chapter 20 😈😇

659 128 3
                                    

අන්ඩර්වල්ඩ් ගේම් වලදි සිද්ද වෙන කැපුම් තුවාල එක්ක මේ කැපුම ඩෙවින්ට දැනුනෙවත් නැති තරම්... ඒත් මෙහෙම නිකන් තියන්න බැරි නිසයි ඩෙවින් ප්ලාස්ටර් එකක් දා ගන්න ගියේ..

නින්දෙන් ඇහැරිලා ඇස් දෙකත් පිහිද පිහිද පහලට එන මිකිල් දැක්කෙ ප්ලාස්ටර් එකකුත් අල්ලන් ඒක ගහ ගන්න සෑහෙන ට්‍රයි එකක් දෙන ඩෙවින්ව...

මිකිල් එක පාර දුවන් ගියේ ඩෙවින්ට ලොකු තුවාලයක් වෙලාද කියලා හිතෙද්දි....

😇 අයියේ මොකද උනේ...

😈 ආහ් ඔයා නැගිට්ටද....

ඩෙවින් මොනා ඇහුවත් මිකිල්ගෙ ඇස් නම් තිබ්බෙ තුවාලෙ ලඟ... කැපුන තැනින් තාමත් ලේ එන නිසා කොල්ලා බය උනේ ගොඩක් තුවාල වෙලා ගියලා..

😇 මොකද්ද කර ගත්තෙ අතට ආහ්....😡 මිකිල් ඇහුව් ටිකක් කේන්තියෙන්...

😈 ආ එච්චර දෙයක් නෙමේ චුට්ටක් කැපුනා...

😇 අනෙ හොඳ චුට්ට මේ ලේත් එනවා තාම. කෝ දෙන්න අත මන් බෙහෙත් දාන්න...

😈 එච්චර දෙයක් නෙමෙයි...

😇 කමක් නෑ කෝ දෙන්න... මිකිල් බලෙන්ම ඩෙවින්ගෙ අත අරන් පරිස්සමට බෙහෙත් දැම්මෙ කලින් පාර ඩෙවින් එයාගෙ කකුලට බෙහෙත් දාපු හැටි මතක් වෙද්දි...

😇 දැන් කියන්නකො මොනා කරන්න ගිහින්ද අත කපා ගත්තෙ..

ඩෙවින් මොනා හරි කියන්න ගිහින් ආය මුකුත් නෑ කිව්වෙ කිචන් එක දිහාත් බලන ගමන්...

එතකොට තමා මිකිල්ට කිචන් එකේ කෑම සුවඳ ආවෙ...

😇 අයියේ.. මට කියන්න එපා ඔයා උයන්න ගිහින් මේක කර ගත්තා කියලා නම් ඈ....

😈 ඒක තමා උනේ...

😇 omg.... ඔයාට උයන්නත් පුලුවන්ද... මන් දැනන් හිටියෙ නෑ නෙ එහෙම දෙයක්...

😈 එච්චර බෑ පොඩ්ඩක් පුලුවන් ඉතින්....

😇 අනේව්... ඔයා මන් ඉන්න නිසා නේද මෙච්චර මහන්සි වෙලා ඉව්වෙ.... මිකිල් ඇහුවෙ ඩෙවින්ගෙ ඇස් වලට එබෙන ගමන්...

😈 මට වෙන වැඩ නෑ නේ...

😇 ආ හාකො හාකො.. ඒත් මෝඩයෝ මට කතා කරන්න එපැයි. එහෙනම් මන් උයනවනෙ.. නොදන්න වැඩ කරන්න ගිහින් අතත් කපන් අන්තිමට...

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