තනුව

Von Kevinprabhashwara

32.5K 5.5K 592

නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්..... Mehr

....තනුව..... පළමු වෙළුම
....තනුව.... දෙවන වෙළුම....
තනුව... තුන්වන වෙළුම
....තනුව.... සිව්වන වෙළුම...
...තනුව... පස්වන වෙළුම...
......තනුව..... හයවන වෙළුම...
...තනුව... හත්වන වෙළුම....
...තනුව.... අටවන වෙළුම....
....තනුව.... නමවන වෙළුම...
....තනුව.... දසවන වෙළුම....
.....තනුව.... එකොලොස්වන වෙළුම....
...තනුව.... දොලොස්වන වෙළුම....
....තනුව.... දහතුන්වන වෙළුම.....
....තනුව.... දහහතරවන වෙළුම ....
.....තනුව..... පහළොස්වැනි වෙළුම....
.....තනුව..... දාසයවැනි වෙළුම......
....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...
...🎶තනුව🎶..... දහඅටවන වෙළුම.....
....තනුව.... දහනමවන වෙළුම.....
....🎶තනුව🎶..... විසිවන වෙළුම....
.....🎶තනුව🎶...... විසි එක්වන වෙළුම....
....🎶තනුව🎶.... විසි දෙවන වෙළුම....
....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....
....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...
....🎶තනුව🎶.... විසිපස්වන වෙළුම....
....🎶තනුව🎶..... විසි හයවන වෙළුම....
....🎶තනුව🎶..... විසි අටවන වෙළුම....
...🎶තනුව🎶..... විසිනමවන වෙළුම...
තනුව තිහ හා තිස් එක්වන වෙළුම්
....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...
.....🎶තනුව🎶..... තිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...
.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..
....🎶තනුව🎶.... තිස් හයවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් අටවන වෙළුම...
....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...
....🎶තනුව...🎶.... හතලිස්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...
තනුව හතලිස් පහ හා හතලිස් හයවනවෙලුම්
....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...
තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්
.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....
....🎶තනුව..🎶.... පනස් එක්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හතරවන වෙළුම...
....🎶තනුව🎶.... පනස් පස්වන වෙළුම...
....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම
....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...
....🎶තනුව🎶.... පනස් අටවන වෙළුම...
තනුව පනස් නමවන හා හැටවන වෙලුම්
.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....
....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...
....තනුව.... හැට තුන්වන වෙළුම

....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...

422 80 2
Von Kevinprabhashwara

                         

තනුර මියුරුගෙ බෙල්ල වටෙන් අත දාලා තමන්ෆෙ පැත්තට තද කර ගත්තා.ඒවගේම ආදරණීය බැල්මකින් මියුරු දිහා බැලුවා.තනුරව සිපගන්න මියුරු හිටියෙ නොයිවසිල්ලෙන්.ඒ හැඟීම විඳින්න හිතාගෙන මියුරු ඇස් පියාගත්තා.එත් සිද්දවුනේ මියුරු හිතපු දේ නෙවෙයි.තනුරගෙ අතට අහුවුනේ ඇඳ අයිනෙ තිබුණ ඉටිපන්දම් රඳවනයක්.ඉටිපන්දම් 4 රඳවන්න සැකසුන ඒකෙ උඩ කොටස නෙළුම් මලක හැඩයක් එක්කම තිබුන නෙළුම් පොහොට්ටුවකින් හැඩ කරල තිබුනා.නෙළුම් පොහොට්ටුව තියන තිබුන කොටස තියුනු උලක් විදිහටයි හදලා තිබුනෙ.ඇස් පියාගෙන තනුරව සිපගන්න බලන් හිටපු මියුරුගෙ බඩට තනුර එකපාරටම ඉටිපන්දම් රඳවනයෙන් ඇන්නෙ හිතේ තිබුණ තරහා අතට එකතු කරමින්.වෛරයෙන් දිලිසෙන ඇස් මියුරු දිහාට හරවලා තනුර බලාගෙන හිටියා.

