73 👬💚❤️

284 73 12
                                    

"ඇයි සීන්...මගෙ ෆෝන් එක මොකද ඔයා අතේ"

පහල මගෙ ඩාන්සින් රූම් එකේ ඉදලා කාමරේට එනකොට මගෙ ෆෝන් එක අතේ තියාගෙන හිටපු සීන් ලගට ආව මම  එයාට කතා කරනකොට මගෙ දිහාවත් නොබලපු එයා ෆෝන් එක ඇඳට විසි කරලා කාමරෙන් එලියට ගියා...

=============================

සීන් යන දිහා බලාගෙන හිටපු මම ඇඳට විසි කරපු ෆෝන් එක අරගෙන බැලුවා...

මැසේජ් ඇවිල්ලත් නැ...එතකොට කෝල්ස්....
හරිනෙ...වෙන්ඩි...ශිට්...

"සීන්...සීන්...බබා ඔයා කොහෙද...චාන්ගා"

එයාගෙ කාමරේ,කුස්සියේ එයාව හොයලා නැති තැන වොශ්රූම් එකටත් එබිලා බලපු මම එයාව ගෙදර කොහෙවත් හොයාගන්න නැති වෙනකොට එයාට කෝල් එකක් ගත්තා...

නෑ ෆෝන් එක කෑම මේසේ උඩ රින්ග් වෙනවා...

එහෙමම පහළට ආව මම කාර් පාර්ක් එකට ඇවිත් බලනකොට එයාගෙ කාර් එක තිබුනෙ නැ...

එයා කොහෙද ගියේ...

"සීක්‍රට් සීන් ආවද"

"නැහැ යීබො ඇයි ඔයා කලබල වෙලා...මොකද උනේ"

"සීන් ගෙදර නැ...නැ කියන්නෙ අර වෙන්ඩි ගෑනි මට කෝල් කරලා...එතකොට ෆෝන් එක ආන්සර් කරලා තියෙන්නේ සීන්...එහෙමම මගෙ ෆෝන් එක ඇඳට විසි කරලා කාමරෙන් එලියට ආවා...මම මේ හැමතැනම හොයනවා ඒත් නැ...එයාගෙ ෆෝන් එකත් මගෙ ලඟ"

"හරි යිබෝ මම එන්නම් ඉක්මනට ඔතනම ඉන්න කොහෙවත් යන්න එපා"

සීක්‍රට්ට කතා කරලා සන්ජින්ටත් කෝල් එකක් අරන් බලපු මම එයා එහෙත් ආවෙ නෑ කියනකොට සීක්‍රට් එනකන් පාර දිහා බලන් හිටියා...

කොහෙ යන්න ඇතිද...එයාගෙ වෙන යාලුවෝ මම දන්නෙත් නැ...ශිට් මේ වෙන්ඩි බැ##ටත් කියන දෙයක් තේරෙන්නෙ නැනෙ...වේ#කම ඔලුවට ගහලා...ඕකිව මට හම්බුනොත් මගෙන් ඉගෙනගන්න ළමයෙක් කියලා බලන්නෙ නැ මම...

"යිබෝ නැගපන්"

සීක්‍රට් මගෙ ලඟින් එයාගෙ වාහනේ නවත්තනකොට මම දුවගෙන ගිහින් ඒකට නැග්ගා...

"අනේ බන් මගෙ කොල්ලා කොහෙ යන්න ඇතිද...එයාට තිබුණා කුල්ලපු උන කුලු හරකෙක් දුවන්නෙ නැතුව මාත් එක්ක කතා කරන්න...සීන් හැමදාම කරේ මොකක් හරි උන ගමන් පැනලා යනකොට...මේ පාර අහු උනාම ඒකටත් මම දෙනවා ඇවිදගන්න බැරිවෙන්නම...ඉක්මනට යන මගුලක යමන්"

Turning Point Where stories live. Discover now