20 👬💚❤️

434 92 7
                                    

"දැන් හරි නේද චාන්ගා...මගෙ පපුව අස්සට වෙලා කුකුළු පැටියෙක් වගේ ඉන්න නැති එකට අවුලෙන්නෙ හිටියේ නේද...ම්ම්ම්"

"හොඳ නෑ බෝදි ඔයා...ආව දවසෙත් මගෙ හිත රිද්දුවා..දැන් මෙතන මට විහිලු කරනවා"

"ඇත්තමයි චාන්ගා මගෙ ලග පොඩි එකා වගේ හුරතල් වෙන්න ලැජ්ජ නැද්ද ආ...දොස්තර මගත්තයෙක් නේද...වයස කීයද ආ.."

"මං ඉතින් හුරතල් වෙන්නෙ මට ඕන කෙනා ලගනේ...ඔයාට ඕන නැත්තං මම යන්නම්"

"අප්පෙ අප්පේ ඉතින් මගෙ මිරිස් කරල...මෙන්න මෙහෙ එනවා"

මගෙ ලගින් නැගිටලා යන්න ගියපු චාන්ගව ඇදලා අරන් තුරුල් කරගත්ත මම තරහෙන් රතු වෙලා තියෙන මූණ පුරාවටම හාදු තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ ලගින් නැගිටලා යන්න ගියපු චාන්ගව ඇදලා අරන් තුරුල් කරගත්ත මම තරහෙන් රතු වෙලා තියෙන මූණ පුරාවටම හාදු තිබ්බා...
°
°
°
°
°
°
"දැන් ඇතුලට යන්න බෝදි පරක්කුයි...නඩුවට තව දවසයි බෝදි...මම එන්නම් ඔයාව එක්කගෙන යන්න හොදද...
ආහ් මතක ඇතුව බෙහෙත් බොන්න බෝදි හොදද"

"අනේ චාන්ගා ඔයත් එන්නකො මගෙ රූම් එක ලගට..."

මට ඕන කෑම බීම අරන් දිලා ආයෙම මාව හොස්ටල් එකට එක්කන් ආව චාන්ගා මාව ගේට් එක ලගින් දාලා යන්න යනකොට මම එයාව බලෙන්ම ඇදගෙන හොස්ටල් එකට එක්කන් ආවා...අද ඉතින් හොස්ටල් එකේ ලමයි නා ගොඩක්...නිවාඩු නිසා ගොඩක් අය ගෙවල් වලට යනවනේ...

"ආ මේ බෝනෙ...මොකද පරක්කු කියලා බැලුවා ඒත්...ගාගා තාම ගියේ නැද්ද"

"නෑ දිදී මෙයාව ගෙනත් දාන්න ආවා...එහෙනම් මම යන්නම් පරිස්සමෙන් ඉන්න දෙන්නම..."

"ඔයත් පරිස්සමෙන් චාන්ගා...බෝදි ආදරෙයි ගොඩක්"

බෑග්ස් ටික ඇද උඩින් තියපු මම චාන්ගා යනවා කීව නිසා එයාව වැලදගෙන එයාගෙ කම්මුල් දෙකටම හාදු දෙකක් දුන්නා...මගෙ නලලට හාදුවක් දුන්න චාන්ගා ශේන්ටත් පොඩි හිනාවක් දාලා යන්න ගියා...

Turning Point Where stories live. Discover now