🐯ලව් ඒත් කෝ අනිත් එක්කෙනා?

🐰.......

🦄 😣

ටේහ්‍යුන් ඇහුවහම ජන්කුක් මුකුත් නොකියා හිටියා. ජිමින් හොබීගෙ අත තද කරලා ඇල්ලුවේ මේ වෙලේ යාලුවෙක් විදිහට එයාටත් මුකුත් ම කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නැ. ඒත් එක්කම හෝල් එකේ දොර ඇරන් ඇතුලට සේහුන් ආවෙ කලබලෙන්.

sehun - j....jk....?

Jk - ආවද?

sehun - ඕ...හ්

Jk - කෝ?

ඒත් එක්කම සේහුන් පිටිපස්ස හැරිලා ඇගිල්ල දික් කරලා පෙන්නුවහම හැමෝම බැලුවෙ මොකක්ද කියලා. මොකද සේහුන් වෙනදට වඩා හොදටම කලබල වෙලා කියලා කට්ටියටම තේරුනා. හෝල් එක ඇතුලට එක්කෙනෙක් ආවා. ඒ කෙනාගේ මූන පෙන්නෙ නැ black color jacket එකකින් ඔලුව cover කරගෙන mask දාගෙන හිටියේ. ඒ කෙනා jacket එකට අත් දෙන ඔබාගෙන ඔලුව නමා ගෙන හෝල් එක ඇතුලට ආවා.

ඇතුලට ඇවිත් ඔලුව උස්සලා jk ගේ ඇස් දෙක දිහා හරි කෙලින් බලන් හිටියා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

ඇතුලට ඇවිත් ඔලුව උස්සලා jk ගේ ඇස් දෙක දිහා හරි කෙලින් බලන් හිටියා. ඒ ඇස් දෙකේ කියා ගන්න බැරි තරන් හැගීම් ගොඩාක් හිර වෙලා තිබ්බා. මාස්ක් දාගෙබ නිසා අනිත් අයට පෙනුනේ නැතත් ජන්කුක් දන්නවා මේ ඇවිත් ඉන්නෙ කවුද කියලා. ආපු කෙනා දන ගහලා jk ට ආචාර කරද්දී ජන්කුක්ගේ ඇස් දෙකෙන් කදුලු කඩාගෙන වැටුනේ ටේහ්‍යුන් බය වෙලා බලන් ඉද්දී. එයා කොහොමත් ම කැමති නැ එයාගෙ බේබිගෙ ඇස් වල කදුලු තියෙනවට.

🐯ල...ව්?

ටේහ්‍යුන්ගේ කට හඩින් හරි සිහියට ආපු ජන්කුක් එයාගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු පිහිද ගත්තත් වැඩක් උනේ නැ එක දිගටම කදුලු හැලුනා.

😺කවුද එහ්?

🐨ඇයි කුකී අඩන්නෙ?

ඒ ආපු කෙනා මාස්ක් එක ගලෝලා ජැකට් එක අයින් කරහම ජිමින් වගේම හොබීත් ගල් ගැහිලා බලන් හිටියා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now