chapter 34 😈😇

589 111 7
                                    

ගෙදර යනවා කියලා ආවත් ඩෙවින්ට ගෙදර යන්න නම් කිසිම හිතක් තිබුනෙ නෑ... ඩෙවින් කල්පනා කලේ මිකිල් ගැන.. ඕනිදෙයක් කියලා ගෙදර යන එකත් නවත්තලා බයික් එකත් හරවන් ඩෙවින් ගියෙ city hospital එකට... ඩෙවින් හොස්පිට්ල් එකේ ටිකක් ඇවිදිද්දි තමයි දැක්කෙ icu එක ලඟ ජෙරික් ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා.. male වෝඩ් එකේ නැතුව ජෙරික් icu එක ලඟ ඉද්දි නම් ඩෙවින් ටිකක් බය උනා.. මොකද මිකිල්ට කරදරයක් වෙනවට තාමත් ඩෙවින්ගෙ හිත කැමති නෑ... ජෙරික් එක්ක කතා කරලා ඩොක්ටර් ගියාට පස්සෙ ඩෙවින් ගියෙ ඩොක්ටර්ව හම්බෙන්න...

😈 එක්ස්කියුස් මි ඩොක්ටර්.....

👩‍⚕️ යාහ්... ඕහ් ඩෙවින් ආෆ්ටර් ලෝන්ග් ටයිම්

😈 ඕහ් මේරි... මට අඳුර ගන්න බැරි උනා ඔයාව... සොරි

👩‍⚕️ ඉට්ස් ඕකෙ... ඇයි මේ හොස්පිට්ල් එකේ...

😈 මේරි මට උදව්වක් ඕනි... මෙහෙට මිකිල් කියලා පේශන් කෙනෙක් ආවද... මට එයාගෙ තත්වෙ දැන ගන්න පුලුවන්ද

👩‍⚕️ යාහ් ඩෙවින්... පේශන්ලගෙ ප්‍රයිවට් විස්තර කියන එක නම් අපිට තහනම්... ඒත් ඔයාට නිසා මන් කියන්නම්.... මම තමයි එයාව චෙක් කරේ..

ඒ බෝයි හොස්පිට්ල් එකට අරන් ආවෙ නම් ෆේන්ට් වෙලා ඉද්දි... එයාට ෆේන්ට් වෙලා තියෙන්නෙ දවස් කීපයක් හරියට කෑම අරන් නැති නිසා... ඒත් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

😈 ඇයි ඩොක්ටර් මොකද්ද ප්‍රශ්නෙ.....

👩‍⚕️ එයාගෙ හාට් එකක් ටිකක් වීක් ඩෙවින්... මෙහෙට ගේද්දිත් එයාගෙ හාට් බීට් එක ගොඩක් අඩු වෙලා තිබුනෙ....

😈 ඒත් ඇයි එහෙම වෙන්නෙ...

👩‍⚕️ මේක ගොඩක් වෙලාවට ඉපදෙනකොටම තියෙන දෙයක්.. මේක ප්‍රශ්නයක් නෙමෙ‍යි ඒත් මෙහෙම කෙනෙක්ට අදික සතුට අදික දුකක් වගේ දේවල් දරා ගන්න අමාරුයි... මන් හිතන්නෙ ඒ බෝයිටත් එහෙම දෙයක් තමයි වෙන්න ඇත්තෙ...

😈 හරි මේරි... එයාට හොඳයිද දැන්..?

👩‍⚕️ ඔව් එයාට දැන් ප්‍රශ්නයක් නෑ...

😈 තෑන්ක්ස් මේරි.. ප්ලීස් එයාව බලා ගන්න හොඳට....

👩‍⚕️ ඕකේ ඩෙවින්... ඔයාට උදව්වක් ඕනි උනොත් මට කතා කරන්න... මන් යන්නම් දැන් මට වැඩ වගයක් තියෙනවා.. බායි...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Dove le storie prendono vita. Scoprilo ora