"ආහ්..."මියුරුගෙන් නැගුනෙ වේදනාකාරී විලාපයක්.ඒ එක්කම ඈතට වෙන්න හැදුවත් තවමත් තනුරගෙ අතේ තිබුන ඉටිපන්දම් රඳවනය මියුරුගෙ කුසට ඇමිනිලා තිබුන නිසා මියුරුට ඒක කරගන්න බැරිවුනා.

"උඹ මොකද්ද මේ කරේ" මියුරු වේදනාවෙන් ඇහුවෙ තුවාලය දිහාට හැරිලා බලන ගමන.

"උඹ හිතුවෙ මන් උඹ වගේ කියලද? මට ඕන වුනේ උඹෙන් පලිගන්න විතරයි.මගෙන් මැරුම් කන්නෙ නැතුව අභී කොහෙද කියපන්" තනුර කිව්වා.

"මාව මැරුවත් මන් ඒක උඹට කියන්නෙ නෑ.ඌ දුක්විඳලා මැරුනදෙන්" මියුරු කිව්ව දේ තනුරගෙ තරහා වැඩි කරන්න හේතුවක් වුනා.මියුරුගෙ ඇඟට ඇමිනිලා තිබුන ඉටිපන්දම් රඳවනය තවත් ඇතුලට තද කලා.

"කියපන් බල්ලෝ.මන් උඹව මරලා දාන්න කලින් කියපන්" තනුර කෑ ගැහුවෙ තරහෙන්.

"හරි මන් කියන්නම්" මියුරු කිව්වෙ වේදනාවෙන්."මන් කියන්නම්." මියුරු වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

"කියපන්." තනුර එකපාරටම මියුරුගෙ ඇඟේ ඇනිලා තිබුන දේ ඇදලා දැම්මා.මියුරුගෙ කටින් පිටවුනේ ලොකු විලාපයක් විතරයි.ඒත් තනුරගෙ හිතට තරහා නිසා ඇතිවෙලා තිබුන දරුණු කම ටිකක්වත් අඩු වුනේ නෑ.ඒ එක්කම මියුරුගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.තනුර ෆෝන් එක ආන්ස්වර් කලේ උතුරන කෝපයෙන්.

"මියුරු.. මන් අරකව පොඩි දේකට පාවිච්චි කරනවා." නිරාශ්ගෙ කටහඬ ඇහුනා.

"මියුරු නෙවෙයි.මම තනුර"

"ආ උඹද උඹෙ මල්ලි මේන් මෙහෙ වෙන කෙනෙක්ගෙ වෙන්නයි යන්නෙ" නිරාශ් කිව්වෙ හිනාවෙන ගමන්.

"අභීට පාඩුවෙ ඉන්න දීපන්.නැත්තම්.." තනුර කියන්න ගිය දේ නතර කලා.

"නැත්තම් උඹ මොනව කරන්නද?"

"උඹට අණ දුන්න ලොක්කා දැනටමත් මන් බිමදාලා ඉවරයි.බොරුනම් අහගනින් උගෙන්ම" තනුර ෆෝන් එකේ ස්පීකර් ඔන් කරලා මියුරු දිහාට ඇල්ලුවා.මියුරු අමාරුවෙන් හැම දේම නිරාශ්ට කිව්වා.

"දැන් ඉතින් අභීව නිදහස් කරපන් නැත්තන් මන් මූව මරණවා" තනුර කෑ ගැහුවා.

"ඌ මැරුණත් නැතත් මට පාඩුවක් නෑ හු$$# මට ඕන දේ මන් කරනවා.උඹ පිරිමියෙක් නම් මෙහෙට ඇවිත් මූව බේරගනින්.නැත්තම් ඉතින් මන් මුට මොනව කරයිද දන්නෑ" නිරාශ් ලොකු හිනාවක් දාන ගමන් ෆෝන් එක කට්කලා.තනුර මියුරු දිහාට හැරුනා.තනුරගෙ බැල්මට මියුරුට ලොකු බයක් දැනෙන්න පටන්ගත්තා.

