chapter 46 😈😇

487 95 3
                                    

ඩෙවින් යනකොට නිකයි බ්‍රයනුයි අලුත් අමුත්තව පුටුවක ගෙට ගහලා ඔලුවට බෑග් එකකුත් දාලයි තිබුනේ....

ඒ බෑග් එක අයින් කරලා ඩෙවින් ඒ මූනට ලං වෙද්දි නම් ඒ මනුස්සයා කෙල ගිල්ලෙත් අමාරුවෙන්....

එතන හිටියෙ රවීන්ගෙ මැනේජර්... හිතුවෙ වත් නැති වෙලාවක ඩෙවින් මෙහෙම මතු වෙද්දි ඇස් දෙකත් ලොකු කරන් හිටිය මනුස්සයාගෙ නලල දිගේ දාඩිය පෙරෙන්න ගත්තෙ බයටම.....

😵 තමුසෙලා කවුද... ඇයි මට මෙහෙම කරන්නෙ...

ඒ මනුස්සයා කතා කලේ එච්චරයි.... ඩෙවින් අත මිට මොලවලා මැනේජර්ගෙ මූනට එකක් ගැහුවෙ ඒ මනුස්සයාගෙ කටෙන් ලේ විසි වෙද්දි.....

කලින් පාර සිද්දියත් එක්ක ඩෙවින් දැනන් හිටියා දෙක තුනක් වදිනකොට මේ මිනිහා කියන ඕනි දෙයක් කරනවා කියලා...

ඉතින් අතේ තිබුන බේස් බෝල් බැට් එකෙන් කීප වතාවක් මනුස්සයාට ගැහුවෙ ඩෙවින් එයාගෙ යක්ශ වර්ශන් එකට වෙනස් වෙද්දි.....

😈 හහ්..... උබට ඔහොම කරන්නෙ ඇයි කියලද අහන්නේ... මගේ ආතල් එකට මෙහෙම කරන්නෙ ඇයි අවුල්ද.... උබලත් ඕනි තරම් අහිංසක මිනිස්සුන්ගෙන් ආතල් ගත්තනෙ... ඉතින් මාත් එහෙම කරාට ප්‍රශ්නයක් නෑ නෙ නෙද....

ඩෙවින් ඇහුවෙ කට කොනකින් හිනා වෙන ගමන්....

😈 උබයි උබේ බොසයි කරපු දේවල් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා හිටපන්.... ආයමත් ඒ මනුස්සයාට පයින් පාරවල් දෙකක් විතර ගහලා ඩෙවින් එයාවෙ පුටුවෙන් තිබ්බෙ ඒ මනුස්සයා ඔලුව උස්සගන්න වත් පණ නැතුව ඉද්දි....

😵 ප්ලීස් මට යන්න දෙන්න... මන් ආය එහෙම දේවල් කරන්නෙ නෑ... ප්ලීස්.....

😈 එහෙම ලේසියෙන් නම් යන්න දෙන්න බෑ....

😵 මන් ඕනි දෙයක් කරන්නම්... ඔයාටල සල්ලිද ඕනි ඉල්ලන ගානක් දෙන්නම්... ප්ලීස් මට යන්න දෙන්න.....

😈 අපි කියන ඕනිම දෙයක් කරන්න පුලුවන්ද.....

😵 ඔව් ඔව්....

😈 හරි එහෙනම් අපි කියන විදියට වැඩ කරොත් තමුන්ට අපි යන්න දෙන්නම්....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now