🐣 මුන් තව මොන මොනව කරනවද දන්නැ😡

🦄 චිමී බලන්න යුන්ගි හියුන්ලා අර...

එහා පැත්තේ කැමරා එකෙන් දැක්කේ රූම් එකක් ඇතුලේ බෙඩ් එකේ කොට්ටෙකුත් කකුල අස්සේ ගහගෙන හොදට යුන්ගි නිදාගෙන ඉන්නවා... ජිමින්ට කේන්ති ගියේ යුන්ගි ඉන්න විදිහ දැකලා...

🐣 අනේ අම්මපා මන් මෙතන නොකා නොබී මූ ගැන වද වෙනවා... මූ මෙතන පල්ලෙ ලබ්බක් ගහගෙන හොදට දපලා බුදි😡

🦄 හා හා😂... අමෝ... කෝ.. ජින් හියුන් නෑනේ පේන්න.

කිව්වත් වගේ කට්ටියම ජින් ව හෙව්වත් එයාව හොයා ගන්න බැරි උනේ රූම් එකේ යුන්ගි විතරක් ඉදිද්දී...

🐨 ජ්..ජීනිට කරදරයක් ව...

🐯එහෙම දෙයක් නම් යුන්ගි කීයටවත් නිදාගෙන ඉන්නෙ නැ හියුන්

JK - අපි යමු!

කෝල් එකක ඉදපු ජන්කුක් කෙලිම්ම jk mood එකට on වෙලා gun එකත් අරන් ඉස්සර උනේ එයා කවදාවත් mission වලට යද්දී එයාගෙ මිනිස්සුන්ව ඉස්සර කරන්නෙ නැති හින්දා... ඒත් මේ පාර jk ට කලින් V ඉස්සර උනේ Jk කියන්නෙත් ජන්කුක් කියන්නෙත් දැන් එයාගෙ මුලු ලෝකෙම හින්දා කිසිම risk එකක් ගන්න බැරි හින්දයි...

ජන්කුක් ඇගිලි වලින් secret language එක පාවිච්චි කරලා ජිමින්ටයි හොබීටයි කිව්වේ කට්ටිය එක්ක බෙදිල වටෙන් යන්න කියලයි... අනිත් අයට ඒ කිව්ව දේ නොතේරුනත් ජන්කුක් තනියෙම ඉස්සරහට යද්දී ජිමින් ටේහ්‍යුන්වත් ඇදන් දකුනු පැත්තෙන් වගේම හොබී නැම්ජූන්වත් ඇදන් වම් පැත්තෙන්ද ජන්කුක් එක්ක තව එයාගේ කෙනෙක් පස්සෙන් ආවේ කායිගේ මුලු mansion එකම cover වෙන විදිහෙනුයි...

JK - J hope ?

JHope - all clear Jk.

JK - BD ?

BD - clear JK

JK හැමෝම එක්කම earbuts වලින් සම්මන්ද වෙලා path එක clear කර ගත්තහම ජන්කුක් ඉස්සරහට දොරින් ඇතුලු උනේ ආරශාවට ඉදපු කායිගේ මිනිස්සු දෙන්නව එක පාරින් බිම හෙලන ගමන්... කට්ටියම කිසිම සද්දයක් බද්දයක් ඇහෙන්නෙ නැති විදිහට කායිගේ mansion එක ඇතුලට රිංග ගත්තත් පුදුමෙට කාරනාවක් උනේ mansion එක ඇතුලේ කවුරුත් ආරශාවට කට්ටිය හිටිය නැති හින්දයි... ජිමින් රහස් භාශාව පාවිච්චි කරලා ජනේලේ ගාව ඉන්න හොබීගෙන් ඇහුවේ " කෝ ඔයි මේකේ ඇතුලේ බලු බල්ලෙක්වත් නෑනෙ " කියලා අහනකොට හොබීද ඒ විදිහටම " ඒකනෙ ඔයි " කියලා අපහු පිලිතුරු දුන්නා...

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now