🄼🄾🄾🄽 🄶🄾🄳 🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉ...

By Kim-Yuhaqwe

37.8K 6.5K 3.7K

සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරන... More

Entrance ‼️
අනාවකියක් ? එමෙන්ම ශාපයක් ? 🐺🌙(Intro 1)
ඇයගේ අවසානය 🐺🌙
බලවතාගේ උපත 🐺🌙
Intro part II 🐺🌙
බලවතෙක් ? දුක්ඛිත ජීවිතයක් ? 🐺🌙
Blood Moon බලවතා 🐺🌙
සඳ දෙව්දුවගේ විශේෂ නිමැවුම !!🐺🌙
එයා මනුශ්‍යයෙක් !! 🐺🌙
රතු ඇස් 🐺🌙
පටලැවිල්ල 🐺🌙
නපුරා 🐺🌙
අමුතු සුවඳ 🐺🌙
ඈශ්ගේ වෙනස් හැසිරීම 🐺🌙( Bonus )
අත්භූත ආගන්තුකයා 🐺🌙
අලුත් පාසල සහ අලුත් මිතුරන් 🐺🌙(Bonus)
ලුලූගේ වේදනාව 🔞🐺🌙(2nd Bonus )
සටන 🐺🌙(3rd Bonus )
දිලිසෙන කඳුළු 🐺🌙
එයා මගේ 🐺🌙 (Bonus )
ගාර්ඩිනියා මල් සුවදක් ? 🐺🌙
පැටලිලි සහගත රහස් ලියවිල්ල 🐺🌙
තිර පිටපත් රචකයා 🐺🌙 (Bonus)
පුයර බබා 🐺🌙
වියරුව 🐺🌙
සැනසීම🐺🌙 (Bonus)
අහිංසක පාටයි 🐺🌙
හොදක් කිව්වත් නරකයි මේ මිනිහට 🐺🌙(Bonus )
පිරිමි ඔමේගා කෙනෙක් ? 🐺🌙
සීන් 🔞🐺🌙(Bonus)
පස්සේ අල්ල ගන්නම් 🔞 🐺🌙
තැඹිලි ඇස් 🐺🌙
මහ කපටියෙක් 🐺🌙 (Bonus)
මකරෙක් 🐺🌙
ත්‍රිත්ව දොරටු උමගේ ත්‍රිත්ව මිනීමැරුම 🌙🐺
Adorable cute baby 🌙🐺
මීළඟ ප්‍රහාරය කිදුරු රාජධානියට ද ? 🐺🌙
වෙනස්වූ සුවදක් .......🐺🌙
නොසැලකිල්ල (His frist nesting period )🐺🌙
Baby Can I 🔞🐺🌙
සිව් වර්ණ දිගැස් 🐺🌙
ඝාතනය 🐺🌙
සුරදූතයෝ තිදෙනෙක් 🐺🌙
Typhon ගේ බොරුව 🐺🌙
වෙනස් වූ ඇල්ෆාවරීය 🐺🌙
උගුලක් 🐺🌙
අසාමාන්‍ය සන්සුන් බවක් 🐺🌙
Dirty Mix Royal Blood 🐺🌙
අවසන් සටන 🐺🌙
සඳ දෙවියන් 🐺🌙 (Bonus )
ඩේව්ගේ ආදරය 🐺🌙
හෙළි වන රහස් 🐺🌙
නිල් ඇස් ඇති කුමරා 🐺🌙
ලියුම 🐺🌙
දොල දුක (අවසානයට පෙර)🐺🌙
නිමා නොවු ශාපය (අවසානය ) 🐺🌙
Thank You Note 🐺🌙

එය එසේ වීමට නොහැකී ! 🐺🌙 (Bonus)

672 131 65
By Kim-Yuhaqwe

කාලය හිමි හිමින් ගත වුනා යැන්ග්සිගේ බේබී බම්ප් එකට මාස අටකුත් උනා සාමාන්‍යෙන් මාස හයෙන් හතෙන් වෙයාර්වුල්ෆ් පැටව් ඉපදුනත් යැන්ග්සි කියන්නේ සඳ කුමරියක් නිසා තමා දරු උපත පරක්කු වෙන්නේ කියලා හැමෝම හිතුවේ