"කියපන් ඉතින් අභිමාන් කොහෙද ඉන්නෙ කියලා." තනුර ආපහු අත ඉස්සුවෙ අනින්න වගේ.

"එපා, මන් කියන්නම්" මියුරු කිව්වා.
තනුර අත පහලට දාලා මියුරුගෙ කොන්ඩෙන් අල්ල ගත්තා.

"අභිමාන් ඉන්නෙ කැලේ මැද තියන පරණ බිල්ඩින් එකක.ඒක කිව්වට උඹ දන්නෙ නෑ."මියුරු කිව්වා.

"එහෙනම් මාව එක්කන් පලයන්." තනුර මියුරුවත් ඇදගෙන පහලට ආවා.දොර ඇරගෙන එලියට එනකොටම ඇවිදින්න ගිහින් හිටපු තනුරගෙ අම්මයි තාත්තයි දොර ඉස්සරහට හිටගෙන ඉන්නව තනුර දැක්කා.

"පුතා මේ මොකද?ඇයි මේ මියුරුගෙන් ලේ ගලන්නෙ.ඉක්මනට ඇම්බියුලන්ස් එක්කට කතා කරන්න" තනුරගෙ තාත්තා කිව්වෙ පුදුමයෙන් වගේම බය වුන මුහුණෙන්

"මොන ඇම්බියුලන්ස්ද අප්පච්චි.මූ අභීව පැහැරගෙන ඉන්නෙ.මන් මූව මරණවා" තනුර කෑ ගැහුවා.

"පුතා මොනවද මේ කියන්නෙ?" තනුරගෙ අම්මා ඇහුවා.

"මට කතා කරකර ඉන්න වෙලාවක් නෑ."තනුර එහෙම කියලා මියුරුව ඇදගෙන කාර් එකට නැග්ගා.ඒ එක්කම පොලීසිය එතනට ආවා.

"නවතිනවා.හැමෝම" තුවක්කු අමෝරගෙන හිටපු පොලිස් නිලධාරීන් කිව්වෙ තනුර දිහාට හැරෙන ගමන්.

"සර් මූ තමයි මගෙ මල්ලිව පැහැරගෙන තියෙන්නෙ." තනුර කිව්වා.

"මෙතන වෙලා තියන දේ පැහැදිලි නෑ.මෙයාට තුවාල වුනේ  කොහොමද?"

"සර් මාව බේරගන්න.මේ තනුර මට ඇන්නා.මාව බේරගන්න"මියුරු කියන්න පටන් ගත්තා.

"ඉක්මනට හොස්පිට්ල් ගෙනියන්න වෙයි."පොලීසියෙ කෙනා කිව්වම තනුරට ආවෙ තරහක්.

"සර් මූ විතරයි දන්නෙ අභී ඉන්න තැන."

"ඒක හරි.ඒත් මෙයාගෙ ජීවිතේට හානි වුනොත් ඒක දැනගන්න වෙන්නෙ නෑ."

" මට මගෙ මල්ලි නැතිකරගන්න බෑ." එහෙම කියපු තනුර වේගෙන් මියුරුව වාහනේ ඇතුලට තල්ලු කලා.විදුලි වේගෙන් වාහනේට නැගපු තනුර කිසිම දෙයක් හිතන්නෙ නැතුව වේගෙන් පිටවුනා.ඒ එක්කම වගේ පොලිස් නිළධාරීන් වගේම තනුරගෙ අම්මයි තාත්තයිත් ඒ පිටිපස්සෙන්  පිටත් වුනා
............................................................
(අභිමාන් )

