🐣 jk උඩ ඉන්නෙ.

🐯 තනියම? මන් හිතුවෙ එයා අපි එක්ක ආවා කියලා.. අපි ඉක්මනට උඩට යමු.

ටේහ්‍යුන් පෙරමුන ගන්නවත් එක්කම කට්ටියම ඉස්සරහට ඇදුනා...

_______________________________________

දෝරේ අගුල ලොක් කරලා හින්දා ජන්කුක් දොරට තිබ්බ වෙඩි පාරින් අගුල ගැලවිලා ගියේ පල්ලෙහා හිටපු කායිගේ මිනිස්සු කලබල වෙලා උඩට එද්දී...

ජන්කුක් දොර ඇරියහම තිබ්බ කොරිඩෝ එකේ දුවගෙන ගියහම තව දොරක් හම්බුනා

🐰ආයිශ් ෆක්. යකෝ දොරවල් කීයක්ද...

ඒ දොර ලොක් කරලා තිබුනෙ නැති හින්දා කෙලිම්ම දොර ඇරන් ඇතුලට ගියහම ජන්කුක් දැක්ක දෙයින් ඇස් වල කදුලු පිරුනේ විනාඩියෙන්...

පුංචි පුංචි ලමයි ගොඩ දෙනෙක් ලොකු ලමයිගේ අත් අතරට වෙලා බයෙන් හැංගිලා ඉන්නවා... තවත් ලමයි බලාගත්තු අත බලන් ඉන්නවා... ජන්කුක් එක පාරට ආපු හින්දා පුංචි උන් බය වෙලා ලොකු ලමයිගේ අත් අතරේ හැංගුනා....

ක්...කවුද ඔ..ඔය? ආයි...ක්..කරදර කරන්නද හදන්නෙ...අ..අපිට

එක ලමයෙක් බයෙන් අකුරු ගලපගෙන අහද්දී ජන්කුක් ඇස් දෙකේ තිබ්බ කදුලු පිහදාලා එයාගෙ බනී හිනාව මූනට අරගෙන එ ලමයා ගාවට ගිහින් ඒ ලමයව බදාගෙන ඔලුව අතගෑවේ එයාලගෙ බය නැති කරන්නයි...

ක්...කවුද ඔයා... ඔයා හරිම cute...

🐰ශ්... බේබි බය වෙන්න එපා ම්ම්ම්... මන් ඔයාලට කරදර කරන්නැ...

ජන්කුක් එහෙම්මම හැරිලා හොබීට කෝල් කරලා එයා ඉන්න තැනට Alpha team එකත් අරන් එන්න කියලා පනිවිඩයක් දුන්නහම විනාඩි දෙකකින් වග හොබී ආවේ පොඩි පැටව් ටික බය වෙලා තවත් හැංගෙද්දී.... පැටව් ටික බය වෙනවා දැකපු JK හිනා වෙලා හැමෝටම කතා කලා...

🐰 බබාලා අහගන්නකො ඔයාලා කවුරුත් බය වෙන්න එපා... මේ ඉන්න අස්ප මූනක් තියෙන අන්කල් ඕගොල්ලොන්ව ඔයාලගෙ අම්මා තාත්තලා ගාවට එක්කන් යයි හරිද.... අපි ඉක්මනට මෙතනින් යමු...

ජන්කුක් ඇස් දෙක බෝල කරගෙන කියද්දී පොඩි උන් තමන්ගේ අම්මලා තාත්තලා ගාවට යන සතුටට දුවන් ඇවිත් ජන්කුක්ව බදාගත්තේ අඩන ගමන්...

හියු..න්..  අපි හිතුවේ කවදා...වත් අපිට ගෙදර යන්න බැරි වෙයි කියල....තැ....න්ක්..යු....

පොඩි කොල්ලා අඩ අඩ කියද්දී ජන්කුක්ට පවා ඇඩුනේ පිටතට එයා  JK උනාට හදවතින් පුංචි දරුවෙක්ට හා සමාන වෙද්දී.... හොබී එක්ක Alpha team එකේ කට්ටිය ලමයින්ද පරිස්සමට building එකෙන් එලියට එක්කන් යද්දි කොනේම ඉදපු කොල්ලෙක් අනික් කොල්ලගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් ඉදියේ අනික් කොල්ලා ඔලුව අතගාද්දී... ජන්කුක් හිමීට එතන්ට ගිහින් එ boy ලා ගාවින් ඉද ගත්තා...

🐰 ඇයි මේ...

ඔඩොක්කුවේ ඔලුව තියන් ඉන්න බොයිගෙ නලලට අත තිබ්බහම ගිනි ගන්න වගේ උන හැදිලා තියෙද්දී ජන්කුක් කලබලෙන් අර ලමයා දිහා බැලුවා...

එයාට දැන් දවස් දෙකක් තිස්සෙ උන හියුන්...මෙතනින් අපිට බේරිලා යන්න විදිකුත් නැ... මෙයාට බෙහෙත් දෙන්න විදිහකුත් නැනෙ...

ඒ කොල්ලගෙ ඇහෙන් කදුලක් වැටෙද්දී ජන්කුක් කදුලු පිහදා ඒ බෝයිගේ ඔලුව අත ගෑවා...

JK - ලිලී!

Lisa - yes Jk?

JK - ඉක්මනට මේ දෙන්නව හොස්පිටල් එකට එක්කන් යන්න... මන් එන්නම් හොස්පිටල් එකට...

Lisa - ok boss !

ඒ බෝයි ජන්කුක් දිහා පුදුමෙන් බැලුවහම ජන්කුක් ඇස් දෙකෙන් සන් කලාම එ බොයි ජන්කුක්ගෙ අත් දෙක අල්ල ගත්තා... Alpha ටීම් මෙම්බර් කෙනෙක් උන ලීසා අසනීපෙන් ඉන්න බෝයිව අනික් බෝයිගෙ උදව්වෙන් එලියට ගෙනියන්න හැදුවත් එලියෙ ඉදන් ඇතුලට ආපු මිනිස්සු ගොඩ හින්දා මුකුත් කර ගන්න බැරි උනා...

තුවක්කුත් අතේ තියාගෙන මිනිස්සු විස්සක් විතර ජන්කුක්ලව වට කරගත්තේ තුවක්කුත් ඒ ගොල්ලො දිහාවට aim කර ගෙන...ටිකකින් අත්පුඩියක් ගහගෙන කායි ඇතුලට ආවහම ජන්කුක් කට කොනේ හිනා වෙලා ලග තිබ්බ පුටුව ඇදගෙන ඉදගත්තේ ලීසා ලමයි දෙන්නව cover කර ගන්නකොට....

කායිගේ මිනිස්සු මැද්දෙ බය නැතුව වාඩි වෙලා ඉන්න ජන්කුක්ව දැක්කහම කායිට කේන්ති ගියා වගේම එයා මෙච්චර කාලයක් පැහැරගත්තු ලමයි ටික ඇතුලේ හිටියෙ නැති උනහම තවත් කේන්ති ගියා....

Kai - තමුසේ...😡

Jk - ශ්ශ්.....

කායි ජන්කුක්ගෙ පැත්තට ඇගිල්ල දික් කරන් කෑ ගැහුවත් ජන්කුක් ගන් එක කටට තියා කෑ ගහන්න එපා කියලා කට කොනින් හිනා උනා....
.
.
.
.
.
.
.
.

( ගොඩ කාලෙකිම් නේ.... හෙහෙ exarm ලමයි.... exarm ඉවරයි. දිගටම updated දෙන්නම්..🌝🤍)

You've reached the end of published parts.

⏰ Last updated: Dec 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now