40 👬💚❤️

302 71 8
                                    

එයා මම ගැන හැමදේම දන්නවා...එයා මම ගැන හොයනවා...ඒත් එයාට මගෙ ලගට එන්න බෑ...ඇයි ඇයි ඇයි චාන්ගා ඇයි...මට බෑ තව මේවා ඉවසන්න...ඇයි මෙහෙම පලිගන්නෙ මම නොකරපු වරදකට...මම ඔයාට වෛර කරනවා චාන්ගා...ඇත්තමයි වෛර කරනවා...

===================================

"යිබෝවා...අද අපෙ ගෙදර යමන්ද"

"හදිස්සියක්ද"

"නෑ බන් අද නිවාඩු දවසේ කරන්න වැඩකුත් නැනේ..අනික උඹ මේ හොස්ටල් එකට කොටුවෙලා ඉන්නවා විතරයි කොහෙවත් යන්නෙත් නෑනේ..."

"මම ආස නෑ කොහෙවත් යන්න"

"හරි හරි ඒත් අද නම් යන්නම වෙනවා පුතෝ...අපෙ මමාට උබව බලන්න ඕනලු...අනිවාරෙන්ම එක්කගෙන එන්න කීවා"

"ඉතින් මම යන්නෙ නෑ කියලා කලින්ම දන්නවනෙ...ආන්ටිට තේරුම් කරන්න"

"අනේ බන් යමන්කෝ...කලින් යමු කියද්දිත් උබ මාසෙම මේ රූම් එක අස්සෙ හිටියා...අදවත් යමන්...මට ඉන්න එකම යාලූවා උබනේ...හාද ඈ හාද"

"හා"

රොන්ගෙන් බේරෙන්න බෑ කියලා දන්න නිසාම
යන්න අකැමති උනත් කරන්න දෙයක් නැති නිසාම කැමති උනා...

රොන්ගෙ මමාගෙ වෙහිකල් එක හොස්ටල් එක ලඟටම ආව නිසා අපිට කරදරයක් නැතුව ඉක්මනට රොන්ගෙ ගෙදරට එන්න පුලුවන් උනා...කාර් එකෙන් බැහැලා ගේ ඇතුලට එනකොටම,

"ශේන්.."

"යීබෝ...කොහොමද "

"හොඳයි"

ශේන්ව දැකලා පුදුම උනත් වෙනසක් නොපෙන්නා කතා කරපු මම රොන්ගෙ මමායි පපායි දිහාට හැරුණා...

"වාඩිවෙන්න යීබෝ පුතා...අපෙ රොන් ඔයා ගැන නිතරම කියනවා...ෆොටෝ වලින් දැකලා තිබුණට අපි ඇත්තටම කතාබහා කරලා තිබුනෙ නෑනෙ..."

"මූ කා එක්කවත් කතා කරන්නෙ නෑ මමා පේනවනෙ හිනාව විතරයි...ඒකත් මමාට නිසා..."

"එහෙම නැ ආන්ටි"

" බොරුව නැතුව ඉදපන්...
ශේන් කොහොමද බන්...ඔන්න යිබෝව පුදුම කරන්න ඕන කීවනේ ඒ නිසා මම නොකියම එක්කන් ආවා"

"ඒ කියන්නෙ උබ දැනගෙන හිටියද ශේන් මෙහෙ කියලා"

"ඔව් බන්...ශේන් ඉන්නවා කීවොත් උබ එන්න බෑ කියයි කියලා නොකිය ආවේ...තරහා වෙන්නෙපා යිබෝවා"

Turning Point Where stories live. Discover now