chapter 09 😈😇

757 145 4
                                    

ඒත් ටිකකින් තමන්ගෙ අත කවුරුත් ඇල්ලුවෙ නෑ නෙ කියලා දැනුන කේට් හැරිලා බැලුවෙ ඩෙවින් කෝ කියලා...

ඒ එක්කම දැක්ක දේ එක්ක කේට් ට නම් හිතුනෙ එතනම වලක් කපන් වැලලෙන්න...

මොකද ඩෙවින් අත දික් කරලා තිබ්බෙ එයාට නෙමෙයි කේට්ට පිටිපස්සෙ පුටුවෙ හිටිය මිකිල්ට...

මේක නම් ඩෙවින්ගෙ ප්ලෑන් එකේම කෑල්ලක්.. ඒත් වෙන්න මොනාද කියලා හිතා ගන්න බැරිව මිකිල් නම් තාම ඩෙවින් දිහා බලන් ඉන්නවා...

අතත් දික් කරගෙනම ඩෙවින් මිකිල්ගෙන් ඇහුවෙ can you be my partner කියලා...

හැමෝම තමන් දිහා බලන් ඉද්දි මිකිල් ඩෙවින්ගෙ අත අල්ලන් yes කිව්වෙ ටිකක් අපහසුවෙන් වගේ..
ඉතින් මිකිල්වත් එක්කන් ඩෙවින් ගියේ ඩාන්සින් ෆ්ලෝ එකට...

කලින් වෙච්ච දේයි මේකයි එක්ක කට්ටිය අතරෙ මේ දෙන්නා ගැන පොඩි කතාවක් ඇති වෙලා තිබ්බා...

ප්ලෑන් එක ගානට වෙන නිසා ඩෙවින් නම් හිටියෙ සතුටෙන්.. ඒ වගේම ඊයෙ කට්ටිය ඩාන්ස් කරද්දි ඩෙවින් දැක්කා මිකිල්ට ලස්සන්ට ඩාන්ස් කරන්නත් පුලුවන් කියලා.. ඉතින් ඩෙවින් හිතුවා මෙක දිනන එක ලේසි වෙයි කියලා...

ගේම් එක පටන් අරන් ටිකක් වෙලා යනකන් මිකිල් ලැජ්ජාවෙන් හිටියත් ටිකකින් ලස්සන්ට ඩාන්ස් කරන්න පටන් ගත්තා..

ගේම් එක පටන් අරන් ටිකක් වෙලා යනකන් මිකිල් ලැජ්ජාවෙන් හිටියත් ටිකකින් ලස්සන්ට ඩාන්ස් කරන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එන්න එන්න කොලේ පොඩි කරද්දි මිකිල් හිටියෙ ඩෙවින්ව තදකරලා අල්ලගෙන.

එන්න එන්න කොලේ පොඩි කරද්දි මිකිල් හිටියෙ ඩෙවින්ව තදකරලා අල්ලගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලඟ පාර නම් කොලේ පොඩි කරද්දි එතන දෙන්නෙක්ට ඉඩ නැති උනා. හිතන්නත් කලින් ඩෙවින් මිකිල්ව අත් දෙකට ගත්තෙ කට්ටියගෙන් විසිල් එක්කම ලොකු චියර් එකක් හම්බෙද්දි....

මිකිල් නම් හිටියෙ ලැජ්ජාවෙන් රතු වෙලා....

කොහොම හරි අන්තිමට ඉතුරු උනේ ඩෙවින්ලගෙ කපල් එකයි තව කපල් එකකුයි විතරයි... වේග රිද්මෙ සිංදුවක් එක්කම දෙගොල්ලොම ලස්සන්ට ගේම් එක ප්ලේ කරා.... ඒත් අවසානෙ ඩෙවින් & මිකිල් කපල් එක ගේම් එක වින් කරේ අනිත් කපල් එක බැලන්ස් නැතුව බිම වැටෙද්දි.....

