව හඳුන්වා දුන් මොහොතේ ඉතා සෙනෙහසින් යුතුව ප්‍රකාශ කළ වදන් හේතුවෙන් ජින් ලින් ඔහු හට සමීප වුණා.

" ඔබ දුකෙන් වගේ... මගෙ දරුවො.."

වේ යින් කීවෙ ජින් ලින් ගෙ මුහුණේ තියෙන ඉරියව් එකක් ගානෙ නිරීක්ෂනය කර ඔහුගෙ මුහුණේ වියලී ගිය කඳුළු සටහන් හඳුනා ගනිමින්.

" මා ඔබේ දරුවෙක් නොවෙයි.."

ජින් ලින් අහක බලාගෙන උජාරුවෙන් කීවේ ආගන්තුකයෙක් එක් වරම පවසන කතා විශ්වාස කරන එක ගැන ඇති වූ සැකය නිසාවෙන්.

" ඔබ නොදන්නවාට ඔබ මගෙ දරුවෙක් තමයි.."

වේ යින් සිනා වෙමින් හාවා බිමින් තබමින් කියද්දි ජින් ලින් ඔහු දෙස බැලුවේ නළල රැලි ගන්වාගෙන.

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Opowieści tętniące życiem. Odkryj je teraz