Zhan's Pov
"Excuse me doctor sean...ඔයාව මීට් වෙන්න Mr.wang කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා"
"හරි එයාව එවන්න..."
ඊයේ බෝගෙ apartment එකේ ඉදන් කාටත් හොරෙන් පාන්දරම මගෙ ගෙදරට ආව මම වෙනසක් නැතුවම හොස්පිට්ල් එකට ආවා...කියන්න දුකයි හිතාගෙන ගියේ යිබෝට මගෙ හිතේ තියෙන දේවල් කියන්න උනාට එයා මාව සතේකටවත් ගනන් ගත්තෙ නැති නිසා මම ඉතින් නොකියම ආවා...
"Mr.Wang එන්න වාඩිවෙන්න"
"Thank you dr.sean...මගෙ පුතා හොදින් ඉන්නවද"
"ඒක ඉතින් මම දන්නෙ කොහොමද Mr.wang"
වන්ග් දිහා සාමන්‍ය විදියට බලපු මම එයාගෙ දෙපැත්තෙ හිටපු මිනිස්සු දෙන්නා දිහා හොදට බැලුවා...මෙයාලා ඉතින් මට පුරුදුයිනෙ පිස්සු බල්ලො දෙන්නෙක් වගේ මගෙ පස්සෙන් එන ජෝඩුවනෙ මේ...
දවසක මම තමුන්ලා දෙන්නට පිස්සු බලු රෝගෙට ඉන්ජෙක්ෂන් දෙකක් නොමිලෙම දෙන්නම්...එතකන් දගලනවකො ඩබල...
එහෙම හිතුවට මම කීවෙ නෑ...
"Dr.sean මගෙ පුතාව මේ හොස්පිට්ල් එකේ තියාගෙන මාස තුනක් බෙහෙත් කරා කියලා මම දන්නවා...ඒ වගේම...දැන් එයා මේ හොස්පිට්ල් එකේ නෑ කියලත් මම දන්නවා"
"ඉතින් mr.wang ඔච්චර දේවල් දන්නවා නම් පුතා ඉන්නෙ තැන දන්නෙ නැද්ද"
පුටුවෙ පිටිපස්සට වෙලා හොදට වාඩිවුන මම mr.wang දිහා බලාගෙන ඇහුව මම එයාගෙන් උත්තරයක් එනකන් ඇස් දිහාම බලන් හිටියා...
"ඒකත් මම ඉක්මනට හොයාගන්නවා dr.sean...අන්න එදාට තමුන්ට ගොඩක් විදවන්න වෙයි...මේ වන්ග් කියන්නෙ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි..."
පුටුවෙන් ඉස්සරහට උන මම මේසෙන් අත තියාගෙන වන්ග් ගෙ මූන ලගට ලන් වෙලා කතා කරන්න පටන් ගත්තා...
"Mr.wang මේ සීන් කියන්නෙ කාගෙවත් තර්ජන වලට බය කෙනෙක් නෙමේ...ඔයාට ඔයාගෙ පුතාව මම හංගගෙන ඉන්නවා කියලා සැකයි නම් දැන්ම යන්න පොලිසියට...ගිහින් පැමිනිල්ලක් දාන්න...මට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නෙමෙයි..."
"හරි සින්...අපි ඉක්මනට හම්බෙමු"
"අනිවාරෙන්ම..."
ΔΙΑΒΑΖΕΙΣ
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