CHAPTER 6 ( M )

567 69 17
                                    

18+    warning..... (   පොඩි අය කියවන්න එපා ඉතිං...)

මායා රජු තමා හැඳ සිටි රන් නූලෙන් ගෙත්තම් කර ඇති, සලුව ගලවා ඉවත් කරමින් ම සයනය මත අසුන්ගෙන සිටි ජන්කුක් වෙතට ගියේය.

ඔබට කුමක් හෝ අවශ්‍යයි ද මායා රජුනි..?

ජන්කුක් විමසූයේ කට කොණකට සිනහවක් නගාගෙන, සයනයෙන් නැගිට තමා වෙතට එන යුන් ගී දෙසට පියවර තබමිනි.

ජන්කුක් ගේ සිහින් ඉන වටා තම දෑත් යවූ යුන් ගී ජන්කුක් ගේ දෙතොල් සිප ගැනීමට ආරම්භ කළේය. ජන්කුක් ගේ දෙතොලේ පීච් සහ බ්ලූබෙරි රසයෙන් මත්වී ගිය යුන්ගී දෑස් පියාගෙන හාදුව රස විඳීමට වුවත්, හාදුවේ පාලනය ඔහුගෙන් ගිලිහී ගියේ ජන්කුක් යුන් ගී ගේ සිනිඳු යටිතොල සපා යුන්ගී ගේ මුව විවර කර ගැනීමට සමත් වූ නිසාය.

නමුත් තත්පර කිහිපයක් ගතවන විට, තමාට දැනුණු ආශ්වාදය නොදැනී යත්ම යුන්ගී දෑස් හැරියේ නොසතුටු ස්වරූපයකින් ය.

ඔබට දණ්ඩන අවැසිද ගූකී...? හ්ම්..? මායා රජුව සෙල්ලමක් ලෙස ගැනීම උචිත නෑ වනුයේ...

යුන්ගී කීවද ජන්කුක් සිනාසුනේ ය. ඒ මෙතෙක් වේලා ඔහු මවාපෑ මියුරු කටහඬින් නම් නොවේ.

ජන්කුක් ගේ පියකරු ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී ශක්තිමත්, හැඩිදැඩි පපුවක් සහිත, ඇසුවන් තුල හිරියක් ඇතිකළ හැකි ස්වරූපයකින් සයනය මත අසුන්ගෙන සිටියේ ය.

ජන්කුක් ගේ පියකරු ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී ශක්තිමත්, හැඩිදැඩි පපුවක් සහිත, ඇසුවන් තුල හිරියක් ඇතිකළ හැකි ස්වරූපයකින් සයනය මත අසුන්ගෙන සිටියේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු ඉදිරියේ තම දෙපා පණ නැතිව යනු දැනුණු යුන්ගී දෙස බලා ජන්කුක් සිනාසුනේය. ඒ සිනහව යුන්ගී ට ගෙන ආවේ ඔහුගේ පිට දිගේ ගලා ගිය හිරියකි.

මාගේ බළල් පැටවා බොහෝ අහංකාරයි නොවේද..? මා එය ඔබට ශෝභා දෙන බව සිතනුයේ නැහැ යුන්ගී.. දණ්ඩන ඔබටයි හිමිවිය යුතු...

REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Where stories live. Discover now