අන්තුමට ඒ දිනෙත් උදා වුනා හිටි හැටියෙම විලි රුදාවෙන් ඇබරෙන්න ගත්ත යැන්ග්සීට සහ වෙන දේ ගැන අල්පමාත්‍රයක දෙයක් නොදන්න වෙයිට කර කියාගන්න දෙයක් නැති වුනා

ආහාර පිසින්නට වත් කිසිම සේවිකාවක් හෝ නොමැති සියාඕ මන්දිරයේ යැන්ග්සි තව තවත් විලි රුදාවෙන් ඇබරුනා

"පැටියෝ ඇස් අරින්න දෙවියනේ මං මොකක්ද කරන්න ඕන "

" ම....මට අ......මාරු.......යි වෙයි......."

" ඇස් වහන්න එපා ඇරගෙන ඉන්න මැනික "

"වෙයි සියාඕ මේ දැන්ම එළියට යන්න !! "

" උත්තමාදියනී ඇය .... ඇය වේදනාවෙන් "

"මා දනිමි ඉක්මනට ඇයව සූදානම් කරවන්න"

"රොන් සියාඕව රදවා තබාගෙන පිටතින් රැදී සිටින්න !! "

"ම්න්"

සඳ දෙව්දුව ලීනා සමග පැමිණි සුරදූතියන් යැන්ග්සිව දරු උපතට සූදානම් කරන විට ,

එක් පාසෙකින් දරුවගේ මව විලි රුදාවෙන් වේදනා විදිනවා

අනෙක් පසින් දරුවගේ පියා දරුවා සහ තම බිරිඳ වෙනුවෙන් වේදනාවෙන් සිටිනවා

තව දුරටත් හිටන් ඉන්න බැරි දුන වෙයි සියාඕ බිත්තිය දිගේ රූටලා බිමින් ඉදගන්නකොට රොන් කවදත් වගේ තමාගේ අතීතෙටම හිනා වුනා

රොන්ටත් තිබ්බා බලාපොරොත්තූ හීන හැබැයි ඒ හීන හැමදාටම හීන උනා මිසක සැබෑ නම් උන්නෑ !!

"අහ්හ්හ්හ්හ් "

යටිකය ඉරන් එන්න හදන තම දරු පැටියට කොච්චරවත් යැන්ග්සී ආදරේ කළත් අද මේ දැනෙන වේදනාව ඇයට කොහෙත්ම දරාගන්න බැරි වුනා ඒකත් ඇය වගේ සියුමැලි තරුනියකට !!

ඇය මහ හයියෙන් හඬ වැටුණා ඇයට පුලුවන් තරන් හයියෙන් තම මව් උත්තමාවියගේ අත අල්ල ගත්ත ඇය පුලුවන් තරන් වේගෙන් තම දරුවව පිටතට තෙරපුවා

ඇය පුලුවන් තරන් උත්සහ කලා තම දරුවගේ මූන ඩිංගක් බලාගන්න

" යළිත් උත්සහ කරන්න කුමරිය ඔබට හැකී "

"යැන්ග්සී ඇස් වහගන්න එපා මගේ දරුවෝ "

" මට ත..වත් නම්........... අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ"

"ඔවෑ....ඔවෑ....ඔවෑඈ.......හෑ......."

(VillainAdih මෙහෙම නෙමේ නම් අඩන්නේ මං ටෝවයි බාවන්නේ දැනගනිම් 🤣)

පොඩි දරුවෙක් මහා හඬින් හඩා වැටෙනවා ඇහෙද්දී පිටත රැදී සිටි වෙයි සියාගේ ඇහෙන් පුංචි කඳුළක් කඩා වැටුනා

කඩාගෙන බිදගෙන කාමරයට දුවපු වෙයිට නම් දකින්න ලැබුනේ එච්චර හොද දසුනක් නෙමමෙයි නොනවත්වාම කඳුළු කඩන් හැලෙන ඒ ඇස් බාගෙට පියවිලා බොහොම අමාරුවෙන් ආදරණීය සිනාවක් සමග තම දරු පැටියව පපුවේ හොවන් ඉන්නවා ඒත් කොතනක හරි වැරදීමක් වෙලා තිබ්බා....... ඔව් ඇය යන්න ගිහින් තිබ්බා !!