නිරාශ්ගෙ පහරදීම් නිසා මන්
හිටියෙ ලොකු වේදනාවකින්.පුටුවට බැඳලා තිබුන මාව ලිහල දැම්මත් මට නැගිටගන්නවත් පණ තිබුනෙ නෑ.මේ වෙනකොට මම සම්පුර්ණයෙන්ම තුවාල ගොඩක් කිව්වොත් නිවැරැදියි. බෙල්ට් එකේ පාර වැදිලා තුවාල වුන තැන්වලින් මට ලොකු වේදනාවක් දැනුනා.මට ඕන වුනේ එතනින් පැනලා යන්න.මම පුටුවෙන් නැගිට්ටෙ දැඩි ආයාසයක් අරගෙන ඉස්සරහට ඇවිදින්න හදනකොට වට පිටාවෙන් ඇහුන හිනා හඬ මාව දුර්වල කරන්න ගත්තා.මම එක අඩියක් ඉස්සරහට තියනවත් එක්කම මට දැනුනෙ ලොකු සපත්තුවක් මගෙ පිට ස්පර්ශ වෙනව විතරයි.නිරාශ්ගෙ පා පහර එක්කම මන් ආපහු බිම ඇදවැටුනා.බිම වැදුන පාරට තොල පැලිලා ලේ එන්න ගත්තෙ මගෙ වේදනාව තවත් වැඩි කරමින්.

"මූ බලහන්කො ඉන්න හැටි" නිරාශ් කෑ ගැහුවෙ හිනාවෙන ගමන්.ඒ අතරෙම වටපිටාවෙන් ආපහු ඇහුනෙ අනිත් වුන් හිනාවෙන සද්දෙ.

"බැඳලා දාපන් මූව අර මේසෙ උඩ" නිරාශ් ආපහු කිව්වම තත්පරයක්වත් පරක්කු නොවුන මැර කණ්ඩායම මාව මේසෙට තියලා බැඳලා දැම්මා.මේසෙ උඩ උඩු අතට බැඳලා දාලා තිබුන මම හිටියෙ ලොකු අසරණකමකින්.මම මගෙ අයියව මතක් කලේ මට මේ වෙලාවෙ කාගෙවත් පිහිටක් නැති නිසයි.

"උඹ එදා මට ඔෆිස් එකේදි ගැහුවා නේ.ආ අර රශ්මිනටත් ගැහුවනෙ.මම ඒ දෙකටම අද පලිය ගන්නවා.උඹ ගැහුවෙ න්ම් එකයි.ඒත් දැන් මම පොලිය එක්කම උඹට දෙන්නම්" නිරාශ් කිව්වා.

"මොකද්ද කරන්න හදන්නෙ.අනේ මාව අතාරින්න" මම කිව්වෙ තවත් වේදනා ඉවසන්න බැරි තැන.

"අතාරින්නද හු&## අල්ලන් ආවෙ.දැන් ඉතින් අපි උඹට කරන දෙයින් පස්සෙ උඹට වොශ් රූම් යන්න වෙන්නෙත් කාගෙහරි උදව්වකින් තමයි." නිරාශ් ආපහු හිනා වුනා.

නිරාශ් කරන්න හදන දේ මට තේරුනේ එතකොටයි.මම ගොඩක් බය වුනා.ඒ දේ සිද්ද වුනොත් මට ආයෙමත් කවදාවත් තනුර අයියගෙ මූණ බලන්නවත් වෙන්නෙ නෑ කියලා මට හිතුනා.ඇඟේ ඉතුරු වෙලා තිබුන හැම ශක්තියක්ම එකතු කරලා මන් කෑගැහුවා.

