kai - ආර්‍රර් මොනවද තමුන් කියන්නේ..ම් මන් අදරේ කරන්නෙ තමුන් වගේ බෙලෙක් කටකට නෙමෙයි. තමුන්ගෙ ඔය පිටිපස්සෙ ඉන්නේ.... Min yoongi... එහෙම නැත්තන් suga ට....😡

කායි කේන්තියෙන් කියවන් ගියහම සුගා තක්බීරි වෙලා වගේ බලාගෙන හිටියේ මොන හෙනයක්ද ඒ ගමන පාත් උනේ කියලා...

Suga - ම්...මොකා!! මේ.. මට??

සුගා එයාගෙ දිහාවට ඇගිල්ල දික් කරගෙන ඇහුවේ තාමත් හරියට sure නැති හින්දයි...

Kai - yes boy.. im in love with you since i  frist saw you..

කායි සුගාව මුලිම්ම දැකපු විදිහ මතක් කරන ගමන් කිව්වා.. කායි සුගාව මුලිම්ම දකින්නේ මීට අවුරුද්දකට විතර කලින් තිබ්බ world mafia party එකේදී බෝගම් එක්ක black mafia gang එක රන්ඩුවකට පැටලුනු වෙලේ....

Suga - sry... but im taken.. i' ve have most cutest boy in the world.. so දැන් අපිට යන්න දෙන්න.. මොකද ඔයා කරන්නෙ නිකක් කාලේ කෑමක්...

සුගා ජිමින් ගැන වර්නනා කරලා කියද්දී කායිට කේන්ති ගිහින් නැගිටලා ඉදගෙන හිටපු පුටුවත් පොලේ ගහලා කැඩුවේ වියරුවෙන්න්

Kai - මන් දන්නවා තමුන්ගේ boyfriend park jimin කියලා... මන් එයාව සදහටම මේ ලෝකෙන් යවන්නම් මුලිම්ම... පස්සෙ අපි දෙන්නට පුලුවන් නෙ මුල ඉදන් පටන් ගන්න 😏

කායි ජිමින් ගැන කියද්දී යුන්ගි කේන්තියෙන් දත් මිටි කන ගමන් කායිගේ කම්මුලට ගැහුවේ කායි කේන්තියෙන් කම්මුල අල්ල ගනිද්දී...

suga - ඕක මගේ හියුන්ට අත ඉස්සුවාට... අනිත් දේ තමුසෙ හිතනවානම් ජිමින් හින්දා මන් තමුසෙට අත උස්සයි කියලා... never!

කායිට වගේම අනිත් මිනිස්සුන්ටත් පුදුමයි යුන්ගි ජිමින් හින්දා එයාට අත උස්සන්නෙ නැ කිව්වහාම... කායිගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් ඇති උනත් එයා හිතන් හිටඔඋ විදිහ වැරදී...

suga -  මට ඔයාට ගහලා පව් පුරෝ ගන්න ඔනේ නැ... මගේ බබාම ඇවිල්ලා ඔයා එක්ක මේක මුල ඉදලා විසදයි... 😏 හිතන් ඉන්නවනම් එයා දුර්වල කෙනෙක් කියලා, බලාගෙන ඉන්න වෙන දේ....

සුගා කියවන් ගිහින් room එකේ තිබ්බ ඇදෙන් ඇල උනේ ඇලට් එකක් දාන්නයි...

Kai - බලමු මමද එයාද කියලා..😡

කායි යුන්ගි ලගට ඇවිල්ලා යුන්ගිගේ තොල් අල්ල ගන්න යද්දිම යුන්ගි මූන අනිත් පැත්ත හැරෙව්වා.. එකෙන් උනේ කායිට තවත් කේන්ති ගිය එක... කායි යුන්ගිගෙම් ඈත් උනහම යුන්ගි කායි දිහා කට කොනෙන් හිනා වෙලා බලන් හිටියා...

suga - අනිවාරෙම්ම මගේ මෝචි තමයි මට!

_______________________________________

V - මොකද තත්වේ ඇතුලේ ?

👤 ඒ දෙන්නා ඇතුලේ ඉන්නවා v

V - ඇතුලේ විස්තර මොනවද?

👤 suga බොස් kai එක්ක රන්ඩු උනා...

V - suga ටයි jin ටයි කරදරයක් නැනේ?

👤 නැ කායි suga බොස් ට අත වත් ඉස්සුවේ නැ...

V - හ්ම් දැන් යන්න.. වෙලාව ආවහම signel එකක් දෙන්න

👤 ok V

ටේහ්‍යුන්ලා හිටියේ කායිගේ mansion එකට ටිකක් එහාට වෙන්න තියෙන කැලෑව ඇතුලේ... ටේහ්‍යුන් එයාගේ ඔත්තුකාරයාගෙන් ලැබුනු විස්තරත් අරන් අනිත් අය ගාවට ගියේ එයාලට දැනුම් දෙන්නයි...

🐰 හියුන් මොකද කියන්නේ?

🐯 ම්ම් බේබී අවුලක් නැ.. කායි අපේ එකාට එක සීරීමක් වත් වෙන්න දීලා නැ...

🐣 පුහ්... මේකනම් සැක සහිතයි... ඉදපන්කෝ ඔකා අවහම මන් අර බලල් තඩියා එක්කම බලා ගන්නම්...😏

🐨 එතකොට ජීනී?

🐯 එයාට අවුලකුත් නෑලු. ඒයා එතන ඉන්න මිනිස්සුන්ව බය කරගෙන උන්ට කියලා වැඩ ගන්නවලු...

🐨 මොකා?

🦄යකෝ අපි මෙතන මුන් දෙන්නා ගැන බයෙන් ඉන්නවා... උන් එතන රජ සැප ගන්නවා...😒

හොබි නැම්ජූන්ගේ පිට අත ගාන ගමන් දුක බෙදා ගනිද්දී අනිත් අයට හිනා ගියා...

🐰 හියුන් ඔයා කොයි වෙලේද කායිගේ වටේට ඔයාගේ මිනිස්සුව දැම්මේ?

ජන්කුක් ප්‍රශ්න කරහම අනිත් අය පවා අවදානෙන් බැලුවේ කිසිම වෙලාවක ටේහ්‍යුන් ඒ ගැන එයාලට කියලවත් තිබ්බේ නැති හින්දා... ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා කායිගේ mansion එක දිහා බැලුවා...

🐯 වේලාව ආවහම කියන්නම් බේබි!
.
.
.
.
.
.
.
.
.
.
.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now