CHAPTER 45 (M)

295 35 7
                                    

සැඳෑ සමය එළඹෙද්දී සැම දෙනා ම යක්ෂ ලෝකයෙන් නික්ම යෑමට ගියේ වුවත් කිසියම් වැදගත් කටයුත්තක් ඇති බව පවසමින් හෝසොක් රැඳී සිටින්නට වුණා.

ඔහු සමගින් ම එන්නට පොරොන්දු වෙමින් ජන්කුක් ද රැඳී සිටියේ හෝසොක් ජන්කුක් ඔහු සමගම යෑම පිණිස සිටින බව ගැන දැනුවත් බවක් නොමැතිව ගියේ ජන්කුක් ගේ කුටියට.

ජන්කුක් කුටියට යන විටත් ඔහුට දක්නට ලැබුණේ අන් කිසිවක් නොව ඇඳ  මත්තේ මිරිකෙමින්, ඇඹරෙමින් සිටින හෝසොක්. ඔහු සිහින් ස්වරයෙන් ජන්කුක් ගෙ නාමය කොඳුරමින්, සයනය මත තිබූ කොට්ටයක් දෙපා අතරට ගන්නට වුණේ ද සිරුර පුරා දහදිය ගලා යද්දී.



















ඔහුගේ දුහුල් තැඹිලි පැහැති සලුව දහදිය නිසා පෙඟි තිබෙන අයුරු ජන්කුක් හට ගැක ගන්නට ලැබුණෙන් ඔහුගේ ඉවසීමට ලැබුණේ අවසානයක්.

" හෝසොක්....?"

ජන්කුක් විමසද්දී තමා කරමින් සිටි කාර්යයෙන් හිස එසවූ හෝසොක් ජන්කුක් දෙස බැලූයේ බියපත් අයුරින්. ඔහු සැබැවින්ම බියට පත් වූවා ජන්කුක් මීට කුමන අයුරේ ප්‍රතිචාරයක් දක්වාවි දැයි.







" ම්හ්...   ස්වාමීනි..... මා...."

හෝසොක් බියපත් ස්වරයෙන් පවසද්දී ජන්කුක් මද සිනහවක් සහිතව හෝසොක් වෙත ඇවිද ගොස් ඔහු අසලින් ම අසුන් ගත්තේ හෝසොක් ගේ අතින් අල්ලා ගනිමින්.


"කුමක්ද මේ සිදුවන්නේ හොබී...? හ්ම්...?"

ජන්කුක් හෝසොක් ගේ නිකට යටින් ඇඟිලි දෙකක් තබා තම ඇස් මානයට ඔසවමින් විමසද්දී හෝසොක් කිසිවක් කීමට අපොහොසත් ව දෙනෙත් එල්ල කළේ මහ පොළොවට...


















" මගේ හිරු කිරණ ට මාව අවැසි වෙලා වගෙයි..  "

ජන්කුක් හෝසොක් ගේ දෙතොල් වෙතට පහත් වෙමින් කියද්දී හෝසොක් පස්සෙන් පස්සට ගොස් නැවතුනේ සයනයේ විට්ටමට හේත්තු වුණ නිසයි.









ගැඹුරු දම් පැහැයකින් යුත් ජන්කුක් ගේ දෙනෙත් හෝසොක් ව වසඟයට ගන්නට සමත් වෙද්දී හෝසොක් ගේ ඉන දෙපසින් ජන්කුක් ගේ විශාල දෑත් සෙමෙන් පිරිමදිද්දී හෝසොක් ගේ දෙතොල් හා ජන්කුක් තම දෙතොල් යා කළේ නා දලු වන් හෝසොක් ගේ සිහින් දෙතොලේ පහස විඳ ගනිමින්.








REUNION OF HELL AND HEVEAN ( Sinhala) ✔️ Opowieści tętniące życiem. Odkryj je teraz