"බේරගන්න.අනේ මට උදව් කරන්න.කවුරුවත් නැද්ද? බේරගන්න. " මම කෑගැහුවත් ප්‍රයෝජනයක් වුනේ නෑ.වටපිටාවෙ ගෙවල් කිසිවක් නොතිබීම මගෙ අවාසනාව වුනා.ඒ අතරෙම නිරාශ් මට ලංවුනේ පිහියක් අරගෙන.ඒක දැක්කම මට බය හිතුනා.

"ආ ආ බයවෙන්න එපා බබා.මන් මේක ගෙනාවෙ ඔයාව කපන්න නෙවෙයි." එහෙම කියපු නිරාශ් මගෙ කලිසම කපන්න ගත්තා.විනාඩියක් විතර ගතවෙනකොට නිරාශ් මගෙ කලිසම සම්පූර්ණයෙන්ම කපලා අයින් කලා.මේ වෙනකොට මගෙ ඇඟේ එක නූල්පොටක්වත් නෑ.මට දැනුනෙ ලොකු ලැජ්ජාවක්. ඒවගේම ලොකු දුකක්.මීට කලින් මම මෙහෙම හිටියෙ තනුර අයියා එක්ක විතරයි.ඒකත් ආදරේ උතුරන මොහොතක.ඒත් දැන් මගෙ ජීවිතේ විනාසය ඉදිරිපිට.මගෙ හිතේ තනුර අයියා ගැන මතකයන් එකින් එක දිගහැරෙන්න පටන්ගත්තා.ඒත් මගෙ හිතට දැනුනෙ ලොකු වේදනාවක් විතරයි.නමින් නිරාශ් වුනාට නිරාශ් කියන්නෙ මොනතරම් විකෘති ආශාවන්ගෙන් පිරුණු කෙනෙක්ද කියලා මට තේරුනෙ ඒ දවසෙදියි.

"මූ හෙන හැන්ඩියා නේ මෙහෙම හිටියට.මන් උඹව මෙහෙම දැක්කනම් උඹව අරන් එන්නෙ මීට කලින්" ටික වෙලාවක් මන් දිහා ආසාවෙන් පිරුණු ඇස් වලින් බලන් හිටපු නිරාශ් කිව්වා.

"තෝ නම් මහ නරුමයෙක්.මට යන්න දීපන්.මට මෙහෙම කරන්න එපා" මම කිව්වෙ වෙන කරන්නම දෙයක් නැති තැන.

ඒ එක්කම නිරාශ් ු අනවශ්‍ය විදිහට මගෙ ලඟට ලං වුනා.මම ආයෙමත් උදව් ඉල්ලලා කෑ ගැහුවෙ කරදරයක් වෙයි කියන බය නිසාමයි.
.................................................................(තනුර)
තනුර කාර් එක පැදෙව්වෙ ලොකු ආවේගයකින්.ඒ අතරෙම මියුරුගෙන් පාර ඇහුවම මියුරු ඒක කිව්වෙ මරණ බය දැනුන
නිසා.වේගයෙන් ගිය කාර් එක කැලෑබද මාර්ගයක් දිගේ යන්න පටන්ගත්තා.පරන බිල්ඩින් එක ලඟට යන පාරෙදි වාහනය නතර වුනා.

"උඹ මට බොරු කරල තිබ්බොත්" තනුර කිව්වා.

" මන් බොරු නෙවෙයි කියන්නෙ" මියුරු කිව්වෙ ලේ ගලන තුවාලය අතින් තද කරගන්න ගමන්.
" අර තියෙන්නෙ ඒ ගෙදර එතනට පලයන්."

"මම විතරක් එතනට යන්නෙ නෑ.උඹ හිතනව වගෙ මන් මෝඩයෙක් නෙවෙයි.උඹවත් එක්කගෙනයි මම යන්නෙ" තනුර මියුරුව ඇදගෙන ගේ දිහාට යන්න ගත්තා.

කවුරුහරි එනවද කියල ඔත්තු බලන්න හිටපු අය මේක දැක්ක නිසා කෙලින්ම දිව්වෙ නිරාශ්ට මේ ගැන කියන්න.

