👤ම්...ම්...මොවො? d..d...d..drag..on😟

බෝගම්ගේ මිනිස්සු බයේ වෙව්ල වෙව්ල කතා කරන්න ගත්තහම dragonla කට කොනින් හිනා වෙලා බලන් හිටියා.මේ වෙලෙ බෝගම් හිතට ශක්තිය අරන් කතා කරන්න ගත්තෙ බයයි කියලා පෙන්නන්න ඔනෙ නැති හින්දා.

👹මොකා උනත් මට වැඩක් නැ.තමුසෙලා මොකට මගේ තැනට ආවෙ.මට තමුසෙලා එක්ක කිසිම සම්බන්දයක් නැහැනෙ😡

සම්බන්දයක් නැත්තෙ කොහොමද mr.bogum ??

පිටිපස්සෙන් ඇහුන ඒ කට හඩ ටේහ්‍යුන්ට වගේම අනිත් දෙන්නටත් හොදට හුරු පුරුදු කට හඩක්.තවමත් ඒ කවුද කියලා නොයිවසිල්ලෙන් බලන් හිටියෙ එයාලව බේරගන්න ආවෙ කවුද කියල දැන ගන්නකන්.

👹කවුද තමුන්??😡

උබේ මාරයා!!

තනි කලු පාටින් සැරලිලා මූන වැහෙන්න කලු මස්ක් එකක් දාගෙන කැප් එකකුත් දාගෙන ඒ කෙනා දොරෙන් ඇතුල් වෙලා ඉස්සරහට ආවා.ටේහ්‍යුන්ට ඒ කට හඩ හොදටම හුරුයි.

🐨ටේ කවුද එහ් මට එයාව...ම්ම්ම් නිකන්

😺හුරුයි වගේද? මටත්

🐯කවුද එහ්?

ඒත් සමගම ඒ කෙනාගෙ පිටිපස්සෙන් තව දෙන්නෙ ආවෙ අර වගේම කලු ෆුල් කිට් ඇදලා mask වගේම cap දාගෙන තමන්ගෙ අනන්‍යතාව හංගගෙන.

👹කවුද තමුන්ලා😡

අපි තමුසෙලාට කලින්ම අනතුරු ඇගෙව්වෙ නැද්ද.අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා😡

අර පුද්ගලයාගෙ පිටිපස්සෙන් හිටපු ටිකක් කොට කෙනා කේන්තියෙන් කිව්වහම යුන්ගි ටිකක් ගැස්සිලා ගියා.ඔව් ඒ කට හඩ....

👹තමුසෙලා කවුද මන් ආයි අහන්නෙ නැ.😡අනික මන් මොකටද තමුසෙලා කියන එක කරන්නෙ ආ😡

මොකද Dragon Jk කියන එක තමුසෙ අහන්න ඕනේ බෝගම්😡

බෝගම් ගැස්සිලා ගියේ බයේ වෙව්ල වෙව්ල.jk dragonsla ගෙ leader.කිසිම අනුකම්පාවක් නැති කෙනෙක්.මුලු ලෝකෙම හොල්ලන් ඉන්නෙ.ඉතින් බෝගම් බයටම වචන ගොත ගැහුනා.

👹ම්....ම්..ම්j..j..jk?😟

Jk ඉස්සරහට එන ගමන් cap එකයි mask එකයි ගැලෙව්වා.හැමෝම පුදුම උනා.හේතුව dragonla ගෙ leader ව දැක්කහම.special ටේහ්‍යුන් එයා ගල් ගැහිලා බලාගෙන හිටියෙ මේ වෙන දේ ඇත්තක්ද කියල හිතා ගන්න බැරුව.නැම්ජූන් යුන්ගි පවා ලොක් උනා.එයාලා කොහොම්ද විශ්වාස කරන්නෙ මුලු ලෝකෙම හොල්ලන් ඉන්නෙ එයාලගෙ පුංචි හුරතලේ...එයාලගෙ හා පැටියා ජන්කුක් කියලා.

මාස්ක් එක ගැලෙව්වහම බෝගම්ගෙ කට්ටිය තදින් ඇස් දෙක පියාගෙන බිම දන ගහ ගත්තා.ඔව් හැමෝම ඒ හේතුව දන්නවා.dragon jk ගේ මූන දකිනව කියන්නෙ ඒ තමයි ඒ කෙනා ජීවත් වෙන අවසාන දවස.බෝගම්ගේ මිනිස්සු බිම දන ගහපු ගමන් ම jk ගෙ පිටි පස්සෙ ඉදපු දෙන්නා බිම දන ගහපු හැමෝගෙම ඔලුවටම shoot කලා.

💥

බෝගම් බයේ වෙව්ලුවා.ඔව් එයාගෙ මිනිස්සුන්ව එක මොහොතකින් එක ශනයකින් මරල දැම්ම.jk බෝගම්ගේ බයෙන් වෙව්ලුනු මූන දැකලා පුටුවක් ඇදලා අරන් ඉදගත්තෙ කට කොනින් හිනා වෙන ගමන්.ඒත් එක්කම පිටි පස්සෙ ඉදපු දෙන්නා jk ලගට ඇවිත් එයාලගෙත් mask වගේම caps ගැලෙව්වා.ටේහ්‍යුන් ,නැම්ජූන් වගේම යුන්ගිත් එක්ලක්ශ විසි දෙවෙනි වතාවටත් පුදුම උනා.ඔව් ඒ හිටියේ ජිමින් වගේම හොබී. බෝගම්ගේ මිනිස්සුගෙ ඔලුවටම shoot කලේ ඒ දෙන්න කියලා දැක්කහම තුන් දෙනා ගල් ගැහිලා බලන් හිටියා.

other side of jungkook ,jimin & hobi

JKLeader of Dragons mafia gangJK side - heartless ,rough,powerful,angerall mafia gangs was afraid to dragongs

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JK
Leader of Dragons mafia gang
JK side - heartless ,rough,powerful,anger
all mafia gangs was afraid to dragongs.cuz they are the controlling of the world.

Black Dragon (BD)World famous hackerJK Right hand

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Black Dragon (BD)
World famous hacker
JK Right hand.
BD side - Rough...

JhopeWorld famous shooterJk Left handJhope side - heartless

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jhope
World famous shooter
Jk Left hand
Jhope side - heartless....

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now