🐯 ලව් දැන් වත් ඔයා මාව අතාරිනවද ම්ම්ම්?

ටේහ්‍යුන් deep voice එකෙන් ජන්කුක්ගෙ කන ගාවට නැවිලා කිව්වහම ජන්කුක්ගෙ පිටේ හිරියක් ගලාගෙන ගියා වගෙ.ගැස්සුන පාර ජන්කුක් ටේහ්‍යුන් ව අතෑරල rooftop එකේ බැම්ම ගාවට ගියා

🐰මෙතන හරිම ලස්සනයි.මන් ඉස්සර හැමදාම  රෑට මෙතන්ට එනව.මේ බැම්ම  උඩින් ඉදගෙන සෝජු බොන්න හරිම ආසයි මන්.

ජන්කුක් හිනා වෙලා අහස දිහා බලාගෙන මතක ආවර්ජනය කරන්න ගත්තා.ටේහ්‍යුන් හිමින් හිමින් ඇවිත් ජන්කුක්ගේ එහා පැත්තින් හිට ගත්තා.

🐯ඒ කියන්නෙ ඔයා drinks ගන්නව?

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන ඇහි බමක් උස්සගෙන තරහින් ඇහුවා

🐰හී...හී....ඉදල හිටල වගේ

ජන්කුක් එයාගෙ මොන්ගල් හිනාව ටේහ්‍යුන් දිහාවට දාන ගමන් ටේහ්‍යුන් ගේ අත දිහා බැලුවා.jacket එකෙන් එයාගෙ ලේන්සුව අරන් ටේහ්‍යුන්ගෙ අතින් එක පාරට ඇල්ලුවහම ටේහ්‍යුන් පොඩ්ඩක් ගැස්සුනා.පස්සෙ ලේන්සුව හිමීට රිදෙන්නැති වෙන්න අතින් ගැට ගැහුවා.

🐰ඇ..ඇයි ඔයා මෙහෙම ඔයාටම තුවාල කර ගත්තේ?

🐯නිකන්

තරු පිරිච්ච අහස දිහා හිස් බැල්මකින් බලන ගමන් ටේහ්‍යුන් කිව්වා.

🐰ඇත්ත කියන්න

🐯මුකුත් නැහැ කිව්වනෙ

🐰සූබින් කියන්නෙ මගෙ~..

🐯එයා ඔයාගෙ කවුරු උනත් මට කමක් නැහැ
ටේහ්‍යුන් ජන්කුක් දිහාවට සැර මූනක් දාන ගම්න් කිව්වා

ටේහ්‍යුන් දිහා ටිකක් වෙලා බලන් හිටපු ජන්කුක් හොද හුස්මක් උඩට දාලා එයාගෙ අත් දෙක ටේහ්‍යුන්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්තෙ අද දෙකෙන් එකක් විසගන්නව වගේ ලුක් එකකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන් දිහා ටිකක් වෙලා බලන් හිටපු ජන්කුක් හොද හුස්මක් උඩට දාලා එයාගෙ අත් දෙක ටේහ්‍යුන්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්තෙ අද දෙකෙන් එකක් විසගන්නව වගේ ලුක් එකකින්.ජන්කුක් කරපු දේ දිහා ටේහ්‍යුන් දිගටම එයාගෙ මූන දිහා බලාගෙන හිටියා.ජන්කුක් cute angry pout එකක් අරන් ටේහ්‍යුන්ගේ මූනට එබුනා

🐰මිශ්ටර් කිම් ටේහ්‍යුන් 😤මන් කියන එක අහනව මුලිම්ම.මෙතන හලකෙක් වගේ උද්ඝෝෂණ කරන්නෙ නැතුව.තමුන් මාෆියා එකෙන් කොරියාව නෙමේ අගහරු හොල්ලන් හිටියත් මේ ජන්කුක්ට වැඩක් නැ😤කඩුපුක් ගාය හැදිලා වගෙ පෝම් වෙන්නැතුව මුලිම්ම ඇහුම්කන් දෙන්න පුරුදු වෙනව

කටත් උල් කරන් තරහ පෙනුමක් අරගෙන කෑ ගහන ජන්කුක් දිහා ටේහ්‍යුන් බලන් හිටියේ මූනට නැගුනු හිනාවත් එක්ක

🐯අමෝ මේයගෙ cute තරහ ගත්තහම

🐰පලවෙනි කාරනාව ඒ ඉන්නෙ මගෙ boyfriend නෙමෙයි

ඔව් මේ මොහොතේදී අපේ ටෙයියට දරාගන්න බැරි තරම් සතුටක් එනව.ඇයි කියල දන්නැ😂

🐰දෙවෙනි කාලනාව එ ඉන්නෙ මගේ සහෝදරෙක්.කොටිම්ම කිව්වොත් ශූබිනා කියන්නෙ අපෙ ඔම්මගෙ අයියාගෙ ලමයා😤

🐯සිකේ දැන්නම් හතර විලිලැජ්ජවෙන් එකයි 😒කමක් නැ සහෝදරෙක් නෙ.බොරුවටනෙ පෝම් උනේ

🐰got it?

🐯ඔ..ඔව්..

ජන්කුක් ටේහ්‍යුන්ගේ මූනෙන් අත් දෙක අරන් පපුවට බැදෙගෙන ඔරෝගෙන හිටියේ ටේහ්‍යුන් හිනා වෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ටේහ්‍යුන්ගේ මූනෙන් අත් දෙක අරන් පපුවට බැදෙගෙන ඔරෝගෙන හිටියේ ටේහ්‍යුන් හිනා වෙද්දී

🐯Cute

🐰මො..මෝ?

🐯ඔයා ඔහොම ඔරවන් බලන් ඉද්දී ගොඩාක් cute ලව්

ටේහ්‍යුන් කිව්ව දේත් එක්ක ජන්කුක් ගේ කම්මුල් රතු උනා.එයාගෙන් මූන හංගන්න ජන්කුක් ආයි අහස දිහා බලා ගත්තා

🐯ඔයා තරු වලට ආසද?

🐰ඔව් ඒව දිහා බලන් හිටියහම හිත නිදහස් වෙනව

🐯හ්ම්

🐰එතකොට ඔයා කැමති නැද්ද?

🐯කැමතී.එත් මගෙ හිත නිදහස් වෙන්නෙ මුහුදෙන්.

එත් දැන් ඔයා දිහා බලන් හිටියහමත් ඒක වෙනවා හා පැටියෝ

🐰මාත් ආසයි.
.
.
.
.
.

🐰මාත් ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💙💫

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now