හිටපු සඳ දෙව්දුවගේ පලමු නිර්මාණය , blood moon බලවතා වෙයි සියාඕගේ ආත්ම සහකාරිය , දෙව්දුවගේ තෙවන නිර්මාණය වන ලයිකන්වරයාගේ සහකරුගේ මව තම පුතුව බිහිකරන අවස්තාවේම මෙලොව හැරදා යන්න ගිහින් තිබ්බා

මුලු ලෝකෙම මදාරා මල් වලින් අලංකාර වෙනකොට ඒ අතරින් පතර ලිලී මලුත් පිඑපෙන්න ගත්තා

වසර පන්සියයකට පසු යීබෝගේ හදවතට ලස්සන හැඟීමක් දැනුනා ඒක කියලා නිම කරන්න වත් බැරි ලසාන හැඟීමක්

මුලු ලොවම අනාවැකියේ කුමරුගේ උපත සිදු වූ බව දැනගත්තා ප්‍රීට්ජි ඝෝෂා තැබුවා අදින් තම ලයිකන්වරයව පාලනය කරගන්න කෙනෙක් ඔවුන්ට ලැබෙනවා මුලු ලෝකෙම බලවතා වූ ලයිකන් වරයගේ ආදරය ඔහුට ලැබේවි ඉදින් ...

නමුත් එක්කෙනෙක් දැන් කල යුත්තේ හැඩීමද සිනාසීමද කියලා වත් දැනන් හිටියේ නෑ අවසානයේ ඇය නික්මිලා

සිදු වූ දෙය යන්තමින් වැටහෙනා විටත් වෙයි සියාඕ ප්‍රමාද වැඩි අවසානයේදි සුන්දර සිනාවකින් මුව සරසා ගත් රූප සුන්දරි තම දරුවා පපුතුරුලේ හොවාගෙනම යන්නට ගිහින්

ඉදින් මෙය දරාගත හැකිද ඔහුට අදුරුදු පන්සියයක් තිස්සේ සිතින් පමණක් ආදරය කොට වසරකට අඩු කාලයක් නිදහසේ ආදරය කල ආදරවන්තයින් දෙදෙනෙක්ව වෙන් කරන තීන්දුව ක්‍රියාත්මක වී හමාරයි

''පුත වෙයි මෙය යැන්ග්සි ඔබට ලබා දෙන මෙන් අයැද සිටියා "

"කුමක්ද මේ මට කියන්න ඇයි මට යම් වරදකාරි හැඟීමක් දැනෙන්නේ උත්තමාවියනී "

" මෙයයි ඇගේ දෛවය සියාඕ ඇය යන්නම ගියා ආයෙත් නොඑන්නම"

" විය නොහැකී "

කුඩා ලිවුමක් වෙයි සියාඕගේ අත තැබූ ලීනා පිටතට දිවගියේ මවක් හැටියට තම දියණියගේ දෛවයට ශාපකරමින් සහා හඩා වැටෙමින් ......

