chapter 03 😇😈

1.4K 192 4
                                    

ඒත් ඒ එක්කම කවුරුහරි කෙනෙක් ඩීටර්ගෙ අත අල්ල ගත්තා....

ආයමත් උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි උන ඩීටර් මොන හු*#$ද කියාගෙනම අත අල්ලන් ඉන්න කෙනා දිහා බලද්දි ඩීටර්ගෙ ඇස් දෙකත් ලොකු උනේ ඉබේටම.....

ඩේව්... ඔයා...

😈 ටේක් ඉට් ඊසි ඩූඩ්. මෙයා අලුත් කොල්ලෙක් නේ. උබ කවුද කියලා නොදැන අත තියන්න ඇත්තෙ. මේ පාර විතරක් පොඩි එක්ස්කියුස් එකක් දීහං....
ඩෙවින් කිව්වෙ ඩීටර්ගෙ අල්ලන් හිටිය අත අතාරින ගමන්..

ඒත්.. ඒත්... ඩේව් මේකා අත තිබ්බෙ මට එහෙම කොහොමද ලේසියෙන් මූට යන්..න

😈 ඩීටර් මන් දැන් කිව්වනෙ ටේක් ඉට් ඊසි. ආය මට ඒක කියන්න තියන්න එපා.. දැන් කට්ටියට මෙතනින් යන්න පුලුවන්... ඩීටර් කතා කරලා ඉවර වෙන්නත් කලින් ඩෙවින් කිව්වෙ ඩීටර්ට සීතල වෙලා යන බැල්මකුත් දාන ගමන්...

හ්ම්ම් ඔකේ ඩේව්.. කියලා කට්ටියම එතනින් ගියේ ඩෙවින් කිසිම දෙයක් තුන් පාරකට වඩා කියන්න අකමැති කියලා හැමෝම දන්න නිසා..

හැමෝම ගියත් එක්කෙනෙක් නම් තාම ගල් පිලිමයක් වගේ එතන හිටන් ඉන්නවා..

ඔව් ඔව් මිකිල් තමයි උනේ මොකද්ද කියලවත් හිතා ගන්න බැරුව කටත් ඇරන් හිටිය මිකිල් හරි සිහියට ආවෙ ඩෙවින් කතා කරද්දි.

😈 ආ යූ ඕකෙ... හේයි ආ යූ ඕකෙ..

😇 ඕහ් අම් සොරි. යා අම් ඕකෙ. ඇන්ඩ් තෑන්ක්ස් ෆො එව්රිතින්...

මිකිල් පොඩි හිනාවක් එක්කම ඩෙවින්ට තෑන්ක්ස් කරේ එයාව බේරගත්තට.

😈 ආහ් ඒක පොඩි දෙයක්. මීට පස්සෙ පරිස්සම් වෙන්න...එහෙනම් දැන් යන්න. බායි

ඩෙවින් යන්න හැරුනෙ මොකද එයා බොහොම අමාරුවෙන් මිකිල් ඉස්සරහා කේන්තිය පාලනය කරන් හිටපු නිසයි...

😇 ඉන්න... ඔයාගෙ නම මොකද්ද ..

😈 ආම් ඩෙවින් සුවිනාශ්... ඩෙවින් කිව්වෙ බොරු හිනාවක් මුනට ගන්න ගමන්...

😇 ආම් නිතේශ්ක මිකිල්...නයිස් ටු මීට් යු ඇන්ඩ් තෑන්ක්ස් අගේන්..

😈 ඕකේ. මන් යන්නම් එහෙනම් බායි.....

මිකිල්ට හිනාවක් දාලා යන්න හැරුන ඩෙවින්ගෙ හිනාව නැති වෙලා මූනට භයානක පෙනුමක් ආවෙ තත්පරය වත් යන්න කලින්...

ඩෙවින් එතනින් ගියෙත් මිකිල්ට ඉස්සරහට වෙන්න තියෙන නරක දේවල් ගැන ප්ලෑන් කරන ගමන්....

නික් & බ්‍රයන් එක්ක ඩෙවින් ගියෙ එයාගෙ අපාර්ට්මන්ට් එකට... එහෙ ඩෙවින් තනියම තමයි හිටියෙ. පිට මිනිස්සුන්ට කියලා ගෙදරට ඇවිත් තියෙන්නෙ නික් & බ්‍රයන් විතරයි.

😈 ගුඩ් ජොබ් බ්‍රෝහ්....

ඩෙවින් යාලුවො දෙන්නට කිව්වෙ බියර් කේස් එක්කුත් ටේබල් එක උඩින් තියන ගමන්....

ඒත් ඩෙවින් නම් හිටියෙ ටිකක් කේන්තියෙන් මොකද මෙච්චර ලඟ ඉඳලත් මිකිල්ට කික් ශොට් එකක් දීගන්න බැරි උන එකට...

කේන්තිය නිමෙනකන්ම එතන තිබ්බ පන්චින් බෑග් එකකට ගහපු ඩෙවින් සෝෆා එකෙන් ඉඳ ගත්තෙ බියර් ටින් එකක් කඩන ගමන්....

🙉 ඩේව්... නෙක්ස්ට් ප්ලෑන් මොනාද

😈  මට ඕනි වෙලා තිබ්බෙ මනුස්සයගේ අවදානය ගන්න එක..මේ පාර නම් ප්ලෑන ගානට ආවා නිකා... ඉස්සරහට වෙන්න ඕනි දේවල් මන් උබලට වෙලාව ආවම කියන්නම්. උබලා දෙන්නට තෑන්ක්ස් ආ..

😺 පිස්සුද යකෝ ඕවට තෑන්ක්ස් කියන්න. ඕවා ගේම්ද අපි ගහපු ගේම් එක්ක.

😈 ඒක නම් ඇත්ත බන්. ඒත් මේක තමා මගෙ ලයිෆ් එකේ වැදගත්ම මිශන් එක..

🙉 හරි බන් අපි දන්න්නවා. උබ එක්ක ඕනි ගේමකට බහින්න අපි ඉන්නවා..

😈 අයි නෝ ඩූඩ්. මන් යනෝ වොශ් එකක් දාන්න. උබලා දෙන්න ඕක ඉවරයක් කරලා දොරත් වහන් පලයන් ආ ගුඩ්නයිට්...

ඩෙවින් ගියාට පස්සෙ කොල්ලො දෙන්නා කාලා බීලා ඒ බඩු ටිකත් අස්පස් කරලා දාලා යන්න ගියේ තවත් රෑ වෙන්න කලින් බෝඩිමට යන්න ඕනි නිසා....

~blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Tahanan ng mga kuwento. Tumuklas ngayon