chapter 49 😈😇

539 90 9
                                    

😇 අයියේ.... ඔයා හොඳින් නේද.... ඔයාට මාව පේනවද.....

😈 මිකී........

😇 සූ...... අන්තිමට ඔයා නැගිට්ටා......
නික් අයියේ... බ්‍රයන් අයියේ..... සුවීට සිහිය ආවා..... මිකිල් කෑ ගැහුවෙ සතුටෙන්....

ඒ එක්කම තමයි නිකයි බ්‍රයනුයි එතන්ට දුවන් ආවේ....

මේ වෙද්දිත් කට්ටියටම හිටියෙ හොස්පිට්ල් එකේ....

🙉 ෆයිනලි.... හම්මෝ දැන් තමා යකෝ ඇඟට ලේ ටිකක් ඉනුවෙ...

😺 තෝ බල්ලා... අපිව බය කරේ ඇයි යකෝ ඔච්චර.....

😈 ඒයි මොකද්ද උනේ බන්..... කෝ රවීන් කාරයා.... කොහොමද මන් හොස්පිට්ල් ආවේ....

🙉 ඕහ් හෝ.... අන්තිමට ඉතින් කතාවෙ වීරයා උනේ මිකිල් තමයි බන්.....

😈 ඇයි ඒ.... මිකී මොකද්ද උනේ.....

😺 උබට මේ සිහිය ආවෙ දවස් දෙකකට පස්සෙ....

😈 එච්චර...... මට මොකද්ද උනේ බන්...

🙉 උබ අපිට මිකිල්ව එක්කන් යන්න කිව්වට මේකා යන්න බෑම කිව්වා.. ඒ නිසා අපි දොර ලඟ ඉඳන් සීන් එක බලන් හිටියෙ....

අර වෙලාවෙ රවීන් කාරයා උබට පව්ඩර් එකක් ගැහුවනෙ.. ඒ එක්කම ඌ උබට ශූට් කරා... හැබැයි එතන රවීනයා උබටත් කලින් වැටුනා... අපිත් බැලුවෙ මොකද්ද උනේ කියලා... එතකොට තමයි ඉතින් දැක්කෙ රවීන් කාරයා දිහාට ගන් එකක් දික් කරන් ඉන්න උබේ ප්‍රේමවන්තයාව.... නික් කිව්වෙ හයියෙන් හිනා වෙලා.....

😈 වට්..... මිකී.......

😇 ඒ වෙලාවෙ මට මුකුත් හිතා ගන්න බැරි උනා සුවී... එකපාරට හිතුන දේ එක්ක මන් රවීන්ට ශූට් කලා... දෙවි පිහිටෙන් හැමදේම වෙලාවටම උනා....

😺 ඔව් ඩේව් උබේ වෙලාව හොඳයි.... මිකිල් ශූට් කරේ නැත්තම් රවීන් කාරයා තියන්නෙ උබෙ පපුවට.... හැබැයි කොහොම හරි ඒක වැදුනෙ උබෙ පපුවෙන් පහලට.... මෝඩ බල්ලා... මීට පස්සෙ වත් පරිස්සම් වියන්....

😈 එතකොට රවීන් කාරයයි කට්ටියයි මොකෝ උනේ....

🙉 ඌ එතනම ඉවරයි ඉතින්... අපි කට්ටිය දාලා ප්ලේස් එක ක්ලීන් කරලා ආවා...

😈 ගුඩ් ජොබ් ඩූඩ්....

කතා අස්සෙම ඩෙවින්ගෙ ඇස් තිබ්බෙ මිකිල් දිහා..... මිකිල් නම් හිටියෙ ඩෙවින්ගෙ පපුවට පහලින් තුවාල උන තැන අත ගාන ගමන්.....

 ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ  [BL] ❤  complete ❤Onde histórias criam vida. Descubra agora