කෙලින්ම ඉලක්ක කර රොන්ගේ පපුවට තුරුලු වුන ලීනා මෙතෙක් වෙලා සිරකරගෙන සිටි ඉකිය පිට කරමින් මහා හඬින් වැලපෙද්දී තවත් පසෙකින් වෙයි සියාඕ වෙව්ලන දෑතින් තම බිරිඳගේ ආදරණීය ලිපිය දිගෑරියා

-Letter-

ආදරනිය වෙයි ,

සමහර විට මෙය ඔබ අතට ලැබෙන විට මා මෙලොව හැරදා ගොස් සිටීවී

මං දන්නවා මගේ දෛවයට අනුව මගේ පුංචි පුතු උපත ලබන විට මට යාමට සිදුවන බව මාහට වැඩි දෙයක් කීමට නම් නැත මගේ වෙයි

ඔබ පණ මෙන් මගේ පුතුව රැකගන්න ඔහු සුන්දරයි නොවේද රෝස මලක් මෙන් මා දනිමි ඔහු මට කලින් සිහිනයකදි හමුවූවා වෙයි ඔහු හුරතල් පුංචි සාවෙකු මෙන්

ඉදින් මා කිසිදාක ඔබට නොපැවසූ දෙයක් පවසන්නම් වෙයි ඔබ මගේ පලමු ආදරයයි වෙයි මං ඔබට පණ මෙන් ආදරය කලා එය අදටත් හෙටත් වලංගුයි

එමෙන්ම මා හැමතිස්සෙම ඔබ සමග සිටිනවා වෙයි ඔබේ හදේ මා සිටිනවා රැකගන්න මා පුතුව මගේ ආදර වෙයි

ඔහුයි මට ඔබ වෙනුවෙන් තඹ යෑමට හැකි එකම වස්තුව

වෛර නොබදින්න ඔහු සමග මා ගියේ ඔහු නිසාවෙන් නොවේ කිසිවිටකවත්

මං ඔබ දෙදෙනාට ආදරෙයි වෙයි සැමදා මාගේ ආදරයත් ආශිර්වාදයත් ඔබ සතු වේවී !!

- ඔබගේ ආදරණීය යැන්ග්සි -

- Letter end -

(Again Writer pov )

හෙමි හෙමින් තම ආදරණීය බිරිඳ අසලට ලන් වූ වෙයි සියාඕ ඇගේ පපුතුරුලේ සැඟව සිටින කුඩා ලදරුවාව තම අතට ගත්තා පුංචි කමට ඇස් දෙක බෝල කරන් තමන්ගේ තාත්තා දිහා බලන් හිටිය පුංචි දරුවා ලස්සනට හිනා වුනා

තමන්ගේ හිතම ඒ ලස්සන හිනාවට හෙල්ලිලා යනකොට සියාඕ තම දරුවාව තුරුලු කරගත්තේ අප්‍රමාන වූ පීතෘ ස්නේහයේන්

'තාත්තගේ චූටි වස්තුව අම්මා හැමදාම අපි ගාව ඉන්නවා මැනික ඉක්මනට බයි කාලා ලොකු වෙලා අපි දෙන්නා ලෝකේ වටේම ඇවිදිමු "

පුංචි කොල්ලා දත් නැති ඇබිත්තකට නැති පුංචි කටම පෙන්නලා හිනා වෙලා තාත්තගේ ශර්ට් එක ගුලි කරලා අල්ලන් පපුවට තුරුලු උනේ තමන්ට ලැබෙන ආරක්ශිතම ස්ථානය මෙය වන බව තේරුන නිසා වෙන්න ඇති

කොල්ලට එහෙන්ම නින්ද යනකොට අව්සානයේදි යැන්ග්සිගේ නිසල දේහයටත් සිපුමක් තිබ්බ වෙයි සියාඕ තම පුතු පැටියාවත් අරන් කාමරයෙන් පිටතට ඇදුනේ සඳ දෙව්දුව සොයාගෙනයි

"උත්තමාවියනී !"

