34 👬💚❤️

316 73 7
                                    


"සල්ලි වගයක්...මගෙ අකවුන්ට් එකට..."

මැසේජ් එක බලපු මම ආයෙම ආයෙම කියෙව්වේ මම දැකපු දේ හරිද කියලා බලාගන්න....

======================================

ඔව් සල්ලි...ඒ සල්ලි මට මාසෙකට වියදම් කරන්න ඇති...

"චාන්ගා මේ ඔයා නේද"

ෆෝන් එක දිහාම බලාගෙන මුමුණපු මම ෆෝන් එක සාක්කුවට දාගෙන දුවගෙන ආවා...

Flashback end...

"චාන්ගා...මට ඔයාව මතක් වෙනවා චාන්ගා...ඔයා ඉන්න තැනක් මම නොදන්නවා උනත් අදටත් මම ගැන හොයලා බලනවා...මේ මාස තුනටම හැම මාසෙම 05 වෙනිදට මගෙ අකවුන්ට් එකට සල්ලි වැටුනා...ඒ ඔයා කියලා මම දන්නවා...මට ඒ බැංකු පොත හදලා දුන්නෙත් ඔයාමනේ..."

සාක්කුවෙන් ගත්ත ෆෝන් එකේ තිබුන එයාගෙයි මගෙයි ෆොටෝ එක දිහා බලාගෙන හිටපු මම ඒක එක්ක කතා කරන්න පටන් ගත්තා...

සාක්කුවෙන් ගත්ත ෆෝන් එකේ තිබුන එයාගෙයි මගෙයි ෆොටෝ එක දිහා බලාගෙන හිටපු මම ඒක එක්ක කතා කරන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මට පාලුයි චාන්ගා...මට හිටියේ ඔයා විතරයි...ඔයාව හොයන්න තැනක් මම දන්නෙත් නෑ ගගා...සන්ජින් ගගාව හම්බවෙන්න ගියත් එයා මාව මඟ අරිනවා...මට ඔයාව හොයාගන්න ඕන චාන්ගා අනේ මගෙ ළඟට එන්න...මම තනිවෙලා ඉන්නේ..."

ෆොටෝ එක පපුවට තුරුල් කරගත්ත මම ඇස් වලින් වැටෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නෙ මාස තුනක් මගෙ ඇස් වල හිර වෙලා ඉදාලා කදුලු වලටත් අමාරු ඇති කියලා හිතලා...


නිවාඩු කාලය පුරාවටම ඩාන්සින් ප්‍රැක්ටිස් කරන ගමන් කාලේ ගෙවපු මම රෑට කවුරුත් නැති හොස්ටල් කාමරේ තනිවුනා...රොන් එනකන් ඒ විදියට කාලේ ගෙවපු මම ඊට පස්සෙත් ආයෙමත් තනිකමට පුරුදු වුනේ මට කාවවත් ඕන උනේ නැති නිසා...


Turning Point Where stories live. Discover now