INTRO

1.3K 111 11
                                    


යක්ෂයා ගේ කුසෙන් ජන්මය ලද දෙවියන්ගේ පුතු, දිව්‍ය හා යක්ෂ දෙළොවම පාලනය කිරීමට හා විනාශ කිරීමට සමත් ශක්තිමත් බලවත් අයෙක්ය. ත්‍රිත්ව ලෝක වන මානව, දිව්‍ය හා යක්ෂ ලෝකයන්ට සිටින බලවත්ම පුද්ගලයන් වූයේ දෙවියන් හා යක්ෂයා ය.

නමුත් යක්ෂයාගේ කුසින් ජන්මය ලද දෙවියන්ගේ පුතු ඔවුන් දෙදෙනාටම වඩා මායා ශක්තීන්ගෙන් සමත් අයෙක් විය. අවැසිනම් ත්‍රිත්ව ලෝකයම තමා ඉදිරියේ දණ නැම්විමට ඔහුට හැකියාව ඇත. එනමුත් දෙවියන් ගේ හා යක්ෂයාගේ ප්‍රේමයට ත්‍රිත්ව ලෝකයෙන් එල්ල වූ බාධා හමුවේ දෙවියන්ට පවා තම පුතු හඳුනා ගැනීමට නොහැකි විය.

යක්ෂයා මව වූ දරුවා යක්ෂ ලෝකයේම හැදී වැඩුනේ යක්ෂයා ගේ පුතු යන නමින් ය. ඔහුගේ සැබෑ ශක්තිය ඔහුවත් දැන සිටියේ නැත.

නමුත් මේ ත්‍රිත්ව ලෝකයම යක්ෂයා සහ දෙවියන් දෙපසට වෙන් කරද්දී.. ත්‍රිත්ව ලෝකයට යක්ෂයා හා දෙවියන් යන දෙදෙනාගේ ම අවශ්‍යතාව පෙන්වා දීමට යන ගමනේදී ඔවුන්ගේ පුතුට සිය ආත්මගත සහකරුවන් හමු වන්නේ නොසිතූ අයුරින් ය.

වෙද මායාවෙන් විශ්මිත සුව කිරීමේ හැකියාව ප්‍රගුණ කළ සිව්වන මට්ටමේ තරුණ සුවපත් කරන්නා

කිම් සොක් ජින්

ගුප්ත මායාවෙන් පරතෙරට ආ දෙවන මට්ටමේ මායා අසිපතෙහි අධිපති, තරුණ මායා රජ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගුප්ත මායාවෙන් පරතෙරට ආ දෙවන මට්ටමේ මායා අසිපතෙහි අධිපති, තරුණ මායා රජ

මින් යුන් ගී

මින් යුන් ගී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now