Intro 💜

1.6K 99 3
                                    

🐥I need you🐥

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

🐥I need you🐥

සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වන පාර්ක් පවුලේ දෙවන පුතා වන පාර්ක් ජිමින්ගේ සෙල්ලක්කාර වගකීම් විරහිත ජීවිතය කණපිට හැරෙන්නේ නොසිතූ මොහොතක එළි වූ අතීතය නිසයි.

දුක් වේදනා පිරුණු අතීතය අමතක කරලා ලැබුණු වර්තමානය පිළිගන්න ඔහුට පුලුවන් වෙයිද?

වෛරයත් ආදරයත් අතර දෝලනය වූ ඔහුගේ හැඟීම් කෙසේ අවසන් වෙයිද?

සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයිද?

සහෝදර බැඳීමක් හා විවාහයකින් පටන් ගත් අහඹු ආදරයක් පාර්ක් ජිමින්ගේ ජීවිතය කොහොම වෙනස් කරයිද කියලා දැන ගන්න ඕනි නම් I need you කියවලම බලන්න.

BTS සාමාජිකයන්ගේ නම් පමණක් භාවිතා කරන අතර කිසිඳු සිදුවීමක් හෝ චරිත ලක්ශණයක් ඔවුන්ගේ ඇත්ත ජීවිතය හා සම්බන්ධයක් නොවේ.
( නිකමට වගේ කිව්වෙ. ඔයාලා කොහොමත් ඒක දන්නවනෙ 😉)

මගේ දෙවනි BTS Fanfiction එකත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ගොඩක් ආදරයෙන් ආරාධනා කරනවා.

Jkgirlrash

I Need You ( JM sinhala Ff )Wo Geschichten leben. Entdecke jetzt