"පුතුනී මා හට කමාකරන්න "

"ම්න් එයයි අපේ දෛවය උත්තමාවියනී ඇය මට වටිනා වස්තුවක් දීලා ගියා දැන් මං ඒක රැකගන්න වෙහෙසෙන්න ඕන "

"අනිවාරෙන්ම "

"ඔහුට නාමයක් "

"ඔහුගේ නාමය ශාන් අඳුරු වලාවට වැටෙනා වූ රිදී රේඛාව යන අර්ථයෙන් අද සිට ඔහු වෙයි සියාඕ ශාන් (Wei Xiao Zhan ) ලෙස මම නම් කරනු ඇත එමෙන්ම ඔහුගේ ආත්මීය සත්වයා නිසි කලට පිටතට පැමිනේවී ඔහුගේ නම (Sean) සීන් "

"එසේනම් රැකගන්න පුතුනි ඔහුව මා නික්මෙන්නම් "

"අනිවාරෙන්ම උත්තමාවියනී ඔහුයි දැන් මාගේ පණ වනුයේ ! "

___________________________________________

අහසට පැන නැගී සඳ දෙව්දුවගේ සහ රොන්ගේ මනෝකායන් දෙක කෙලින්ම ගොස් නැවතුනේ Anemic Dires හි සාකච්ඡා කුටිය මධ්‍යයේ

'උත්තමාවියනී ඔබ !!"

"කෙසේද මාගේ දරුවනේ "

" ඔබතුමි ජීවත් වනවාද ? "

" නැත මා එක්තරා මනෝකායක් පමණයි "

"උත්තමාවියනී කුමක්ද මේ පරිසරේ අද තිබෙන්නා වූ විශේශත්වය "

" වන්ග් යොන් ඔහු උපත ලැබුවා ඔබගේ පුතුගේ සහකරූපත ලැබුවා එයයි මේ පරිසරික වෙනසට හේතුව ! "

"කුමක්ද එය එසේනම් සිදු වූවාද !"

"එසෙයි සියාඕ එය සිදු වූවා "

"එසේනම් එයයි හේතුව දෙව්ලොව මදාරා මල් මෙලොව පිබිදීමට "

" එසේයි පුතුනි "

'එහෙත් උත්තමාවියනි කුමද ඒ මදාරා මල් අතර අවමඟුල්
පුශ්පයක් වන ලිලී මලක් "

"කිමද ඔහු ඉපදුනේ තම මවගේ ජීවිතය දෙවියන්ට පුද කොට "

"කුමක්ද කුමරිය යැන්ග්සි "

"එසේයි ඇය සදහටම මෙලොවින් සමුගත්තා!! "

"උත්තමාවියනී වෙයි සියාඕ මෙය දරාගත්තේ කෙලෙසද ?"

"ඔහු ඔහුගේ කුඩා පුතුගේ සිනාවට වශි වෙලා යොන් "

"සැබෑවට මාහටත් හැකීද කුඩා කුමරුව දකින්නට "

"නොහැකියි පුත නිසි වයසට එළඹි වහාම ඔබට ඔහුව රැකගන්න සිදු වේවි සදහටම එසේනම් මා නික්මෙන්නම් පුතුනේ "

"අපගේ උත්තමාචාරය උත්තමාදියනේ "

" මාගේ ආශිර්වාදය සැමදා ඔබ සතුයි "

_____________________________________________________________

ළමයි මෙතනින් Writer pov එක ඉවරයි .......

ඔන්න මං දෙනවා කිව්ව බෝනස් එක

මං යන්නම් නේ මට හෙන මහන්සි දවල්ට කන්නත් බැරි වුනා හරියට

බෛ බෛ

Hope your enjoy

AKESHI 𓆉︎

Continue Reading

You'll Also Like

41K 6K 40
අහ්හ්...... මාව අත අරින්න......අනේ එපා...... කටවහපන් wild bunny...... උබ කෑ ගැහුවට බේරගන්න මෙහෙ කවුරුත් නෑ එහාට යනවා.....මට කරදර කරන්න එපා දෙයියනේ...
3.5K 603 4
🐰- මං යීබොට තාමත් ආදරෙයී....💚❤️
6.7K 919 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
7.8K 1.4K 19
تەواوبووە نوسەر:﴿کۆرای﴾ گەشت کردن بۆ دوورگەیەکی نامۆ بۆ زانینی راستیەکان دەبێت چ شتێک لەوێ هەبێت مرۆڤی جیاوازی؟ شتی سەیری؟ شتی سەرو ئەوانەی چاوەرێما...