🐯කූ...කී..

👹ආහ්හ්හ්......

ටේහ්‍යුන්ට ජන්කුක්ගේ නම කියන්නවත් හම්බුනේ නැ ජන්කුක් එක පාරට නැගිටලා ගිහින් බිම වැටිලා තිබුනු කිනිස්සෙන් බෝගම්ගේ උරහිසට ඇනගෙන ගියේ දරාගන්න බැරි කේන්තියකින් වගේම ලොකු දුකකින්.ජන්කුක්ගේ ආවේගය දැක්කහම ටේහ්‍යුන් නැම්ජූන් වගේම යුන්ගිත් ගොඩාක් බය උනා.

👹අහ්හ්...ඕක නවත්තපන්...මන් කිව්වනෙ මන් ඔයාලගෙ වැඩ වලට ඇගිලි ගැහුවෙ නෑ කියලා....අහ්හ්....

🦄 අපි තමුසෙට කලිනුත් warn කරලා එව්ව නේද අනවශ්‍ය දේවල් කරන්න එපා නැත්තන් උබලට ලසු තැවෙන්න වෙයි කියලා  අහ්..😡

👹එතකොට...ඒ ඔයාලද..මකර..සලකුණ...අර්‍ර එත් මන් ඔයාලා එක්ක නෙමෙයි පැටලුනෙ.black mask ලත් එක්ක...

බෝගම්ට කලින් හම්බුනු මකර සලකුණු සහිත warn letters මතක් උනා.එයා ඒවා ගැන වැඩියේ care කලේ නැ.බෝගම් මකර සලකුන ගැන කියද්දි යුන්ගිට මතක් උනේ එයාලගේ secret support ව.ඒත් බෝගම්ගේ කෑ හැගිල්ලෙ  ඒක ටිකකට අමතක උනා.

🐰 black mask ලට අත තිබ්බා කියන්නෙ dragonla ට අත තිබ්බා කියල තමයි.මොකද V කියන්නෙ මගේ පණ යකෝ.😡තමුසේ මේ අතින් නේද මගේ පනට තුවාල කලේ...

v කියන්නෙ jk ගේ boyfriend කියලා දැනගත්තහම බෝගම් තවත් බය උනා.ඇයි ඉතින් එයා කරදර කලේ world dangerous mafia leader ගේ love එකටනෙ.ජන්කුක් බෝගම්ගෙ අතින් උස්සලා අහද්දී බෝගම් බයටම ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.ඒත් වැඩේ හරි ගියේ නැ.jk කිනිස්සෙන්න්ම බෝගම්ගේ අත දෙකට කැපුවෙ බෝගම් මර ලතෝනි දෙද්දී.

🦄 තමුසෙට එයාලට අත තියන්න කලින් ඔයිට වැඩියේ හිතන්න තිබ්බා.😡

👹 තමුන්ලා ඔක්කොම....අහ්...ඉවරයක් කරනවා...මන්...

බෝගම් ලේ බේරෙන අතත් උස්සගෙන නැගිටිද්දී ජිමින් කේන්ති ගිහින් බෝගම්ට ගහන්න ගත්තෙ යුන්ගියෙ කටෙන් බේරෙන ලේ මතක් වෙන වාරයක් වාරයක් පාසා.දෙන්නට දෙන්නා ආදරෙයි නොකිව්වත් ජිමින්ට යුන්ගි ගැන හොදටම දැනෙනවා.ජිමින් යක්ශයා වගේ බෝගම්ට ගහද්දි යුන්ගි කටත් ඇරන් බලන් හිටියේ මේ ඉන්නෙ එයාලගෙ තාරාවමද කියලා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now