jungkook pov:

මන් කෙලිම්ම rooftop එකට ඇවිල්ලා බැම්මෙන් ඉදගත්තෙ හිතේ තියෙන වේදනාව නැති වෙයි කියල හිතලා.පපුවේ කොනක් රිදීගෙන එද්දි මට මතක් උනේම රෝස් ඇවිත් ටේගේ කම්මුල කිස් කරපු විදිහ.මගේ මූන ලාවට තෙත් වෙනව වගේ මට්ද් දැනුනා..කම්මුල අල්ලලා බැලුවගම මගෙ ඇස් දෙකින් කදුලු බේරෙනව...

🐰ඇ....ඇයි මන් අඩන්නෙ? ම..මට හරියට රිදෙනව..හ්ම්ම්ම් එ...එයාව කිස් කලේ....එ..එයාගෙ fiance මට කිසිම....අයිතියක් නැ...

ජන්කුක් ලාවට හිනා වෙලා හිතුවේ ටේහ්‍යුන් එයත් එක්ක සතුටින් එන්නවානම් කවදාවත් ඒක නැති කරන්නෙ නැතුව ඒ දිහා බලන් එයා සතුටු වෙනව කියල හිතා ගෙන...එත් එහෙම හිතුවම ජන්කුක්ගේ කටින් ඉකියක් පිට උනා.අහසෙ තියෙ තරු දිහා බලාගෙ අඩද්දී එහා පැත්තෙන් ඇහුනු කට හඩට ගැස්සිල ගියා...

ඔනේද?

පිටිපස්ස හැරුනහම දැක්කෙ පැත්තෙ තියෙන bech එකට වෙලා නිදාගෙන ඉන්න යුන්ගිව.එයා ජන්කුක් දිහාවට beer ටින් එකක් දික් කරන් ඉද්දි ජන්කුක් හිනා වෙලා කදුලු පිහගෙන යුන්ගි ඉන්න bech එකට ගියා.

🐰හියුන් කීයේ ඉදන්ද මෙතන ඉන්නෙ..

ජන්කුක් බියර් එකෙන් උගුරක් බොන ගමන් ඇහුවෙ අහස දිහා බලාගෙනම

😺ඔයා මෙතන්ට ඇවිල්ලා ටෙයියා ගැන හිත හිත අඩන්න ගත්ත වෙලාවට කලින් ඉදන්

යුන්ගි කිසි ගානක් නැතුව කියව ගෙන ගියත් යුන්ගි කිව්ව දේ එක්ක ජන්කුක්ට පොඩි ලැන්ජාවක් දැනුනා.එයා මුකුත් නොකියම ඔහේ බලන් හිටියා.

🐰එහෙම....එකක්..න්

😺මන් දන්නව ඔයා ටේහ්‍යුන්ට ආදරෙයි කියල

යුන්ගි කිව්ව දේත් එක්ක ජන්කුක් එයාගෙ බෝල ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියා.

🐰මො...ක..ක්ද?😳

😺අයිගෝ ජන්කුක් ඔයා දැන් නැ කියන්නම් එපා🥱

🐰න්....නැ...තමා

😺ඔයා හොදටම දන්නවනේ මන් suga කියල.ඔයාලා හැරෙද්දිම මට කියන්න පුලුවම්.ඔගා ටේ දිහා බලන විදිහෙන් මට ඔක්කොම තේරෙනව.මන් පොඩි එකෙක් නෙමෙයිනෙ

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now