"ලොකු අවුලක්.අන්න තනුරයි. මියුරුයි දෙන්නා මේ පැත්තට එනවා"

"බය වෙන්න දෙයක් නෑ.තනුරගෙන්  ප්‍රශ්නයක් නෑ.ඌ තනියම මොනව කරන්නද? පොලීසියෙන් ආවද?" නිරාශ් ඇහුවෙ සංසුන් අයුරින්.

"නෑ.එහෙම එකක්නම් දැක්කෙ නෑ."

"තනුරගෙන් ප්‍රශ්නයක් නෑ.ඌ පොලීසියට කියල නැතුව ඇති.උඹලත් මෙහෙන් හිටපල්ලා මේක බලන්න.හැබැයි තනුර එනවනම් මේක ටිකක් ඉක්මන් කරන්න වෙනවා." නිරාශ් කිව්වම ඔත්තු බලන්න හිටපු උන් දෙන්නත් මන් දිහා අමුතු බැල්මක් දැම්මා.නිරාශ් තමන්ගෙ ශර්ට් එක ගලවලා දැම්මා.ඒ එක්කම නිරාශ් මගෙ තොල් ගාවට ලං වුනා.මම අහක බලාගත්තෙ ඒකෙන් වැලකෙන්න හිතාගෙන.

"ඕක නවත්තපන්" ඒ එක්කම් ඇහුන කටහඬින් නිරාශ් නතර වුනා.මම ඒ කටහඬ දිහාට හැරුනෙ පුදුමයෙන්.

"තනුර අයියා.දැන් උඹෙ සෙල්ලම් ඉවරයි." මම කිව්වා.නිරාශ් මන් දිහා කේන්තියෙන් බලලා ගහපු පාරට මගෙ ඇස් නිලංකාර වුනා.

"මරපන් ඕකව." නිරාශ් සංසුන්ව කිව්වා.

"එපා" මම කෑ ගැහුවා.
නිරාශ් ආපහු මට ලංවුනේ බලෙන්ම වගේ. ඒ එක්කම තනුර දිහාට මැරයො කණ්ඩායමම කඩා පැන්නා.මියුරුව පැත්තකට තල්ලු කරලා දාපු තනුර අයියා පැටලුනේ ලොකු පොරයකට.

මම කොච්චර උත්සාහ කලත් මේසෙට බැඳල තිබුන අතපය ලිහාගන්න බැරි වුනා.ඒ වගේම නිරාශ්ගෙන් බේරෙන්න මට ඊට වඩා උත්සාහයක් දරන්න වුනා.තනුර අයියට හැමෝම එක්ක ගහගන්න හැකියාවක් තිබුනෙ නෑ.තනුර අයියව දෙන්නෙක් බිත්තියට තියලා තදකරලා අල්ල ගන්න වැඩිවෙලාවක් ගියෙ නෑ.

"අභී..." තනුර අයියා කෑ ගැහුවා.
            
                                       මතුසම්බන්ධයි

Weiterlesen

Das wird dir gefallen

1.5K 170 26
වෙඩි වරුසාවක් මැදින් උපන් ආදර අන්දරය
46.6K 8.2K 45
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
174K 10.7K 126
တာတေရဲ့ အထက်လမ်း အောက်လမ်း စုန်းကဝေ ပရလောက စွန့်စားခန်းတွေအကြောင်း။ နည်းနည်းပြောချင်ပါတယ် တာတေရဲ့ဇာတ်လမ်းတွေက သရဲစာပေgroupတွေမှာလည်း တင်လေ့ရှိသလို...
1.3K 243 16
'Let me protect you Thiwen' 'I don't need to anyone protect me Mr.Aaron' සමහර දේවල් ලෝකෙන් හැංගිලා තියෙනවා නම් හොඳයී...ඊටත් මිනිස්සු අනවශ්‍ය සීමා එල...