🐣මොකද යකෝ බෙරිහන් දෙන්නෙ? හිමින් කතා කරපන්

🦄අප්පට සිරිවර්ධන කිව්වලු.යකෝ මන් තොට කී පාරක් නම් කතා කරාද පාත්තයෝ?උබ ඉතින් මෙලෝ සිහියකින් නෙමේනෙ ඉදියේ.කියපන් මොන්වද ඔච්චර කල්පනා කරන්නෙ?

🐣මේ අහන්කො මන් මේ කල්පනා කලේ කුකී ගැන

🦄ඇයි එයා මොකක්ද?.

🐣නැහැ අද උදේ එයා හරි අමුතුයි.හොදටම කලබලෙන් ඉදියේ.ඒ මදිවට කේන්ති ගීම් ජින් හියුන්ට කෑ ගැහුවත් එක්ක.

🦄එක නම් ප්‍රශ්නයක් තමයි.

🐣එකනේ

🦄තව දෙයක් තියෙනව

🐣මොකක්ද?

හොබීලා ඉන්න තැනට ජින් ආවෙ තුන් දෙනාට බොන්න milkshake හදාගෙන හොබීට බොන්න sprite එකක් අරගෙන.තුන් දෙනාම බොන ගමන් කතා කලා

🦄එදා කුකී ටැටූ ගහල faint වෙච්ච දවස මතකද?

🐣මට නම් පුදුමයි

🐹ඇයි එහ්?

🦄මොකද එයා faint උනා!!

🐹ඉතින් ඒක සාමාන්‍යයි.එයාට ඒ ටැටූ තීන්ත එක ඇලජික්

🐣හියුන් එයාට ඒ තීන්ත ඇලජික් උනාට එයා එච්චර දුර්වල වෙන්නෙ නැ.උපරිම විනාඩි 3ක් 4ක් වගේ ඇගට පොඩ්ඩක් පන නැති ගතියෙන් ඉදී එච්චරයි.අපි හැමෝටම වැඩියේ මෙතනින් ජන්කුක්ට තමයි හොදටම දරාගන්න පුලුවන්.ඉතින් එහෙම බලද්දි ඒක හරිම සුලු දෙයක්

🐹ඔව් නේ මට දැන්නෙ මීටර් උනේ.එත් එදා මොකක්ද උනෙ?

🦄එදා කුකීට ගොඩාක් කේන්ති ගියා.ඒ වෙලේ ටැටූ ink එක හින්ද මෙයා දුර්වල වෙලා හිටියෙ.

🐣එත් කේන්ති ගන්නෙ ඇයි.? මන් හිතන්නැ

🦄නැහැ කුකීට කේන්ති ගියා!!

🐹ඔයා කොහොමද ඒක හරියටම කියන්නෙ හොබී?

🦄මොකද මන් දැක්කා.ගොඩ කාලෙකට පස්සෙ එයාගෙ ඇස් නිල් පාටට හැරෙනව....

🐣🐹 මොකක්!!!

🐣god.. එකයි එහෙනම් උනේ

🐹එත් ඇයි එක පාරට .කුකීට ගොඩාක් කෙන්ති ගියහමනෙ එයාගෙ ඇස් එහෙම නිල් පාටට හැරෙන්නෙ.

ජන්කුක්ට අදික ලෙස කේන්ති ගියහම එයාගෙ ඇස් වල පාට ටික ටික නිල් පාටට හැරෙනව.

🐣හරි තේරුනා.එදා අර රෝස් ගැනි ඇවිත් කුකීග්ව් ඇගේ එල්ලුනානෙ.ඒක වෙන්නැති😂

🐹අනේ මන්ද අපි කුකී එක්ක කතා කරමුකො මේ ගැන

🦄අද එයා කොහේද ගියේ?

හොබී අහනවාත් සමගම car එකක් ඇවිත් මුදුලෙන් පාක් කලා
.
.
.
.
.
.
.
.
.

_______________________________________

හෙහෙ සාමාවන්න පලක්කු උනාට🥲
වැඩ ගොඩ ගැහිලා.ඉක්මනට updated දෙන්නම් 😶🤍

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now