ඒත් ඉතින් ප්‍රයිස් එක ගන්න කලින් ඒ දෙන්නට තව පොඩි ටාස්ක් එකක් කරන්න උනා.. ඒ තමයි දෙන්නම ස්ටික් එකක් කන එක. මේක නම් කැම්පස් එකේ ප්‍රසිද්ධම ගේම් එකක්....

මිකිල් ඉස්සෙල්ලම බෑ කිව්වත් කට්ටියගෙ කෑ ගැහිල්ල එක්ක මිකිල්ට මේකට එකඟ වෙන්නම සිද්ද උනා..

එක ස්ටික් එකක් දෙන්නම දෙපැත්තෙන් කන්න පටන් ගත්තෙ අනිත් සෙට් එක මහ හයියෙන් කෑ ගහද්දි. මිකිල්ගෙ නම් තොල් දෙකත් වෙව්ලනවා. එයාට මේවා පුරුදු නැති නිසා.. කොහොම හරි කාලා අන්තිමට මිකිල්ගෙ කටේ පොඩි කෑල්ලක් ඉතුරු උනා....

දැන් නම් හෝල් එකේ හැමෝම චියර් කරන්නෙ ඩෙවින්ට... මේවා කිසි දෙයක් ගානක් නැති ඩෙවින් අන්තිම ස්ටික් කෑල්ල හපලා ගත්තෙ ඒ තොල් වලින් මිකිල්ගෙ තොල් මත හාදුවකුත් තියෙන ගමන්...

ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු කරන් මිකිල් හිටියෙ කකුල් දෙකත් පණ නැති වෙනවා වගේ දැනෙද්දි.......

කිස් එක දෙන වෙලාවෙ නම් මුලු හෝල් එකේම කිසි සද්දයක් නැති උනේ කැම්පස් එකේ චණ්ඩියා වෙච්ච ඩෙවින්ගෙ මෙහෙම දෙයක් කවුරුත් බලාපොරොත්තු උනේ නැති නිසා.. ඒත් ටිකකින් ඔක්කොම කෑ ගහන්න ගත්තෙ මේ ස්වීට් මූමන්ට් එක කැම්පස් එක වටේ ලැව් ගින්නක් වගේ පැතිරෙද්දි..

දෙන්නට ප්‍රයිස් එක විදියට නම් හම්බුනේ ෆිල්ම් ටිකක් දෙකක්. මිකිල් ගිහින් ඒක ගත්තෙ කට්ටිය දෙන්නගෙ නම් කියලා කෑ ගහද්දි......

මේ වෙද්දි මිකිල්ටත් කැම්පස් එකේ සාමාන්‍ය ප්‍රසිද්ධියක් තිබුනෙ මිකිල්ගෙ කියුට් ලුක් එක නිසා වගේම ඩෙවිනුයි මිකිලුයි ගැන ඇති වෙලා තිබ්බ කට කතාත් නිසයි....

ඉවෙන්ට් එක ඉවර වෙද්දි නම් අලුත් කපල් සැහෙන ගානක් ප්‍රසිද්ද වෙලා තිබ්බා.. මේ හැමෝම අතරෙ ස්පෙශල්ම කපල් එකක් උනේ ඩෙවිනුයි මිකිලුයි.. කට්ටිය දෙන්නා ඇත්තටම ඩේටින් කියද්දි සමහරු නම් කිව්වෙ ඒක බොරු කියලා... ඒත් ඉතින් කැම්පස් එකේ ගොඩක් ගෑනු ලමයි නම් බලාපොරොත්තු උනා මේ සුපර් ලුකින් කොල්ලයි කියුට් කොල්ලයි සෙට් වෙනවා නම් හොඳයි කියලා...හැබැයි කේට් නම් හිටියෙ ඉරිසියාවෙ පුපුරන ගමන්..

මේ වෙද්දි ඩෙවිනුයි මිකිලුයි තවත් ටිකක් ලඟින් ආශ්‍රය කරන්න පටන් අරගෙනයි තිබුනේ..

අදහස් කියන් යන්න ලමායි...❤

~Blackcoffee~

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Where stories live. Discover now