chapter 50 😈😇

1.1K 111 52
                                    


මිකිල් ගිටාර් එකකුත් අරන් ස්ටේජ් එකට ගියේ හැමතැනම ලයිට්ස් ඕෆ් වෙලා එක ලයිට් එකක් මිකිල් ලඟත් අනිත් එක ඩෙවින් දිහාවටත් හැරිලා තියෙද්දි....

😇 සූ.... මේක තමයි ඔයාගෙ ගිෆ්ට් එක....

🎶🎶 He is a hustal he is not good at all

He is loser he is a bum bum bum
He lies he bluffs he is unreliable
He is a sucker with a gun gun gun

I know you told me i should stay away
I know you say he's just a dog a stry and
He's a bad boy with a tainted heart
And even i know this ain't smart

But mama im a love with a criminal
And this type of love isn't rational
It's physical
Mama please don't cry i will be alright
All reason aside i just can't deny
I love this guy

He is a villain by the devil's law
He is killer just for fun fun fun fun
The man's a anitch and unpredictable
He's got n conscience He got none none none

All i know shoul let go but no
cause he's a bad boy with a tainted heart
And even i know this ain't smart

But mama im a love with a criminal
And this type of love isn't rational
It's physical
Mama please don't cry i will be alright
All reason aside i just can't deny
I love this guy 🎶🎶

(Britney :- CRIMINAL)

මිකිල් සිංදුව කියලා ඉවර කරේ ඩෙවින් වගේම බාර් එකේ හිටපු හැමෝම සිංදුවට වශී වෙද්දි.....

මිකිල්ට හැමෝම අප්පුඩි ගහද්දි ඒ අතරින් ඩෙවින් ස්ටේජ් එකට ඇවිදන් ගියේ තාමත් ලයිට්ස් වලින් ඒ දෙන්නා විතරක් ෆෝකස් වෙද්දි.....

මිකිල් ලඟට ගියපු ඩෙවින් මිකිල් ඉස්සරහා දන ගහලා ring එකක් දික් කරේ... will you marry me කියලා අහන ගමන්......

එතන හිටිය හැමෝම yes yes yes කියලා කෑ ගහද්දි මිකිලුත් ඔලුව හොලවලා yes කිව්වම දෙන්නම මුදු මාරු කර ගත්තෙ ඩෙවින් මුද්ද දාලා ඒ තොල් වලට බර උනේ කට්ටිය සතුටින් කෑ ගහද්දි.....

හැමදේම ඉවර කරලා කට්ටිය ගියේ පාන්දරට වෙන්න.... ගෙදර ගිය ගමන් දෙන්නම සෝෆා එකේ ඉඳ ගත්තෙ අද සෑහෙන්න මහන්සි උන නිසා...

😇 අයියේ.... සිංදුව හොඳයිද.....

😈 මාරම ලස්සනයි මිකී..... ඩෙවින් කිව්වෙ මිකිල්ව එයාට ලං කර ගන්න ගමන්....

😇 ඒක අහන හැම වෙලේම මට ඔයාව මතක් වෙනවා...... mama im a love with a criminal..

😈 ආහ් මන් criminal කෙනෙක් නේද දැන්.... ම්ම්ම් ඔහොම ඉන්නකො මිකී මන් අල්ලගන්නම් ඔයාව... ඩෙවින් කිව්වෙ තොලකුත් හපන්....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now